බුදු කෙනෙක් පහල වෙන්න නම් ,

jennt

Well-known member
  • Sep 23, 2021
    3,187
    4,878
    113
    Abyss
    සංයෝජන තියෙනකන් පංච කාමය විදින්න තියෙන ආසාව කොහොමත් තියෙනවා. කරා, නොකර හිටියා කියලා වැඩක් වෙන්නැහැ සංයෝජන ධර්ම කඩන්නැතුව. මුලින්ම කැඩෙන්නේ සක්කාය දිට්ටිය, සීලබ්බත පරාමාස, විචිකිච්ඡා සෝවාන් වෙද්දි. සෝවාන් වෙන්නේ යෝනිසෝ මනසිකාරයෙන්. යෝනිසෝ මනසිකාරය උපදින background එක තමයි පංච නීවරණ යටපත් වුන අවස්ථාව, නැතුව පංච නීවරණ යටපත් කරපු *නිසා* නිවන් දකිනවා නෙමෙයි.

    නිවන හේතු නිසා ඇති ඵලයක් නෙමෙයි. හේතු-ඵල නිරුද්ධ තැනක්. මෙහෙම කතා කරද්දි පටිපදාවක්/ වෘතයක් follow කරලා නිවන් දකිනවා කියලා හිතුනට නිවන් දැකලයි පටිපදාවට වැටෙන්නේ.

    මාර්ගඵල ලාබියෝ කාමයේ හැසිරෙන එකම විපස්සනා කමටහන් විදිහට වැඩ කරන්නේ සසරෙන් එතෙර වෙන්න එතුමන්ලට.
    මමනම් සෝවන් හරි ඊට එහා ගිය පොරක් දැකලවත් නෑ. ඉතින් මට ඕක ගැන විශ්වාසයක් නෑ තවම. ඔය ඔක්කොම කතන්දර කියල තමයි මම හිතන්නෙ. (@IndrajithGamage වගේ මටත් හිතෙන්නෙ බුදුහාමුදුරුවො කියල තියෙන්නෙ මේ ජීවිතය ගැන. අනික් ඔක්කොම පස්සෙ හදාගත්ත කතන්දර නැත්නම් වැරදි අර්ත නිරූපන කියල තමා මටනම් හිතෙන්නෙ.)

    හැබැයි පහල දෙක අවබෝධ වෙලා තියෙනවා.

    අනිත්‍ය ✅
    දුක්ඛ ✅
    අනාත්ම ?
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,571
    6,125
    113
    මම කතා කරන්නේ ඔය බණ කියලා කියන එක ගැන .
    ඕක ට ආයිත් මතුපිට ද ඇතුලද කියලා එකක් නෑ .
    මිනිස්සුන්ගේ ස්වභාවික චර්යා ගැන මේ විදියට මානසික ව්‍යාදී විදියට දාල ආගමේ කතා කරල මොනවද බලපොරොත්තු වෙන්නේ ?
    ඕවා ඔය විදියට හිතන උන්ට තමයි මානසික ව්‍යාදී තියෙන්නේ

    දැන් ඔය මම දෙවනියට මේ පිටුවේ උඩ දාල තියන video එක බලන්න කෝ . .
    එයා කියන්නේ ඊට තනිකර ප්‍රතිවිරුද්ධ එකක් .
    දෙන්නම කියන්නේ බණ


    ආගම් අදහන උන්ට තමන්ගේ ආගම බේරාගෙන උත්තර දිගන්න බැරි උනාම අන්තිමටම කියනන් තියෙන්නේ ප්‍රශ්නේ අහන එකාට මොලේ නෑ කියලා කියන කතාව විතරයි . :lol: 🤌

    ඔහොම කියන උන්ට තමයි එහෙම හිතන්න අබ ඇටයක් වත් නැත්තේ කියලා මම අත්දැකීමෙන් දැකල තියනව .
    ------ Post added on Feb 7, 2026 at 11:45 PM
    මේ කියන විදියට උබ මාර කැරියෙක් නේ
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,565
    2,011
    113
    ඔය කියන ඒවා

    කියන දේ ගැන හූනු පුකක දැනුමක්, අවබෝධයක් නැතුව කියපු දේ criticize කරේ උබ. තව video එකක් දාලා contradiction එකක් තියෙනවා කිව්වෙත් උබ. කියපුවට උත්තර දුන්නා විතරයි මන්. :lol:
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,571
    6,125
    113
    උබ යකෝ ත්‍රෙඩ් එකක් දාලා , මම බුදු රජානන් වහන්සේටත් වඩා උඩින් ඉන්නේ කියල නේ පෙන්නන හඳන්නේ?
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,565
    2,011
    113
    පාර වැරදි කියල කලින්ම තේරෙනව නම් ?
    පාර පෙන්නන කිසි එකෙක් පාරේ කෙලවරට ගිහින් නෑ

    අවුලක් නෑ.

