පියතුමාට පහරදුන් සිද්ධියේ පොලීසියේ 6දෙනාගේම වැඩ තහනම් කරයි..🔴🔥

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,493
    47,611
    113
    පියතුමාට පහරදුන් සිද්ධියේ පොලීසියේ 6 දෙනාගේ වැඩ තහනම්

    කතෝලික පියතුමෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ සංග්‍රාමික යතුරුපැදි කණ්ඩායමේ පොලිස් නිලධාරින් 6 දෙනාගේ වැඩ තහනමට ලක් කර තිබේ.

    සැකකරුවන් ඊයේ (26) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

    ඒ අනුව ලබන 29 වැනිදා හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සිදු කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණි.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,815
    13,004
    113
    ලංකාවේ.. ලංකාවේ
    මේක ඇත්තටම මොකද්ද සීන් කොන් එක. දැක්කා පියතුමාට ගහලා කියලා ලෝගුවේ කළු සපත්තු පැල්ලමක්. එත් හේතුව. කතා නිධානය. නිකන් පාරේ යන කෙනෙකුට කීප දෙනෙක් ගහලා වෙන්න බෑ නේ. මොකක් හරි නිධාන කතාවක් ඇති නේ
     
    • Like
    Reactions: Lion-0 and Lessar

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    මේක ඇත්තටම මොකද්ද සීන් කොන් එක. දැක්කා පියතුමාට ගහලා කියලා ලෝගුවේ කළු සපත්තු පැල්ලමක්. එත් හේතුව. කතා නිධානය. නිකන් පාරේ යන කෙනෙකුට කීප දෙනෙක් ගහලා වෙන්න බෑ නේ. මොකක් හරි නිධාන කතාවක් ඇති නේ
    yes what's this scene??
     
    TheShadow

    Well-known member
  • May 19, 2019
    194
    361
    63
    Malabe
    මේක ඇත්තටම මොකද්ද සීන් කොන් එක. දැක්කා පියතුමාට ගහලා කියලා ලෝගුවේ කළු සපත්තු පැල්ලමක්. එත් හේතුව. කතා නිධානය. නිකන් පාරේ යන කෙනෙකුට කීප දෙනෙක් ගහලා වෙන්න බෑ නේ. මොකක් හරි නිධාන කතාවක් ඇති නේ
    දෙරණ news වලට පොලිසියේ අයගේ ලෝයර් වොයිස් කට් එකක් දීල තිබ්බා. ඒකෙ කියපු විදිහට මෙයා බයික් එකේ යද්දී පොලිසියෙන් නවත්තන්න සිග්නල් කරලා නවත්තලා නෑ. ඊටපස්සේ මේ යන්නේ කුඩු විකුණන ඩයල් එකක් හරි අපරාදකාරයෙක් හරි කියලා හිතලා පොලිසියේ බයිසිකල් ස්කොඩ් එකකින් පන්නලා ගිහින් අල්ලලා තියෙන්නේ. ඔය ලෙවල් එකට වැඩේ දරුණු උනාට පස්සේ අල්ලපු ගමන් නෙලලා තියන්නේ. අහිංසක ෆාදර් කෙනෙක් නම් ඇයි මුලින් නවත්තන්න කියද්දී ගියේ කියන එක පැහැදිලි නෑ.

    ------ Post added on Jan 27, 2026 at 5:28 PM
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,637
    1,577
    113
    මිනිස්සුන්ට ගහන හැම පොලිස් කාරයගෙම වැඩ තහනම් කරනවද
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)
    දෙරණ news වලට පොලිසියේ අයගේ ලෝයර් වොයිස් කට් එකක් දීල තිබ්බා. ඒකෙ කියපු විදිහට මෙයා බයික් එකේ යද්දී පොලිසියෙන් නවත්තන්න සිග්නල් කරලා නවත්තලා නෑ. ඊටපස්සේ මේ යන්නේ කුඩු විකුණන ඩයල් එකක් හරි අපරාදකාරයෙක් හරි කියලා හිතලා පොලිසියේ බයිසිකල් ස්කොඩ් එකකින් පන්නලා ගිහින් අල්ලලා තියෙන්නේ. ඔය ලෙවල් එකට වැඩේ දරුණු උනාට පස්සේ අල්ලපු ගමන් නෙලලා තියන්නේ. අහිංසක ෆාදර් කෙනෙක් නම් ඇයි මුලින් නවත්තන්න කියද්දී ගියේ කියන එක පැහැදිලි නෑ.

