මොකද හිතන්නෙ දැන් රට යන විදිය ගැන

SpaceX

Well-known member
  • Dec 14, 2017
    4,656
    5,204
    113
    තොපි මාව මේක කිව්වම බයියෙක් ගානට දායි..

    හැබැයි හොරා කාලා හරි මොන හුත්තක් කරලා හරි 2015 වෙනකං තිබ්බ සංවර්ධනය ඒ වේගෙංම අද වෙනකං ආවා නං ලංකාව මීටවඩා ගොඩාක් ඉස්සරහා..

    මං ඕකෙං එළියට ආවා බං, වෙන කරන්න දෙයක් නෑ..

    මං දැං ඉන්න රටවල් වල වැඩ යන හැටි දැක්කම දුකයි අපේ රට ගැන..

    අපේ රටේ මිනිස්සුංගේ තමයි අවුල තියෙන්නේ. හැම ලබ්බම නිකං දෙනකං බලං ඉන්නවා ආණ්ඩුවට හරි සල්ලි තියන එකෙක්ට හරි බැණ බැන.

    ලංකාවේ කහ ඉරෙං පාර පනින්න බැරි උං මෙහේ ඇවිල්ලා යස අගේට ක්‍රොසිං එකෙං පාර පනිනවා

    කවදා ගොඩ එයිද මංදා
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,099
    807

    මෙකෙනම්😂 ඇත්තක් තියෙ මෙහෙ අපිරිසිදුව ඉන්න උන් වෙන රටකට ගියාම ඌ තරම් පිරිසිදු එකෙක් නැ ( මම කියන්නෙ නාන එකෙ පවා ඉතින්)
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,366
    4,685
    113
    නොපෙනෙන මානයේ
    img-1-1770418716406.jpg
     
    Last edited:

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    ගල් අඟුරු වංචාව
    කන්ටේනර් වංචාව
    ලුණු බදු වංචාව
    බොරු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නාස්තිය :lol: 🤌
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,869
    8,208
    113
    Kotahena
    මට අනුවනම් අනුරගෙන් වැරදි දෙයක් තාම දැක්කෙ නැ
    ඔයා genapu tax tika ගැන එහෙම sms ඔයාගෙ phone එකට එනවද ඒ කියන්නෙ?
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,804
    16,704
    113
    ජෙප්පො ආර්ථික අර්බුදය පැත්තකින් තියල මිනිස්සුන්ගේ ඔලුවට හොරකම එකම ප්‍රශ්නය විදිහට ඔලුවට දැම්මා. දැන් මිනිස්සු ලෑස්ති නෑ ඇත්තම ආර්ථික ප්‍රතිසංස්කරණ වලට support කරන්නවත් ඒවා serious ගන්නවත්. මිනිස්සු බලං ඉන්නේ හොරාකාපුවා ගෙනල්ලා සැපෙන් ඉන්න.

    the-chosen-jesus.gif
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,858
    1
    15,182
    113
    කරන්න ඕන දේට ෆෝකස් එක නෑ. එදා වේල ටුවර්ස් වගේ යන්නෙ.

    ටෙන්ඩර් එකක් දැම්මොත් එචන වංචාවක්
    Conflict of Interest කේස් හැම තැනම
    පොලීසියට CID එකට අල්ලස් කොමිසමට තමන්ගෙ පක්ශෙ සෙට් එකක්ම දාගෙන හැමදේම Politicize කරල. Authoritarian පාරක යන්නෙ තාම ගොඩක් උන්ට තේරුම් ගන්න බෑ Social Media Algorithm වල හිරවෙලා Brainwash වෙලා ඉන්නෙ.
    ඉංදියාවත් අපිව දැන් අල්ලෙ නටවනව. ඉංදියාවට වාසි වෙන විදියෙ තීරණමයි රජයෙන් ගන්නෙ. මේ යන විදියට ලංකාව ඉන්දියාවට Annex වේවිද කියලත් හිතෙනව. ( ගහපු ගිවිසුම් මොනවද දන්නෙත් නෑ )

    2024 5.5% තිබ්බ ආර්තික වර්ධන වේගය දැන් ටික ටික අඩු වෙනව.
    සංචිත බිල්ඩ් අප් වෙන්නෙ හිමින්. අවුරුද්දටම වැඩි උනේ මිලියන 600යි.

