Kitchen Pantry ගණන්

INCORRECT

Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    tuition guraa da?


    ------ Post added on Feb 6, 2026 at 11:14 PM
    මම අද ගූගලේ ගහලා බැලුවම දන්නෙ පොර ගුරෙක් කියලා. Verde Lanka තමයි බිස්නස් එකේ නම
     

    gayanDZ

    Junior member
  • Oct 19, 2020
    96
    53
    18
    දිග අඩි 17යි,
    Alutech එකෙන් ගැහුවේ ලක්ෂ 7යි, උඩ යට දෙකම. Hood එකත් එක්ක.
    Top එකක් දැම්මේ නෑ tile අල්ලලා තිබ්බ නිසා..

    Quality එකට වැඩේ කරා... පට්ට look එකක් එනවා aluminium
    photos tikak inbox dapanko
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,197
    36,225
    113
    කෑගල්ල
    photos tikak inbox dapanko
    මෙන්න මේවගේ එකක්.

    top එකටයි, බිත්තියටයි මොකුත් කරේ නෑ tile අල්ලලා තිබ්බ නිසා, උඩ cupboard ඔක්කොම වීදුරු දාලා හැදුවේ. අද ගෙදර නෑ මම, හෙට වගේ පොටෝ දාන්නම්.

    https://www.facebook.com/share/p/1KuQqMEmfV/
     

    gayanDZ

    Junior member
  • Oct 19, 2020
    96
    53
    18
    මෙන්න මේවගේ එකක්.

    top එකටයි, බිත්තියටයි මොකුත් කරේ නෑ tile අල්ලලා තිබ්බ නිසා, උඩ cupboard ඔක්කොම වීදුරු දාලා හැදුවේ. අද ගෙදර නෑ මම, හෙට වගේ පොටෝ දාන්නම්.

    https://www.facebook.com/share/p/1KuQqMEmfV/
    ok bro, tfs
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,827
    2,395
    113
    Cooker ,Hood ,Burner ,Sink ,Wall Tile lights granaite daala ookoma karapu eka daala gahanda 1.1 Million giya. 25 Ft digayi .
     
    Last edited:
    • Like
    Reactions: gayanDZ