    ------ Post added on Jan 27, 2026 at 5:28 PM

    alluma nelanne mokatada?

    ponnayo tika boruwata wada thahanam karanna neme kalekata
    permeant job eken remove karala hire th danna

    ehema dangalanna polisiya ona naha pare yana rasthiyadu karoyo tikakata uniform andala thuwakku deela yawanawa wage wada karanna
     
    TheShadow

    Well-known member
  • May 19, 2019
    194
    361
    63
    Malabe
    alluma nelanne mokatada?

    ponnayo tika boruwata wada thahanam karanna neme kalekata
    permeant job eken remove karala hire th danna

    ehema dangalanna polisiya ona naha pare yana rasthiyadu karoyo tikakata uniform andala thuwakku deela yawanawa wage wada karanna
    මේ පාරේ ගිය සාමාන්‍ය මනුස්සයෙක්ට නෙවේ නෙලලා තියෙන්නේ.
    පොලිසියෙන් කියන විදිහට නවත්තන්න කියද්දී නවත්තපු නැති මනුස්සයෙක්. මේ පොලිසියෙන් කියන කතාව ඇත්ත නම් කිලෝමීටර් එක හමාරක් පස්සෙන් පන්නලා ගිහින් අල්ලලා තියෙන්නේ.

    ගොඩක්දුරට ඉස්සරහට වෙන වැඩේ පොලිසියට ආණ්ඩුව බැක් කරන් නෑ කියලා පොලිසියෙන් තේරුම් ගනියි. ඊටපස්සේ උන් පුක ඉරාගෙන ගිහින් අපරාධකාරයෝ කුඩුකාරයෝ අල්ලන එක පැත්තකට දාල නමට විතරක් ජොබ් එක කරගෙන ඉඳියි.

    වාහනේ නවත්තන්නෙ නැතිව ගියා කියල කොල්ලෙකුට ඇට ගැලවෙන්න ගැහුවා නේද පොලිසියෙන්
    එක පාරක් ලොරියක ගිය කොල්ලෙක්ට මැරෙන්න වෙඩිත් තිබ්බා වගේ මතකයි හැබැයි. අර පිස්සෙක් වගේ පොලිස් කාරයෙන් එහාට මෙහාට යන වීඩියෝ එකක් තිබ්බේ මූ මැරිලද අයියෝ මගේ කරුමේ කිය කියා.
    ------ Post added on Jan 27, 2026 at 6:18 PM
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,815
    13,004
    113
    ලංකාවේ.. ලංකාවේ
    දෙරණ news වලට පොලිසියේ අයගේ ලෝයර් වොයිස් කට් එකක් දීල තිබ්බා. ඒකෙ කියපු විදිහට මෙයා බයික් එකේ යද්දී පොලිසියෙන් නවත්තන්න සිග්නල් කරලා නවත්තලා නෑ. ඊටපස්සේ මේ යන්නේ කුඩු විකුණන ඩයල් එකක් හරි අපරාදකාරයෙක් හරි කියලා හිතලා පොලිසියේ බයිසිකල් ස්කොඩ් එකකින් පන්නලා ගිහින් අල්ලලා තියෙන්නේ. ඔය ලෙවල් එකට වැඩේ දරුණු උනාට පස්සේ අල්ලපු ගමන් නෙලලා තියන්නේ. අහිංසක ෆාදර් කෙනෙක් නම් ඇයි මුලින් නවත්තන්න කියද්දී ගියේ කියන එක පැහැදිලි නෑ.

