අහ්. දැක්කනේ,ඔව් ඌ කියන්නේ ඉතින් නිකන්ම කෙල්ලෙක්ව එවන්නේ නෑනේ.. ඒක නිසා මෙහෙම වෙඩින් එකක් ගන්න වෙනව කියල.
බ්‍රෙන් වොශ් වෙලා ඉන්නෙ ඔය කාලෙට,
රියලිටි එකට එද්දි පුකත් නැ.
අහ්. දැක්කනේ,ඔව් ඌ කියන්නේ ඉතින් නිකන්ම කෙල්ලෙක්ව එවන්නේ නෑනේ.. ඒක නිසා මෙහෙම වෙඩින් එකක් ගන්න වෙනව කියල.
ඔචර ලොකුවට වෙඩින් එකක් ගන්න ඌට උවමනාවක් නැතිනම් එහෙම ලොකු එකක් ඕනේ කියලා ඌට ඌ ගන්න ගෑනිගේ පැත්තෙන් බල කරනවා ඇති එහෙම දෙමාපියෝ ඉන්නවා.
ගොඩක් කෙල්ලෝ එහෙම වෙඩින් ගත්තේ නැත්තම් එන්නේ නැහැ බන්
ජිවිතේටම එක පාරයි නේ කිය කියා කියවාගෙන එනවා
ඔව් බං ඒක ඇත්ත... ඒ අතින් මගේ වයිෆ් වාසනාවක් බං.. කෝවිඩ් වලට කලින් තිබ්බ හැම දේම නැති වෙලත් සල්ලිත් නැති වෙලත් වෙඩින් එකක් ගං නැතිව මාත් එක්ක ආව... නැති උන දේවල් හදා ගන්න හෙල්ප් කරනවාලන්කාවෙ බහුතර කෙල්ලොන්ගෙ පැත්තෙන් තමයි මෙ වගෙ ගූ කේස්. මන්ගල කින්කිනි උනත් බලපන්කො... රට ඉන්න උන්වයි ..ව්යාපාර කරන උන්.. ඩොක්ලා.. මයි හොයන්නෙ.
ඉතින් බන් අනිත් අතට ගත්තම, රත්නපුරේ කෙල්ලගෙ කොල්ලට ජොබක් නෑ. කලින් කොහෙද මන්දා වැඩ කරාලු. ඒකි කියනවා කොල්ලා ඒකිව බඳිනවා කිව්වා කියලා. ගෙදට්ටත් කිව්වලු. මන් කැමතියි කිව්වට පස්සෙ ඔක්කොම කිව්වෙ. බලපන් ඉතින් අපි මෙච්චර හොඳට ඉද්දි අරවගෙ එකෙක් එක්ක ගිහින් ණය වෙලා දුක් විඳින්න යන්නෙ
හ්ම්ම් ඔය කෙස් නිසා තමා මම තාම බැදලා නැත්තේ බන්, මම අවුරුදු 25 අඩුවෙන් බදින්න ගියානම් අපේ ගෙවල් වල අය අමාරුවේ දාලා ඔය වගේ මෝඩ වැඩ කරන්න තිබ්බා දැන් තිස් ගානක් වෙනවා කියන්නේ ලෝකේ ගැන හොදට තේරෙනවා නේ ලොවෙත් කරන්නේ නෑ ඔහොම වැඩ නම් මම.ඕක ඇත්ත
මේපැත්තෙ කොල්ලෙක් සල්ලි තියෙන පවුලක ලස්සන කෙල්ලෙක් සෙට් කරගත්ත ඒකිගෙ පවුලම ඉතාලි. මූ කලුයි කැතයි හිගන්න. මූට මුලදි කැමති උනේම නෑ ඒත් පස්සෙ කෙල්ලගෙ බල කිරීමට උන් කැමති උනා. උන් කීව වෙඩිම ලොකුවට ඕන තැල්ල ඕන පවුම් මේගානක අරක මේක.
අරු වාහනේ උකස් කරල වෙඩිම ගත්ත තියන ඒවත් වියදම් කරගෙන. වෙඩිමෙන් පස්සෙ කෙල්ලගෙ පැත්තෙ උන් ඒකිව අයින් කරා. අරුන් දෙන්න කැරි දුකක් විදිනව තවම
ගෙවල් ළඟ කොල්ලෙක් බඳින්න යන්නේ. 200ක් විතර ඉන්දියිලු දෙපැත්තෙන්ම. ප්‍රපොසල් එකක්. තාම මාස 2ක් වගේ සෙට් වෙලා. මැයි වල නැකත් බලන්නලු ඉන්නේ.
