උඹලා, උඹලගේ වෙඩින් ගන්නත් හතර අතට ණය වුනාද?

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,766
    30,807
    113
    Lol. Corona hit, so we canceled the wedding. We just did the photoshoot on the day the wedding was supposed to happen, and then went home. We got the album in three months, and we saved all that money.
    And then
    My wife decided to give her wedding saree to a couple who couldn't afford a wedding. So, we actually gave both of our wedding outfits to someone in need.
    කොරෝනා කාලෙ බැන්ද උන් තමා සිරා ලක් කාරයො. ශික් ටයිම් ට්‍රැවල් කරලා හරි ඒ කාලෙ බදින්න තිබ්බෙ. දෙපැත්තෙන්ම 50යි කියලා නීතියක්ම දාලානෙ තිබ්බෙ. එතකොට දෙපැත්තෙ ලගම නෑයො ටිකට කියලා හෙමීට කරගන්න තිබ්බා. ෆොටෝ ටිකයි වීඩියෝ ටිකයි quality එකට වෙලා චාරිත්‍ර ටික උනානම් එච්චරනෙ. හොදම දේ කියන්නෙ අර 50ට ගත්තෙ නෑ කියලා මොකෙක්ටවත් වචනයක් කියන්න බැරි එක. මොකද ඒකට ගන්නෙ ලගම උන් කියලා දන්නවනෙ ඕන එකෙක්. කාවවත් තරහා කරගන්නෙත් නැතුව ආතල් එකේ ලස්සනට වැඩේ කරගන්න තිබ්බා ඒ කාලෙ නම් 🥹
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,897
    1
    9,695
    113
    Gampaha

    ඇයි බන් ඔහොම මට නම් කිසිම පසුතැවීමක් නෑ ගිය ගානට.
     
    • Wow
    Reactions: Heshan Daminda

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,865
    34,182
    113
    මෝඩ සිංහලු ණය වෙලා වෙඩින් ගන්නවා, ණය වෙලා දාන දෙනවා කවදා හැදෙයිද ඉතිං?
     
    • Sad
    Reactions: Heshan Daminda

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,365
    10,883
    113
    🌎
    හෝටලේ ලොක්ක වයිප්ගෙ බුල් හින්ද ලාබෙට වැඩේ කරල දුන්න කියල ආරංචි
    උබ ලොතරුයි සල්ලි ටික අරගෙන පරිස්සමින් ගෙදර ආවද?

    සිම් ගන්නම සල්ලි ටික වියදම් වෙන්න කලින් ubath වෙඩිමක් ගත්තනම් හරි

    උයන්ට කම්මැලි දවසට පන්සලට ගිහින් දානේ ටික උස්සන් එනවා
    🤌🏻😂😂
    ------ Post added on Jan 18, 2026 at 6:21 AM
     
    • Haha
    Reactions: Heshan Daminda

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,036
    5,228
    113
    කොරෝනා කාලෙ බැන්ද උන් තමා සිරා ලක් කාරයො. ශික් ටයිම් ට්‍රැවල් කරලා හරි ඒ කාලෙ බදින්න තිබ්බෙ. දෙපැත්තෙන්ම 50යි කියලා නීතියක්ම දාලානෙ තිබ්බෙ. එතකොට දෙපැත්තෙ ලගම නෑයො ටිකට කියලා හෙමීට කරගන්න තිබ්බා. ෆොටෝ ටිකයි වීඩියෝ ටිකයි quality එකට වෙලා චාරිත්‍ර ටික උනානම් එච්චරනෙ. හොදම දේ කියන්නෙ අර 50ට ගත්තෙ නෑ කියලා මොකෙක්ටවත් වචනයක් කියන්න බැරි එක. මොකද ඒකට ගන්නෙ ලගම උන් කියලා දන්නවනෙ ඕන එකෙක්. කාවවත් තරහා කරගන්නෙත් නැතුව ආතල් එකේ ලස්සනට වැඩේ කරගන්න තිබ්බා ඒ කාලෙ නම් 🥹
    Yes. ඒ කාලෙ අපේ තව අදුරන කෙනෙක් ගත්ත පෝරුව විතරයි කලේ. ගෙවල් දෙකේ කට්ටිය විතරයි.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,420
    1
    59,840
    113
    Mother Earth
    උඹට පෙන්නුවට උට සල්ලි ඇති. කපටි කැරියෙක් වෙන්න ඇති. 🤷🏻‍♂️