    ආපු ගමන් මෙගා ඉන්වෙස්ටර් ල දෙකක් පන්නගත්ත, සිනොපෙක් එකේ හම්බන්තොට ඩීල් එකත් වැට උඩ. ( මෙගා Projects නැතුව ගොඩ යන්න බෑ ), Negotiation Skills නැති නිසා වෙන්න ඕනෙ. උද්දච්චයිනෙ.

    අනිත් පැත්තෙන කොටි ඩයස්පෝරාව එක්ක තියන කනෙක්ශන්. උතුරෙ ජාතිවාදයට අනුබල දෙන එක. උතුරෙ ජාතිවාදය අවුස්සන රාසමානික්කම් සුමන්තිරන්ට ඕන විදියටම උතුරෙ වැඩ කරන එක. උතුරෙ ප්‍රශ්නෙ විසඳන්නනම් උතුරට ඕනෙ සංවර්ධනය. ඒ වෙනුවට කරන්න ජාතිවාදී පොලිටිකල් වැඩ.

    LGBT, DEI වගේ Identity Politics හැමතැනටම ඔබනව. විද්‍යාතමක වෙනස්කම් නොකර තමන්ගෙ ඇරියස් පිරිමහන විදියෙ තීරණ ආණ්ඩුව ගන්නෙ. Woke Emmotional ආණ්ඩුවක්.

    මම සාමාන්‍යයෙන් ආණ්ඩුවකට සපෝට් කරන්නෙ කාරණා තුනක් මැනේජ් කරනවනම් විතරයි.
    1. භෞමික අඛණ්ඩතාවය - Sovereignty
    2. ආර්තිකය - Economy
    3. සමාජ ස්ථායීතාවය. - Social, Cultural Stability

    (හොරකම් නැති කරනව, හොරු අල්ලනව, මිනී ගොඩගන්නව වගේ සුරංගනා කතා නම් මම පිලිගන්නෙ නෑ Numbers පෙන්නන්න ඕනෙ)

    ඔය තුනෙම මේ වෙද්දිනම් ෆේල්
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,099
    807
    113
    ඔයා genapu tax tika ගැන එහෙම sms ඔයාගෙ phone එකට එනවද ඒ කියන්නෙ?
    නැ මම අදහස් කලෙ මම නරකක් දැක්කෙත් නැ වගේම හොදකුත් දැක්කෙ නැ එත් දන්නවානෙ ඔවා කියන්න බැ බනිනවානෙ🥲
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,653
    13,383
    113
    මේ පාර මිනිස්සු jvp බලය දීලා උන්ගෙ නොහැකියව පෙන්නපු එක ලොකු දෙයක්. jvp එකයි ltte එකයි තිබ්බේ නැත්නම් ලන්කව අද දියුනු රටක්
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,099
    807
    113
    මේ පාර මිනිස්සු jvp බලය දීලා උන්ගෙ නොහැකියව පෙන්නපු එක ලොකු දෙයක්. jvp එකයි ltte එකයි තිබ්බේ නැත්නම් ලන්කව අද දියුනු රටක්
    ltte එකනම් හරි Jvp සීන් එක මොකද්ද
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,858
    1
    15,182
    113
    ltte එකනම් හරි Jvp සීන් එක මොකද්ද
    ඔය දෙකේ Economical හානිය නැති උනානම් අද වෙද්දි ලංකාවට තියෙන්න තිබ්බෙ Malaysia GDP per capita එක. 71 කැරැල්ලෙන් LTTE එක Inspire උනා. 88 89 නිසා තව වැටුන. JVP ,LTTE එදා ඉදන් අදටත් එකට එකක් සම්බන්ධයි. මේ පාර තමයි ඒක හොදටම පේන්නෙ.
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    ඔය දෙකේ Economical හානිය නැති උනානම් අද වෙද්දි ලංකාවට තියෙන්න තිබ්බෙ Malaysia GDP per capita එක. 71 කැරැල්ලෙන් LTTE එක Inspire උනා. 88 89 නිසා තව වැටුන. JVP ,LTTE එදා ඉදන් අදටත් එකට එකක් සම්බන්ධයි. මේ පාර තමයි ඒක හොදටම පේන්නෙ.
    මේ දෙකටම හේතුව JR ගත්ත අනුවන තීරණ කියලයි මම හිතන්නෙ.