මුටත් අතේ සතේ නෑ. මුගේ මොටර්බයික් එකත් පරණ ඩිස්කවර් එකක්. VS නම්බර් එකක්. එන්ජින් ඔයිල් මාරු කරන්නේ නැතුව දුවලා ලඟදි එන්ජින් හැදුවා. දෙසැම්බර් වල මූට හම්බුන බෝනස් එකෙන් තමා ඒකටත් වියදම් කරලා තියෙන්නේ. 50,000ක් විතර ගිහිල්ලා. සල්ලි මදි වෙලා මගෙනුත් ඉල්ලගෙන තමා හදාගත්තේ.
මෙච්චර සල්ලි ප්‍රශ්න තියාගෙන මූ බඳින්න යන්නේ බැංකුවෙන් ණයක් අරගෙනලු. තාම ජොබ් එකත් ස්ථිර නෑ. මූට ණය දෙයිද දන්නේත් නැහැල්ලු. මට තියෙන ප්‍රශ්නේ යකෝ ණය දෙනවා නම් ඒ ණය වලින් හොඳ බයික් එකක් අරගෙන ඒ ණය බේරුවට පස්සේ ගෑනියෙක් ගන්නවනේ. අනේ මන්දා මිනිස්සු කොහොමද එහෙම තමන්ගේ මූලිකත්වය දෙන්න ඕන එව්වා අතෑරලා වෙන දේවල් වලට මෙහෙම ණය අරගෙන අනවශ්‍ය බරක් ගන්නේ කියල. මූ හිතාගෙන ඉන්නේ වෙඩින් එකට හම්බෙන සල්ලි වලින් බාගයක් හරි ණය ගෙවලා දාන්න පුළුවන් වෙයි කියල. මුටත් මාසෙට 65ක් වගේ ලු හම්බෙන්නේ, බඳින ගැනිටත් 45ක් වගේලු මාසෙට හම්බෙන්නේ.
උඹලත් මෙහෙම ණය අරගෙනද වෙඩින් ගත්තේ?
උඹත් කොහෙන් හරි සෙකන්ඩ් හෑන්ඩ් කිම්බක් තමා හොයාගන්නෙඉතින් බන් අනිත් අතට ගත්තම, රත්නපුරේ කෙල්ලගෙ කොල්ලට ජොබක් නෑ. කලින් කොහෙද මන්දා වැඩ කරාලු. ඒකි කියනවා කොල්ලා ඒකිව බඳිනවා කිව්වා කියලා. ගෙදට්ටත් කිව්වලු. මන් කැමතියි කිව්වට පස්සෙ ඔක්කොම කිව්වෙ. බලපන් ඉතින් අපි මෙච්චර හොඳට ඉද්දි අරවගෙ එකෙක් එක්ක ගිහින් ණය වෙලා දුක් විඳින්න යන්නෙ
ගෙවල් ළඟ කොල්ලෙක් බඳින්න යන්නේ. 200ක් විතර ඉන්දියිලු දෙපැත්තෙන්ම. ප්‍රපොසල් එකක්. තාම මාස 2ක් වගේ සෙට් වෙලා. මැයි වල නැකත් බලන්නලු ඉන්නේ.
මුටත් අතේ සතේ නෑ. මුගේ මොටර්බයික් එකත් පරණ ඩිස්කවර් එකක්. VS නම්බර් එකක්. එන්ජින් ඔයිල් මාරු කරන්නේ නැතුව දුවලා ලඟදි එන්ජින් හැදුවා. දෙසැම්බර් වල මූට හම්බුන බෝනස් එකෙන් තමා ඒකටත් වියදම් කරලා තියෙන්නේ. 50,000ක් විතර ගිහිල්ලා. සල්ලි මදි වෙලා මගෙනුත් ඉල්ලගෙන තමා හදාගත්තේ.