    ------ Post added on Jan 27, 2026 at 5:28 PM

    බොඩි කැම් තිබ්බා නම් ඔය බබා හුකුම් නෑ.
    නැවැත්තුවේ නැති නම් බයිසිකලේ පෙරලා නවත්තලා අවම බලේ දාලා නැවැත්තුවා කියලා ඔප්පු කරලා සද පෝරියල් එකක් දෙන්න තිබ්බා...
    බොඩි කැම් ඔෆ් කරලා තිබ්බා නම් වැරදි පොලිසිය කියලා ලේසියෙන් ඔප්පු කරලා වන්දි අරන් දෙන්නත් තිබ්බා පොලිසියේ කලිසමත් ගලෝලා
     
    • Like
    Reactions: TheShadow

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    මේ පොලිසියෙන් කියන කතාව ඇත්ත නම් කිලෝමීටර් එක හමාරක් පස්සෙන් පන්නලා ගිහින් අල්ලලා තියෙන්නේ.
    එහෙනම් උන්ට ලෙසියෙන්ම ගැලවෙන්න පුලුවන් පාරේ CCTV ඇතිනෙ
     
    Lion-0

    Well-known member
  • Dec 22, 2025
    492
    496
    63
    alluma nelanne mokatada?

    ponnayo tika boruwata wada thahanam karanna neme kalekata
    permeant job eken remove karala hire th danna

    ehema dangalanna polisiya ona naha pare yana rasthiyadu karoyo tikakata uniform andala thuwakku deela yawanawa wage wada karanna
    මේ හොදයි. නවත්තන්නේ නැති. වාහන වලට පොලිසිය වෙඩි තියන්නේ.

    පොලිස් කුරත්වය අපි හැමෝම දන්නවා එතන සැකයක් නැහැ

    ලොකුම ප්‍රශ්නෙ ලෝගුදාරියා මොකද වාහනේ නෑවත්තුවේ නවැත්තේ. ???

    ලෝගුදාන් ඉන්න කෙනෙක්ට ගහන්නන්පොලිසිය බයයි. හේතුවක් තියෙන්න ම ඕනේ ටිප් එකක් වගේ
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    මේ පාරේ ගිය සාමාන්‍ය මනුස්සයෙක්ට නෙවේ නෙලලා තියෙන්නේ.
    පොලිසියෙන් කියන විදිහට නවත්තන්න කියද්දී නවත්තපු නැති මනුස්සයෙක්. මේ පොලිසියෙන් කියන කතාව ඇත්ත නම් කිලෝමීටර් එක හමාරක් පස්සෙන් පන්නලා ගිහින් අල්ලලා තියෙන්නේ.

    ගොඩක්දුරට ඉස්සරහට වෙන වැඩේ පොලිසියට ආණ්ඩුව බැක් කරන් නෑ කියලා පොලිසියෙන් තේරුම් ගනියි. ඊටපස්සේ උන් පුක ඉරාගෙන ගිහින් අපරාධකාරයෝ කුඩුකාරයෝ අල්ලන එක පැත්තකට දාල නමට විතරක් ජොබ් එක කරගෙන ඉඳියි.

    එක පාරක් ලොරියක ගිය කොල්ලෙක්ට මැරෙන්න වෙඩිත් තිබ්බා වගේ මතකයි හැබැයි. අර පිස්සෙක් වගේ පොලිස් කාරයෙන් එහාට මෙහාට යන වීඩියෝ එකක් තිබ්බේ මූ මැරිලද අයියෝ මගේ කරුමේ කිය කියා.
    ------ Post added on Jan 27, 2026 at 6:18 PM
    අනේ බන් අලුත් එකවුන්ට් හදන් පච ගහන්න එපා. උසාවියෙන් වැඩේ විසදගන්න ආවම ආඩුවට කරන්න පුලුවන් බබක්කමක් නෑ. මොකො අර අගුලානේ කේස් එක බේරුවද ආන්ඩුවෙන් බේරුවද? මෙච්චර කල් බැක් කලා කියලා අපරාද අඩු උනාද? උබටත් ටොපිය සෙට් වුන දවසකට අනීතික පකවල් බැක් කරම කන්න වෙන පුඩිය. බය වෙන්න එපා උබටත් සෙට් වෙනවා. 😅😅
     