    ඒක නෙමෙයි. ඌත් මේ ෆෝරම් එකේ ඉන්නවා නම් ඌ උඹ මේ ඉන්නේ උඹ කියලා දන්නවා නම්. 🤷🏻‍♂️
    ------ Post added on Jan 18, 2026 at 7:25 AM
     
    • Wow
    Reactions: Heshan Daminda

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,447
    5,539
    113
    හෙන මෝඩයි බන් සිරි ලන්කන් එවුන්. රෙජිස්ට්‍රේශන් එක කරල දෙන්නම ලමයෙක් දෙන්නෙක් හදල, ඊට පස්සෙ කාලෙක වෙඩින් එකක් ගත්තම හරි බන්. ඔය ට්‍රෙන්ඩ් එක ලන්කාවෙ නැති නිසා දුප්පත් එවුන් පව් අතේ සත පහක් නැතුව ලෝකෙටම නය වෙලා වෙඩින් ගන්නව.

    එහෙම නැත්තන් වෙඩින් එකක් ගන්න කාලයක් එනකන් ලිවින් ටුගෙදර් හිටියනම් හරි.

    වටේ ඉන්න එවුන්ට, අපි ලිවින් ටුගෙදර් කිව්වම උන් හිතන්නෙ මුන් නම් චාරයක් නැති එවුන් කියල. මරි මොන්ගල් අසල්වැසියො නෙ ලන්කාවෙ ඉන්නෙ. අනුන්ගෙ පුද්ගලික හුත්තවල් හොය හොය අපහාස කරනව මිසක ලන්කාවෙ එවුන්ට වෙන වැඩක් නෑ.

    ලිවින් ටුගෙදර් ඉදල, ඊට පස්සෙ රෙජිස්ට්‍රේශන් එක පොඩියටම අරන්, ඊට පස්සෙ සල්ලි ටිකක් හම්බුනාම වෙඩිමක් ගත්ත නම් හරි.
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,658
    2,474
    113
    43
    Wakanda
    @Heshan Daminda ඌ දැනටම උබෙ සල්ලි ටිකට ඇරල තියෙන්නෙ පොන්නයො. ඔය නය හුත්තවල් කියන්නෙ උබෙ සල්ලි නොදී ඉන්න. උබෙ සල්ලි ටික නොදී උබට කියල පුකත් හෝදවගන්න ගානට ඌ උබව අන්දල

    හ්ම්ම් ඔය කෙස් නිසා තමා මම තාම බැදලා නැත්තේ බන්, මම අවුරුදු 25 අඩුවෙන් බදින්න ගියානම් අපේ ගෙවල් වල අය අමාරුවේ දාලා ඔය වගේ මෝඩ වැඩ කරන්න තිබ්බා දැන් තිස් ගානක් වෙනවා කියන්නේ ලෝකේ ගැන හොදට තේරෙනවා නේ ලොවෙත් කරන්නේ නෑ ඔහොම වැඩ නම් මම.

    මම එක්ක කෙල්ලෝ 3 වගේ ආවා මම කිව්වා මුලින් මට ගෙයක් නෑ , ලොකුවට වෙඩින් ගන්න බෑ එක නිසා ඒවට කැමති නම් මම OK කියලා නිකන්ම බෑ කියන්න බැරි කමට හෝ ගෙදරින් හිත වෙනස් කරලා වෙන්න ඇති මාව අත ඇරියා. 4 වෙනියා නම් තාම ඉන්නවා
    හම් උබ හරි
    ------ Post added on Jan 18, 2026 at 8:34 AM
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,876
    1
    100,335
    113
    33
    Kalutara
    @Heshan Daminda ඌ දැනටම උබෙ සල්ලි ටිකට ඇරල තියෙන්නෙ පොන්නයො. ඔය නය හුත්තවල් කියන්නෙ උබෙ සල්ලි නොදී ඉන්න. උබෙ සල්ලි ටික නොදී උබට කියල පුකත් හෝදවගන්න ගානට ඌ උබව අන්දල

    හම් උබ හරි
    ------ Post added on Jan 18, 2026 at 8:34 AM
    මගේ 5000 හම්බුනා.. 😪
     
    • Like
    Reactions: Cypress

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,560
    14,429
    113
    කාලකන්නි බල්ලා උබ පියාව මරාගත්තු එකා නේද? දැන් ආයේ රෙද්දක් ඇදගෙනද එළකිරි එන්නේ. පරබල්ලා.
     