මෙච්චර සල්ලි ප්‍රශ්න තියාගෙන මූ බඳින්න යන්නේ බැංකුවෙන් ණයක් අරගෙනලු. තාම ජොබ් එකත් ස්ථිර නෑ. මූට ණය දෙයිද දන්නේත් නැහැල්ලු. මට තියෙන ප්‍රශ්නේ යකෝ ණය දෙනවා නම් ඒ ණය වලින් හොඳ බයික් එකක් අරගෙන ඒ ණය බේරුවට පස්සේ ගෑනියෙක් ගන්නවනේ. අනේ මන්දා මිනිස්සු කොහොමද එහෙම තමන්ගේ මූලිකත්වය දෙන්න ඕන එව්වා අතෑරලා වෙන දේවල් වලට මෙහෙම ණය අරගෙන අනවශ්‍ය බරක් ගන්නේ කියල. මූ හිතාගෙන ඉන්නේ වෙඩින් එකට හම්බෙන සල්ලි වලින් බාගයක් හරි ණය ගෙවලා දාන්න පුළුවන් වෙයි කියල. මුටත් මාසෙට 65ක් වගේ ලු හම්බෙන්නේ, බඳින ගැනිටත් 45ක් වගේලු මාසෙට හම්බෙන්නේ.
උඹලත් මෙහෙම ණය අරගෙනද වෙඩින් ගත්තේ?
අනිවා ලොවෙත් සෙකන්ඩ් හෑන්ඩ් වාහන වගේ තමයි. ගන්නවා නම් බ්‍රෑන්ඩ් නිව් කිම්බක් ගනිල්ලා. සෙකන්ඩ් හෑන්ඩ් එව්වාට නම් කරගහන්න එපා.සෙකන්ඩ් හෑන්ඩ් කිම්බක්
ගෙවල් ළඟ කොල්ලෙක් බඳින්න යන්නේ. 200ක් විතර ඉන්දියිලු දෙපැත්තෙන්ම. ප්‍රපොසල් එකක්. තාම මාස 2ක් වගේ සෙට් වෙලා. මැයි වල නැකත් බලන්නලු ඉන්නේ.
මුටත් අතේ සතේ නෑ. මුගේ මොටර්බයික් එකත් පරණ ඩිස්කවර් එකක්. VS නම්බර් එකක්. එන්ජින් ඔයිල් මාරු කරන්නේ නැතුව දුවලා ලඟදි එන්ජින් හැදුවා. දෙසැම්බර් වල මූට හම්බුන බෝනස් එකෙන් තමා ඒකටත් වියදම් කරලා තියෙන්නේ. 50,000ක් විතර ගිහිල්ලා. සල්ලි මදි වෙලා මගෙනුත් ඉල්ලගෙන තමා හදාගත්තේ.
මෙච්චර සල්ලි ප්‍රශ්න තියාගෙන මූ බඳින්න යන්නේ බැංකුවෙන් ණයක් අරගෙනලු. තාම ජොබ් එකත් ස්ථිර නෑ. මූට ණය දෙයිද දන්නේත් නැහැල්ලු. මට තියෙන ප්‍රශ්නේ යකෝ ණය දෙනවා නම් ඒ ණය වලින් හොඳ බයික් එකක් අරගෙන ඒ ණය බේරුවට පස්සේ ගෑනියෙක් ගන්නවනේ. අනේ මන්දා මිනිස්සු කොහොමද එහෙම තමන්ගේ මූලිකත්වය දෙන්න ඕන එව්වා අතෑරලා වෙන දේවල් වලට මෙහෙම ණය අරගෙන අනවශ්‍ය බරක් ගන්නේ කියල. මූ හිතාගෙන ඉන්නේ වෙඩින් එකට හම්බෙන සල්ලි වලින් බාගයක් හරි ණය ගෙවලා දාන්න පුළුවන් වෙයි කියල. මුටත් මාසෙට 65ක් වගේ ලු හම්බෙන්නේ, බඳින ගැනිටත් 45ක් වගේලු මාසෙට හම්බෙන්නේ.
උඹලත් මෙහෙම ණය අරගෙනද වෙඩින් ගත්තේ?
oya uttawal okkoma karagena bandinna one kiyala hithena hinda thama thamath marry karala natte. okkoma prashna wisadagnnakan bandinna hithen na. habai ohoma banda unuth mona kata kala hari loan gewala gemak gaha gnnawa
අඩෝ ඔව් බන්. මටත් බඳින්න හිතෙන්නේ නැත්තේ තව කරගන්න කොච්චර දේවල් නම් තියෙනවද කියල හිතෙන නිසා.