PayPal about to support in Sri Lanka

ekpeters

Well-known member
  • Nov 18, 2024
    724
    380
    63
    Harin lokka ekat set karala dei 😍😍

    meke inna anith Sri Lankan ekkena Muhunthan...
    moko une eyata.. saddayakwath na..

    ICTA eke lokka wela hitiya...
    Duo Software kiyala ekak thibba dan eka koheda kjiyala na.
    issara CBN SAT eka eyagelu.. passelu badu, license wikke dialog ekata dialog tv start karanna(kathawe wisthara nam danne na)

    mathaka widiyata issara sirasa eyatath wiruddawa news damma wage.. ranilwa criticize karanakota.. yahapalanaya kale
     
    • Like
    Reactions: Rick Sanchezz

    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,134
    1,684
    113
    ඩොටේ ¯\(°_o)/¯
    Paypal අවොත් හොදයි. මේ ලගදි usa based company එකකින් තව app එකක් මෙහෙ promote කරා නේ? කොළ පාට UI තියෙන app එකක්.
     
    • Wow
    Reactions: Orange Cat

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,599
    113
    ඕකත් හරියට නරියා එලුවගෙ ඇට දෙක වැටෙනකන් බලන් හිටිය වගේ තමා. දැන් වැටෙයි දැන් වැටෙයි කියල හිත හිත අවුරුදු කීයක්නම් ගියාද?
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,524
    1
    3,550
    113
    Earth
    දැන් මං හිතන්නේ ලංකාවෙ Visa / Master වගෙ Companies ලොකු ගේමක් ගහනවා කියලා පෙනවා. Paypal වගේ එකක් ආවත් මට හිතෙන්නෙ මේ ඔක්කොම වෙන්නෙ India එක්ක ගේමට කියලාමයි. Indian UPI එක Success නිසා කියල තමයි මට Personally හිතෙන්නෙ.
     
    • Like
    Reactions: Rick Sanchezz

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    724
    380
    63
    Harin lokka ekat set karala dei 😍😍

    meke inna anith Sri Lankan ekkena Muhunthan...
    moko une eyata.. saddayakwath na..

    ICTA eke lokka wela hitiya...
    Duo Software kiyala ekak thibba dan eka koheda kjiyala na.
    issara CBN SAT eka eyagelu.. passelu badu, license wikke dialog ekata dialog tv start karanna(kathawe wisthara nam danne na)

    mathaka widiyata issara sirasa eyatath wiruddawa news damma wage.. ranilwa criticize karanakota.. yahapalanaya kale
    ?
     
    • Like
    Reactions: Rick Sanchezz

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,150
    113
    meke inna anith Sri Lankan ekkena Muhunthan...
    moko une eyata.. saddayakwath na..

    ICTA eke lokka wela hitiya...
    Duo Software kiyala ekak thibba dan eka koheda kjiyala na.
    issara CBN SAT eka eyagelu.. passelu badu, license wikke dialog ekata dialog tv start karanna(kathawe wisthara nam danne na)

    mathaka widiyata issara sirasa eyatath wiruddawa news damma wage.. ranilwa criticize karanakota.. yahapalanaya kale
    mama echchara update ne ban. Oya CBNSAT license eka Dialog ekata wikunapu kathawa ahala tiyenawa. kohoma hari e kaale telecom spectrum dena eke case ekak giya. ita passe tamai pora ICTA eken ain une. Pora wedak karanna try ekak dunna eti, hebei success une ne.
    Google loon project eka awet muge kaale mataka widihata. Balapan me post ekat 10 years paranai, lankaawata taama PayPal, Stripe ne. mehe Infrastructure tika mehema hari tiyena eka loku deyak.
     
    loon eke nam wune ekata one frequency eka wena kattiyakata deela kiyala kathawak giya... samaharu kiwwa maharaja eka kiyala samaharau kiwa wena ekak kiyala.. kawuru aththa kiyanawada kawuru boru kiyanawada danne na.. kohomahari loke loon project eka thama thiyenawada kiyana eka nam questionable..

    wade kiyanne pora gana kisima nane thorathurak... pudumai.. unp eke wada gana giyata meya ewaye na.. mama hithuwa unp eka technology ekka aran yana eka meya karanawa kiyala.. e dawaswala meya bahalama hitiyane...
     
    Orange Cat

    Active member
  • Nov 29, 2025
    102
    172
    43
    දැන් මං හිතන්නේ ලංකාවෙ Visa / Master වගෙ Companies ලොකු ගේමක් ගහනවා කියලා පෙනවා. Paypal වගේ එකක් ආවත් මට හිතෙන්නෙ මේ ඔක්කොම වෙන්නෙ India එක්ක ගේමට කියලාමයි. Indian UPI එක Success නිසා කියල තමයි මට Personally හිතෙන්නෙ.
    දැන් Google Pay, Apple Pay වගේ convenient option තියෙන හින්දා Direct Bank Deposit කරන්න platforms ගොඩක් support හින්දා PayPal ලගේ market share අඩු වේගෙන යනවා. ඒත් තාමත් සැහෙන user base එකක් ඉන්නවා Bro PayPal එකට.

    කට්ටිය කියන Stock කතාව හරි. ඒත් Stock market plunges වලින් විතරක් decide කරන්න බෑ company එකම fall down කියලා. එහෙමනම් Nvidia එකෙත් Stocks වැටුනා DeepSeek එහෙම release වෙද්දි එක දිගට.