    අතේ වැලි කැට ගානට තමයි කොහොමත්.
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,838
    1
    6,689
    113
    ඉතින් දැන් මෙතන ඔය කියන ඒවා පිළිඅරගෙන ඉන්නේ මමද උබ ද ?
    එක එකා කියන කියන බණ හෝදන්න යන්නේ උබ ද මමද ?

    @dilann ගේ මේ ප්‍රශ්නය මේ විදියටම එදා ඇහුවා කාලාම කියන රටේ ඉඳිය මිනිස්සු !

    “ස්වාමීනී, කේසපුත්ත නියම්ගමට ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණවරුන් එනවා. ඒ උදවිය ලොකුවට පෙන්වන්නේ තමන්ගේ මතයමයි. ඒකමයි මතු කරලා කියන්නේ. අන්‍යයන්ගේ විශ්වාසවලට විරුද්ධව කතා කරනවා. හෙලා දකිනවා. බැහැර කරනවා. පරිභව කරනවා. ඒ වගේම ස්වාමීනී, වෙනත් ශ්‍රමණ බ්‍රාහ්මණවරුනුත් එනවා. ඒ උදවිය ලොකුවට පෙන්වන්නෙත් තමන්ගේ මතමයමයි. ඒකමයි මතුකරලා කියන්නේ. අන්‍යයන්ගේ විශ්වාසවලට විරුද්ධව කතා කරනවා. හෙළා දකිනවා. බැහැර කරනවා. පරිභව කරනවා. එතකොට ස්වාමීනී, ඒ අප තුළ සැකයක්මයි ඇතිවෙන්නේ. විචිකිච්ඡාවක්මයි ඇතිවෙන්නේ. මේ භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් අතුරින් ඇත්ත කියන්නේ කවුද? බොරු කියන්නේ කවුද? කියලා.”

    එතකොට බුදුරජාණන් වහන්සේ කිව්වා

    “පින්වත් කාලාමවරුනි, ඔබ විසින් සැකකරන්නට සුදුසුමයි. විචිකිච්ඡා කරන්නට සුදුසුමයි. සැක කළ යුතු තැනේදීමයි විචිකිච්ඡාව ඇතිවෙලා තියෙන්නේ. කාලාමවරුනි, ඔබ එන්න. කටකතාවෙන් ආවා කියලා ගන්න එපා. පරම්පරාවෙන් ආවා කියලා ගන්න එපා. ඒක මෙහම මෙහෙමයි වුනේ කියලා ගන්න එපා. තම තමන්ගේ දහම් පොත්වල තිබෙනවාය කියා කියූ පමණින් ගන්නත් එපා. තර්කයට ගැලපෙනවාය කියල ගන්නත් එපා. න්‍යායට ගැලපෙනවාය කියල ගන්නත් එපා. කරුණු සලකාගෙන යද්දී ගැලපෙනවාය කියලා ගන්නත් එපා. තමන්ගේ අදහසට සැසඳී යනවාය කියල ගන්නත් එපා. පිළිගත යුතු කෙනෙක් නෙව මෙය කියන්නේ කියල ගන්නත් එපා. මේ ශ්‍රමණයන් වහන්සේ අපගේ ගුරුවරයා නෙව කියල ගන්නත් එපා. පින්වත් කාලාමයෙනි, යම් විටෙක, ‘මේ මේ දේවල් අකුසල්, මේ මේ දේවල් වරදින් යුක්තයි, මේ දේවල් නුවණැත්තන් විසින් ගරහලයි තියෙන්නේ, මේ දේවල් සමාදන් වෙලා පුරුදු කළෝතින් අහිත පිණිස, දුක පිණිසයි පවතින්නේ’ කියලා ඔබටම තමා තුළින් වැටහෙනවා නම්, එතකොට පින්වත් කාලාමවරුනි, ඔබ එය අත්හරින්න.