    • Wow
    Reactions: Candid-B

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,872
    11,626
    113
    ගෙවල් ළඟ කොල්ලෙක් බඳින්න යන්නේ. 200ක් විතර ඉන්දියිලු දෙපැත්තෙන්ම. ප්‍රපොසල් එකක්. තාම මාස 2ක් වගේ සෙට් වෙලා. මැයි වල නැකත් බලන්නලු ඉන්නේ.

    මුටත් අතේ සතේ නෑ. මුගේ මොටර්බයික් එකත් පරණ ඩිස්කවර් එකක්. VS නම්බර් එකක්. එන්ජින් ඔයිල් මාරු කරන්නේ නැතුව දුවලා ලඟදි එන්ජින් හැදුවා. දෙසැම්බර් වල මූට හම්බුන බෝනස් එකෙන් තමා ඒකටත් වියදම් කරලා තියෙන්නේ. 50,000ක් විතර ගිහිල්ලා. සල්ලි මදි වෙලා මගෙනුත් ඉල්ලගෙන තමා හදාගත්තේ.

    මෙච්චර සල්ලි ප්‍රශ්න තියාගෙන මූ බඳින්න යන්නේ බැංකුවෙන් ණයක් අරගෙනලු. තාම ජොබ් එකත් ස්ථිර නෑ. මූට ණය දෙයිද දන්නේත් නැහැල්ලු. මට තියෙන ප්‍රශ්නේ යකෝ ණය දෙනවා නම් ඒ ණය වලින් හොඳ බයික් එකක් අරගෙන ඒ ණය බේරුවට පස්සේ ගෑනියෙක් ගන්නවනේ. අනේ මන්දා මිනිස්සු කොහොමද එහෙම තමන්ගේ මූලිකත්වය දෙන්න ඕන එව්වා අතෑරලා වෙන දේවල් වලට මෙහෙම ණය අරගෙන අනවශ්‍ය බරක් ගන්නේ කියල. මූ හිතාගෙන ඉන්නේ වෙඩින් එකට හම්බෙන සල්ලි වලින් බාගයක් හරි ණය ගෙවලා දාන්න පුළුවන් වෙයි කියල. මුටත් මාසෙට 65ක් වගේ ලු හම්බෙන්නේ, බඳින ගැනිටත් 45ක් වගේලු මාසෙට හම්බෙන්නේ.

    උඹලත් මෙහෙම ණය අරගෙනද වෙඩින් ගත්තේ? 🤔

    Man nan godak adu wiyadam wedding ekak gatte. Sathayakwath naya une na. Mata wedding eken profit tibba 🤣

    Ita passe thawa ithuru karagatta salli loan ekakui daala geyak haduwa. ge hadanna thama naya une. wedding ekak ganna loan daanne madyama paanthikayek nan, u maha rata harakek
     
    Last edited:

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,365
    10,883
    113
    🌎
    උඹට පෙන්නුවට උට සල්ලි ඇති. කපටි කැරියෙක් වෙන්න ඇති. 🤷🏻‍♂️

    ඒක නෙමෙයි. ඌත් මේ ෆෝරම් එකේ ඉන්නවා නම් ඌ උඹ මේ ඉන්නේ උඹ කියලා දන්නවා නම්. 🤷🏻‍♂️
    ------ Post added on Jan 18, 2026 at 7:25 AM
    එක avatar එකක් දාපන්. මුලින්ම තිබ්බා එක > කලින් තිබ්බ එක> දැන් දාලා තියන එක
     
    • Haha
    Reactions: Heshan Daminda