Wifi extend කරපු අය කො

infernocus

Well-known member
  • Jul 8, 2025
    2,603
    5,213
    113
    කේබල් එකක් ගහල එක්ටෙන්ඩ් කරන්න ෆුල් ස්පීඩ් ගන්න පුලුවන්
    පැකේජ් එකේ ස්පීඩ් එක 100ට වැඩිය එනවා නං රිපීටරේ/එක්ස්ටෙන්ඩර් එක ගනිද්දි අනිවාර්යෙන් ගන්න එකේ Gigabit ethernet port එකක් තියේද බලන්න මොකද ගොඩක් එක්ස්ටෙන්ඩර් වල තියෙන්නෙ 100mbps port එකක්. එතකොට එක්ස්ටෙන්ඩර් එකෙන් උපරිම එන්නෙත් 100යි

    අඩු ගානට 25ට අඩුවෙන් වගේ තියන හැම එක්ස්ටෙන්ඩර් එකකම එන්නෙ 100 mbps ethernet port එකක්. (Mi/TP Link/LB Link etc etc)
    සමහරවෙලාවට Used HP Aruba Enterprise AP හෙන අඩුවට ikman එකේ දාල තියනවා එහෙම එකක් ගන්න පුලුවන් නං සුපිරි ඒකෙ ලුක් එකත් මරු.

    පහුගිය දවස් වල ඩයලොග් එකේ AX1800 Mesh device දෙකක්ම 15000ට දුන්නා ඒක ගන්න තිබුනා නං සිරා දැන් ඒක ආයෙත් ගනං වැඩි කරලාද කොහෙද
     
    DXB2021

    Well-known member
  • Sep 15, 2021
    636
    537
    93
    1769230711181.jpeg

    https://share.google/7oB0Upu2koh8PdNtF
    ------ Post added on Jan 24, 2026 at 10:27 AM
     
    SamLeo

    Active member
  • Sep 25, 2024
    123
    113
    43
    කේබල් එකක් ගහල එක්ටෙන්ඩ් කරන්න ෆුල් ස්පීඩ් ගන්න පුලුවන්
    පැකේජ් එකේ ස්පීඩ් එක 100ට වැඩිය එනවා නං රිපීටරේ/එක්ස්ටෙන්ඩර් එක ගනිද්දි අනිවාර්යෙන් ගන්න එකේ Gigabit ethernet port එකක් තියේද බලන්න මොකද ගොඩක් එක්ස්ටෙන්ඩර් වල තියෙන්නෙ 100mbps port එකක්. එතකොට එක්ස්ටෙන්ඩර් එකෙන් උපරිම එන්නෙත් 100යි

    අඩු ගානට 25ට අඩුවෙන් වගේ තියන හැම එක්ස්ටෙන්ඩර් එකකම එන්නෙ 100 mbps ethernet port එකක්. (Mi/TP Link/LB Link etc etc)
    සමහරවෙලාවට Used HP Aruba Enterprise AP හෙන අඩුවට ikman එකේ දාල තියනවා එහෙම එකක් ගන්න පුලුවන් නං සුපිරි ඒකෙ ලුක් එකත් මරු.

    පහුගිය දවස් වල ඩයලොග් එකේ AX1800 Mesh device දෙකක්ම 15000ට දුන්නා ඒක ගන්න තිබුනා නං සිරා දැන් ඒක ආයෙත් ගනං වැඩි කරලාද කොහෙද
    tp link switch meka tamai ganna baluwe
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,603
    5,213
    113
    tp link switch meka tamai ganna baluwe
    උඹ කරන්න හදන්නෙ කේබල් එකක් ස්විච් එකට ඇදලා සේරම ඩිවයිස් wired connect කරන්න නං ඕක හරි

    මම හිතුවෙ කේබල් එකක් ඇදලා WiFi AP එකක් සෙටප් කරගන්න කියලා
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,603
    5,213
    113
    Ow. Double NAT seen ekak enawa.
    Access point ekak gahana eka thama hodama wired. Salli thiyenawa nam mesh ekak
    AP ekak gahana eka tama hodama..case eka toyenne cable ganna tanak nati eka udata..
    හැම AP එකකම Bridge mode එක තියනවා නේ. MI එකෙත් ඒ ඔප්ශන් එක තියනවා මම හිතන්නෙ
    එතකොට ඔය doble NAT සීන් එක නැතිවෙනවා

    Mesh වලත් ඔය ඔප්ශන් එක තියනවා, ගොඩක් මෙශ් වලත් default තියෙන්නෙ bridge mode එක disable කරලා
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,640
    48,916
    113
    සේදවත්ත
    එහා ගෙදර එකාගේ වැඩකට ගිහින් උගෙන් un pw ඉල්ලගත්තා දැන් එක්ස්ටෙන්ඩර් එක එකට කන්ෆිග් කරා මරු උගේ ඉන්ටනෙට් එක යුස් කරන්නේ .

    මම වැරැද්දක් නෙමෙයි නේද කරන්නේ යාලුවනෙ
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,046
    1,916
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    mama ekak kara slt fiber connection ekata. CAT6 cable 2kma adagaththa room ekata. passe gahuwa TPLINK AX1500 router ekak. 300Mbps enawa.

    cable ekanam unity eke shop ekakin gaththe. router eka dubai walin gennagaththe amazon order karala. dan auruddak wage wenawa wade karala. hondata wada
     
    SamLeo

    Active member
  • Sep 25, 2024
    123
    113
    43
    ඕක ස්විච් එකක්නේ, උබට ඕන LAN කේබල් එකක් අදින්නද, නැත්නම් wifi හදාගන්නද
    උඹ කරන්න හදන්නෙ කේබල් එකක් ස්විච් එකට ඇදලා සේරම ඩිවයිස් wired connect කරන්න නං ඕක හරි

    මම හිතුවෙ කේබල් එකක් ඇදලා WiFi AP එකක් සෙටප් කරගන්න කියලා

    OOo මේක ඔනේ Router එකේ තියෙන්නේ එක LAN port එකයි එක swtich එකකට දාගෙන CCTV එකටයි AP එකටයි එතනින් ලයින් එකක් අදින්න බැලුවේ