    Paypal gonna get ripped so hard by sinhalu
    rmGaiUd.jpeg

    ------ Post added on Feb 7, 2026 at 12:07 AM
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,839
    2,469
    113
    Matara
    ආවත් වැඩක් නෑ.. T/F පට්ට වැඩි.. ඒ අතින් බැලුවම Payoneer reasonable
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,322
    72,507
    113
    මාලඹේ
    අන්න OECSL එකෙත් පෝස්ට් එකක් දාලා ලඟදිම එනවයි කියලා.
    Ehenam Awa Giya thama😂😂

    paypal ලන්කාව සපොර්ට් කරනවා කිව්වුවාට approval එක එන්නෙ central bank එකෙන්.
    Central Bank eken Approve Denna one Neha ban
    SRI Lanka Bank Account Walin Funds Hold karannna denne naethi prashnaya thibbe .
    Eka hadala den Awurudu 10 Kata wediyj
    ------ Post added on Feb 7, 2026 at 3:05 AM
     
    • Haha
    Reactions: Heshan Daminda

    wapw

    Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    මේ සෙක්ෂන් එක පේපෑල් සයිට් එකේ තියෙන රටවල් වල මුදල් ලැබීමේ පහසුකම තියෙනවා. ලංකාවෙ සයිට එකේ ගවම නෑ. ඉන්දියාවෙ, සිංගප්පූරුවෙ, පිලිපීනයෙ ලැබීමේ පහසුකම තියෙනවා. අපට විතරක් නොවෙයි තායිලන්තය මාලදිවයින නේපාලය වියට්නාමය වගේ රටවල් ගණනාවකටම තියෙන්නෙ ගෙවීමේ පහසුව විතරයි.

    Screenshot 2026-02-07 042423.png
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,444
    11,083
    113
    central bank eken katata aran kiwwath paypal nemey ahak arala balanne. unta wadak nattan wadak na
    Central bank එකෙන් final approve කරන්න හේතුව විදීශ විනිමය එලියට යන නිසා. මිනිස්සු hama දෙම ගත්තාම පිටරටින් , ලොකු සල්ලියක් යනවා. හැබයි එක මිනිසුන්ට කැමති දෙයක් කරන්න පුලුවන් වෙන්න ඔනෙ. මහා එවුන් හොරා කාපු නිසා තමයි අපිට එහෙම වෙලා තියෙන්නෙ.
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,821
    898
    113
    ලන්කාවෙ රජය මරු, අවුර්දු 10ක් 15ක් ට කලින් ඔන කම තිබ්බ එව ගෙන්න දැන් හදනව, දැන් ඔන දෙවල් 2050 වගෙ එයි :lol:
    yes
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,421
    16,622
    113
    Malfoy Manor, Wiltshire, England.
    matanam transaction ekak enakan sure na. :ROFLMAO: danna widiyata unge side ekenui awula thiyenne'sri lankan market is too small for them'
    awoth nam hodai because owage eka leading service ekak awoth anith ayath enna balanawa. paypal thiyenawanam stripe ehemath balai
     
    wapw

    Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    මේ වගේ නිවුස් දාන්නෙ බාහිර හට අභ්‍යන්තර අර්බුද ගණනාවක් ඇතිවෙලා ජනතාවට එපා වේගන යන මේ ආණ්ඩුව තව දුරටත් රැකගන්න උත්සාහ කරන අය.
    ආණ්ඩුවෙ වියදම් අඩු කළ එක හරි. ඒක විතරයි සාධනීය දෙයකට තියෙන්නෙ. අනිත් ඒව සේරම පරණ ආණ්ඩු වල න්‍යාය පත්‍ර වල තිබුණ දේවල්. පහල පංති වල බදු වැඩි කළා. විදුලි ජල බිල් ටිකක් අඩු කරලා දැන් වැඩි කරගෙන යනවා. උද්ධමනය පාලනය කර ගන්න බෑ. හාල් සහ වෙනත් වෙළඳ මාෆියා එහෙමමයි. රටේ ලොකු සමාගම්වලට බහුජාතින සමාගම්වලට ව්‍යාපාරිකයන්ට අත ගහන්නෙ නෑ පොඩි එකා සූරා කන්න ඉඩ දීලා තියෙනවා. පුද්ගලිකකරණය. විදුලි බල මණ්ඩලේ හත් කඩකට කැඩුවා. බලයට එන්ට පෙර කී දේ වලට විරුද්ධ දේ මයි කරන්නෙ.
    මේ වගේ නො කෙරෙන නිවුස් දාලා අප්‍රසාදය වෙනතක හරවන්න කරන අසාර්ථක උත්සාහ තමයි.
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,274
    7,555
    113
    Kotahena
    Central bank එකෙන් final approve කරන්න හේතුව විදීශ විනිමය එලියට යන නිසා. මිනිස්සු hama දෙම ගත්තාම පිටරටින් , ලොකු සල්ලියක් යනවා. හැබයි එක මිනිසුන්ට කැමති දෙයක් කරන්න පුලුවන් වෙන්න ඔනෙ. මහා එවුන් හොරා කාපු නිසා තමයි අපිට එහෙම වෙලා තියෙන්නෙ.
    කවුද හොරා kawe? අද වෙනකන් හරියට හොරකම් කරපු එකෙක් වත් නීතියෙ ඉස්සරහට අරන් awith නැතුව බොරු චෝදනා දාන්නේ මොකද