    TheShadow

    Well-known member
  • May 19, 2019
    194
    361
    63
    Malabe
    අනේ බන් අලුත් එකවුන්ට් හදන් පච ගහන්න එපා. උසාවියෙන් වැඩේ විසදගන්න ආවම ආඩුවට කරන්න පුලුවන් බබක්කමක් නෑ. මොකො අර අගුලානේ කේස් එක බේරුවද ආන්ඩුවෙන් බේරුවද? මෙච්චර කල් බැක් කලා කියලා අපරාද අඩු උනාද? උබටත් ටොපිය සෙට් වුන දවසකට අනීතික පකවල් බැක් කරම කන්න වෙන පුඩිය. බය වෙන්න එපා උබටත් සෙට් වෙනවා. 😅😅
    මෙතන මචන් උසාවියෙන් ප්‍රශ්නේ විසඳපු එක වෙනයි. ඊට කලින් පොලිසියෙන් ඉන්ටර්ඩික් කරපු එක වෙනයි. වැඩේ උන ගමන් ඉන්ටර්ඩික් කරා කියන්නේ පොලිසියේ උඩින්/ආණ්ඩුවෙන් සිග්නල් එක දුන්නා අපි උඹලගේ කුණු වලට අතගහන්නේ නෑ කියලා.
    ඕක හරි හෝ වැරදි කියලා මම කියන්නේ නෑ. ඒක ආණ්ඩුවේ චොයිස් එකක්. ෆාදර්ගේ පැත්ත ගන්නවද පොලිසියේ පැත්ත ගන්නවද කියන එක. දෙකේම ආණ්ඩුවට හොඳවලුයි නරකවලුයි තියනවා.
    පොලිසිය තරහ කරගත්තොත් උන් පුක ඉරාගෙන කුඩු අල්ලලා ආණ්ඩුව ගොඩදාන එක slow down වෙනවා. අර ලාල් කාන්ත කියපු රාජ්‍ය බලය කියන එක ගන්න තව අමාරු වෙනවා.
    ෆාදර් ලා තරහා කරගත්තොත් උන් පෝලිමට පාරට බැහැල කෑගහන්න ගත්තම ආණ්ඩුවට හොම්බෙන් යන්න වෙන්නේ.

    අනිත් එක මට ඔය ෆාදර් ල ඩොක්ටර්ලා, ලොයර්ලා තරම් සමාජ බලයක් නැති නිසා මට ටොපිය සෙට් වෙන දවසට ඔය මොකෙක්වත් මාව බේරගන්න එන්නේ නෑ. ඒ නිසා පොලිසියෙන් මාව නවත්තන වෙලාවට ශේප් එකේ නවත්තලා තියන ප්‍රශ්නයක් ගොඩින් බේරාගන්නවා. වෙන කරන්න දෙයක් නෑ.

    බොඩි කැම් තිබ්බා නම් ඔය බබා හුකුම් නෑ.
    නැවැත්තුවේ නැති නම් බයිසිකලේ පෙරලා නවත්තලා අවම බලේ දාලා නැවැත්තුවා කියලා ඔප්පු කරලා සද පෝරියල් එකක් දෙන්න තිබ්බා...
    බොඩි කැම් ඔෆ් කරලා තිබ්බා නම් වැරදි පොලිසිය කියලා ලේසියෙන් ඔප්පු කරලා වන්දි අරන් දෙන්නත් තිබ්බා පොලිසියේ කලිසමත් ගලෝලා
    ඇත්ත බොඩි කැම් තිබ්බා නම් ඔය ප්‍රශ්න ගොඩක් අඩු වෙනවා.
    ------ Post added on Jan 28, 2026 at 11:01 AM