    1. JR ගෙ JVP පක්ශ තහනම. මේක නොකලනම් JVP උන් ඡන්ද වලින් දිගටම පරාදවෙවී යනව. හැබැයි පක්ශ තහනමෙන් වුනේ JVP වයලන්ට් වෙලා ෆුල් ටෙරරිස්ට් මෝඩ් ගියපු එක.

    2. ඉන්දියාව අමතක කරල ඇමෙරිකාවට හේත්තු වුනා. 'යැන්කි-ඩිකී' නම වැටුනෙ.
    ඒකට රිටර්න් එකට එහෙමත් තමයි රජයෙන් කොටින්ට සප්ලයි යන එක නවත්තල තියෙන වෙලාවෙ ඉඳියාවෙන් උතුරට ගුවනින් පරිප්පු දැම්ම එක එහෙම වුනේ.

    ඒ දාල ඉඳියාව JR ගෙන් අහුවලු 'Where is your friend now?' කියල. ඇමෙරිකාව ආවෙ නෑ ලන්කාවෙ උදව්වට අපි කොච්චර වුන්ට පුප දෙන්න ගියත්.
    ලන්කාව unstable කරන්න ඉන්දියාව තමයි LTTE පූස් පැටියට දත්, නිය, කිරි ඔක්කොම දීල කොටියෙක් කලේ.

    JR තමා ලන්කාව developed nation එකක් කරන්න සෙට් වුන පලවෙනි හා හොදම ශොට් එක. අපේ කරුමෙට මේ මිස්ටේක් දෙක JR කලා දුරදිග නොබල.

    ආයෙ දෙවෙනියට ආපු චාන්ස් එක යුද්දෙ ඉවර කරල මහින්දගෙ සෙක්න්ඩ් ටර්ම් එක, ඒක නම් ඌම නාගත්ත පව්ලු නිසා රජ කෙනෙක් වෙන්න ගිහින්.

    JR එක්ක ගත්තම මහින්ද, රනිල් ඇතුලුව අනිත් හැම එකාම පොඩි සිප්පි කෑලි තමයි. JR තමයි රියල් gangsta බොස්.
    පොර දැන් අර චයිනීස් ලීඩර්ශිප් එක් වගේ පට්ටම ඩේන්ජර්ස් but විශනරි leader කෙනෙක්.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,163
    13,877
    113
    35
    Spain
    ලංකාවේ ප්‍රදානම ප්‍රශ්නය වැරදි ආර්ථික ප්‍රතිපත්ති. මේ නිසා තමයි ලංකාව බිද වැටීමට ලක්වුණේ. කල යුත්තේ

    (1) ලංකාවේ රාජ්‍ය අංශය පුර්ණ ප්‍රතිසන්විදනයකට ලක් කිරීම. කුඩා කිරීම. රාජ්‍ය වියාපාර අත්හැරීම.

    (2) පවුද්ගලික අංශය ප්‍රවර්දනය. රජයේ නීතිරීති රෙගුලාසි ලිහිල් කිරීම. කම්කරු නීති රීති වෙනස් කිරීම. ණය පහසුකම් ලබාදීම. ආයෝජකයන්ට හිතකර ප්‍රතිපත්ති ඇති කිරීම

    (3) රටේ සහනාදාර අවශ්‍ය පුද්ගලයම්න්ට පමණක් ලබාදීම, අවම කිරීම

    මේක කරන්න පුළුවන් දකුණට බර දේශපාලන වියපාරයකට. අවාසනාවකට එහෙම උනේ නැහැ.

    (a) පෙර ආණ්ඩුවල දේශපාලකයන් කරපු යයි කියපු මහා පරිමාන ඩොලර් මිලියන, බිලියන ගණනක් මහජන මුදල් වංචා චෝදනා දැන් කිසිවෙක් නැහැ
    (b) රෙගුලාසි, ආයතන ප්‍රතිපත්ති උල්ලංගනය කරපු චෝදනා වලට පමණක් නඩු යනවා. හුදෙක් විරුද්ද පැත්තේ ඉන්න දේශපාලකයා හිරේ දැමීමට මේවා යොදා ගන්නවා 2005 ආණ්ඩුවේ වගේ

    අපි අපහු පරණ පාරේ යන්නේ.රට වැටුණු වෙලේ ආර්ථිකය නිවැරදි මාවතට ගෙන ඒමට තිබ්බ ස්වර්ණමය අවස්ථාව ගිලිහුණා
    ඇත්ත, කොටා දන්නවද දන්නේ නැහැ ඌට ඕන නම් මේ රට හදන්න පුළුවන්. එකට අවශ්‍ය බලය මේ රටේ වෙන කිසිම ආණ්ඩුවකට නොතිබුණු බලය තියෙනවා. ඌට ඕන නම් තවමත් කල් තියෙනවා
     
    • Like
    Reactions: BINGU_PUTHA

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,858
    1
    15,182
    113
    මේ දෙකටම හේතුව JR ගත්ත අනුවන තීරණ කියලයි මම හිතන්නෙ.