    https://tripitaka.online/sutta/7706
     
    • Love
    Reactions: jennt

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,420
    166,817
    113
    එකමත් එක රටක
    කියන දේ ගැන හූනු පුකක දැනුමක්, අවබෝධයක් නැතුව කියපු දේ criticize කරේ උබ. තව video එකක් දාලා contradiction එකක් තියෙනවා කිව්වෙත් උබ. කියපුවට උත්තර දුන්නා විතරයි මන්. :lol:
    උබ දීපු උත්තරයක් නෑ බන් . .
    උබ දුවගෙන ඇවිත් සිවුරක් හෝදන්න ගිය එක කරේ .
    හෝදන්න බෑ කියලා උබටම තේරුනා ටිකක් දුර ගියාම .
    ඉතින් දැන් බයිලා කියනව සුපුරුදු පරිදි . .

    උත්තර දිගන්න බැරි උනාම උබලට කියන්න තියෙන්නේ දැනුමක් නෑ දැනුමක් නෑ කියන කතාව විතරයි :lol: 🤌
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,565
    2,011
    113
    උබ දීපු උත්තරයක් නෑ බන් . .
    උබ දුවගෙන ඇවිත් සිවුරක් හෝදන්න ගිය එක කරේ .
    හෝදන්න බෑ කියලා උබටම තේරුනා ටිකක් දුර ගියාම .
    ඉතින් දැන් බයිලා කියනව සුපුරුදු පරිදි . .

    උත්තර දිගන්න බැරි උනාම උබලට කියන්න තියෙන්නේ දැනුමක් නෑ දැනුමක් නෑ කියන කතාව විතරයි :lol: 🤌

    නැ, නැ, දැනුම ගොඩක් තියෙනවා ඔයාට :rofl:

    හැබැයි පහල දෙක අවබෝධ වෙලා තියෙනවා.

    අනිත්‍ය ✅
    දුක්ඛ ✅
    අනාත්ම ?

    තුනම ඒක චිත්තයේ, ඒක ක්ෂණයේ පෙර, පසු නොවී අවබෝධ වෙන්නේ. මේ සෝවාන් මාර්ග චිත්ත වීථිය. මෙතෙන්ට ආපු එකෙක්ට ආයේ විචිකිච්ඡාවක් එන්නැහැ ත්‍රිවිධ රත්නය ගැන. අචල ශ්‍රද්ධාව ඇති වෙන්නේ.
    ------ Post added on Feb 7, 2026 at 11:58 PM
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,838
    1
    6,689
    113
    හැබැයි පහල දෙක අවබෝධ වෙලා තියෙනවා.

    අනිත්‍ය ✅
    දුක්ඛ ✅
    අනාත්ම ?
    ඔය තුනම වෙන වෙනම අවබෝධ වෙන දේවල් නෙමෙයි dear ...

    තුනම එකට අවබෝධ වෙනවා ප්‍රතිපදාව වඩද්දී !
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,420
    166,817
    113
    එකමත් එක රටක
    උබ යකෝ ත්‍රෙඩ් එකක් දාලා , මම බුදු රජානන් වහන්සේටත් වඩා උඩින් ඉන්නේ කියල නේ පෙන්නන හඳන්නේ?
    බුදු හාමුරුදුවෝ තමයි උඩින්ම ඉන්නේ , එතනින් යටින් පසේබුදු , ඊට යටින් රහතන් වහන්සේලා , ඊට යටින් අනාගාමි .............. වගේ උසට ව සමානුපාතික මිනිස්සු වර්ග කරේ කොහොමද ??
    ඔය ලිස්ට් එකේ උබ අනිත් ආගම් වල ශාස්තෘ ල ව තියෙන්නේ කාට පහලින් ද ?

    මම නම් එහෙම අරයා උඩ මෙයා යට කියලා කිව්වේ නෑ .මට එහෙම දැනෙන්නේ ත් නෑ .

    මෙතන මම දාල තියෙන්නේ සිවුරක් දාගත්ත පොරක් කියන කතාවක් මිසක් බුදුහාමුරුදුවෝ කිව්වා කියන එකක් නෙවෙයි
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,565
    2,011
    113
    බුදු හාමුරුදුවