ලන්කාවෙ රජය මරු, අවුර්දු 10ක් 15ක් ට කලින් ඔන කම තිබ්බ එව ගෙන්න දැන් හදනව, දැන් ඔන දෙවල් 2050 වගෙ එයි 


Harin lokka ekat set karala dei
OECSL එකේ ඒකාල දාන්න පකක් නෑ.nope, sanctioned case neme, lankawe market eka unta ekale widiyata invest karana eka worthy ne wage scene ekak thibbe.
Oka gena discussion ekak thibba kalin OECSL eke
Harin lokka ekat set karala dei
?meke inna anith Sri Lankan ekkena Muhunthan...
moko une eyata.. saddayakwath na..
ICTA eke lokka wela hitiya...
Duo Software kiyala ekak thibba dan eka koheda kjiyala na.
issara CBN SAT eka eyagelu.. passelu badu, license wikke dialog ekata dialog tv start karanna(kathawe wisthara nam danne na)
mathaka widiyata issara sirasa eyatath wiruddawa news damma wage.. ranilwa criticize karanakota.. yahapalanaya kale
mama echchara update ne ban. Oya CBNSAT license eka Dialog ekata wikunapu kathawa ahala tiyenawa. kohoma hari e kaale telecom spectrum dena eke case ekak giya. ita passe tamai pora ICTA eken ain une. Pora wedak karanna try ekak dunna eti, hebei success une ne.meke inna anith Sri Lankan ekkena Muhunthan...
moko une eyata.. saddayakwath na..
ICTA eke lokka wela hitiya...
Duo Software kiyala ekak thibba dan eka koheda kjiyala na.
issara CBN SAT eka eyagelu.. passelu badu, license wikke dialog ekata dialog tv start karanna(kathawe wisthara nam danne na)
mathaka widiyata issara sirasa eyatath wiruddawa news damma wage.. ranilwa criticize karanakota.. yahapalanaya kale
loon eke nam wune ekata one frequency eka wena kattiyakata deela kiyala kathawak giya... samaharu kiwwa maharaja eka kiyala samaharau kiwa wena ekak kiyala.. kawuru aththa kiyanawada kawuru boru kiyanawada danne na.. kohomahari loke loon project eka thama thiyenawada kiyana eka nam questionable..mama echchara update ne ban. Oya CBNSAT license eka Dialog ekata wikunapu kathawa ahala tiyenawa. kohoma hari e kaale telecom spectrum dena eke case ekak giya. ita passe tamai pora ICTA eken ain une. Pora wedak karanna try ekak dunna eti, hebei success une ne.
Google loon project eka awet muge kaale mataka widihata. Balapan me post ekat 10 years paranai, lankaawata taama PayPal, Stripe ne. mehe Infrastructure tika mehema hari tiyena eka loku deyak.
දැන් Google Pay, Apple Pay වගේ convenient option තියෙන හින්දා Direct Bank Deposit කරන්න platforms ගොඩක් support හින්දා PayPal ලගේ market share අඩු වේගෙන යනවා. ඒත් තාමත් සැහෙන user base එකක් ඉන්නවා Bro PayPal එකට.දැන් මං හිතන්නේ ලංකාවෙ Visa / Master වගෙ Companies ලොකු ගේමක් ගහනවා කියලා පෙනවා. Paypal වගේ එකක් ආවත් මට හිතෙන්නෙ මේ ඔක්කොම වෙන්නෙ India එක්ක ගේමට කියලාමයි. Indian UPI එක Success නිසා කියල තමයි මට Personally හිතෙන්නෙ.
Paypal gonna get ripped so hard by sinhalu
Ehenam Awa Giya thamaඅන්න OECSL එකෙත් පෝස්ට් එකක් දාලා ලඟදිම එනවයි කියලා.
Central Bank eken Approve Denna one Neha banpaypal ලන්කාව සපොර්ට් කරනවා කිව්වුවාට approval එක එන්නෙ central bank එකෙන්.
central bank eken katata aran kiwwath paypal nemey ahak arala balanne. unta wadak nattan wadak napaypal ලන්කාව සපොර්ට් කරනවා කිව්වුවාට approval එක එන්නෙ central bank එකෙන්.
Central bank එකෙන් final approve කරන්න හේතුව විදීශ විනිමය එලියට යන නිසා. මිනිස්සු hama දෙම ගත්තාම පිටරටින් , ලොකු සල්ලියක් යනවා. හැබයි එක මිනිසුන්ට කැමති දෙයක් කරන්න පුලුවන් වෙන්න ඔනෙ. මහා එවුන් හොරා කාපු නිසා තමයි අපිට එහෙම වෙලා තියෙන්නෙ.central bank eken katata aran kiwwath paypal nemey ahak arala balanne. unta wadak nattan wadak na
yesලන්කාවෙ රජය මරු, අවුර්දු 10ක් 15ක් ට කලින් ඔන කම තිබ්බ එව ගෙන්න දැන් හදනව, දැන් ඔන දෙවල් 2050 වගෙ එයි![]()
කවුද හොරා kawe? අද වෙනකන් හරියට හොරකම් කරපු එකෙක් වත් නීතියෙ ඉස්සරහට අරන් awith නැතුව බොරු චෝදනා දාන්නේ මොකදCentral bank එකෙන් final approve කරන්න හේතුව විදීශ විනිමය එලියට යන නිසා. මිනිස්සු hama දෙම ගත්තාම පිටරටින් , ලොකු සල්ලියක් යනවා. හැබයි එක මිනිසුන්ට කැමති දෙයක් කරන්න පුලුවන් වෙන්න ඔනෙ. මහා එවුන් හොරා කාපු නිසා තමයි අපිට එහෙම වෙලා තියෙන්නෙ.