    1. JR ගෙ JVP පක්ශ තහනම. මේක නොකලනම් JVP උන් ඡන්ද වලින් දිගටම පරාදවෙවී යනව. හැබැයි පක්ශ තහනමෙන් වුනේ JVP වයලන්ට් වෙලා ෆුල් ටෙරරිස්ට් මෝඩ් ගියපු එක.

    2. ඉන්දියාව අමතක කරල ඇමෙරිකාවට හේත්තු වුනා. 'යැන්කි-ඩිකී' නම වැටුනෙ.
    ඒකට රිටර්න් එකට එහෙමත් තමයි රජයෙන් කොටින්ට සප්ලයි යන එක නවත්තල තියෙන වෙලාවෙ ඉඳියාවෙන් උතුරට ගුවනින් පරිප්පු දැම්ම එක එහෙම වුනේ.

    ඒ දාල ඉඳියාවෙන් JR ගෙන් අහුවලු 'Where is your friend now?' කියල. ඇමෙරිකාව ආවෙ නෑ ලන්කාවෙ උදව්වට අපි කොච්චර වුන්ට පුප දෙන්න ගියත්.
    ලන්කාව unstable කරන්න ඉන්දියාව තමයි LTTE පූස් පැටියට දත්, නිය, කිරි ඔක්කොම දීල කොටියෙක් කලේ.

    JR තමා ලන්කාව developed nation එකක් කරන්න සෙට් වුන පලවෙනි හා හොදම ශොට් එක. අපේ කරුමෙට මේ මිස්ටේක් දෙක JR කලා දුරදිග නොබල.

    ආයෙ දෙවෙනියට ආපු චාන්ස් එක යුද්දෙ ඉවර කරල මහින්දගෙ සෙක්න්ඩ් ටර්ම් එක, ඒක නම් ඌම නාගත්ත පව්ලු නිසා රජ කෙනෙක් වෙන්න ගිහින්.

    JR එක්ක ගත්තම මහින්ද, රනිල් ඇතුලුව අනිත් හැම එකාම පොඩි සිප්පි කෑලි තමයි. JR තමයි රියල් gangsta බොස්.
    පොර දැන් අර චයිනීස් ලීඩර්ශිප් එක් වගේ පට්ටම ඩේන්ජර්ස් but විශනරි leader කෙනෙක්.
    JVP කියන්නෙ බබ්බු නෙමෙයිනෙ. ඕකට හේතුව පක්ෂෙ තහනම් කිරීමම කියලත් මම හිතන්නෙ නෑ. JVP කොහොමත් කැරැල්ලක් ගහන්න හිටියෙ, තහනම් කලෙත් ඒකයි. මොකද ඒ වෙද්දී Che, Polpot හොට් ටොපික් වෙලා වීරත්වය මවල තිබ්බෙ. JR ට තොරතුරු එන්නැති ලංකාවෙත් එහෙම කැරැල්ලක් වමේ පක්ෂ වලින් එන්න පුළුවන් කියල. ඕක Geopoliticalදෙයක්. LTTE එක Sinhala Only Act එක Scapegoat එක කරගත්ත වගේ, JVP එක පක්ෂෙ තහනම් කිරීම , ඉන්ද ලංකා ගිවිසුම් Scapegoat කරගත්ත අවි අතට අරන් චේ වගේ Polpot වගේ පොරවල් වෙන්න. එකපාරකින් නවතින්නැතිව දෙපාරක්ම අවි අතට ගත්තෙ ඒකයි. JVP එකට චේ ගාය දිගටම තිබ්බ. අරගල කාලෙත් තිබ්බ. ඒකයි පාර්ලිමේන්තුව ගිණිතියන්න ගෙයේ. ගොඩක් ගෙවල් ගිණිතිබ්බෙ. මන්ත්‍රි කෙනෙක් මරල ඇදගෙන ගියේ
     
    Last edited:
    • Like
    Reactions: CohenLenstra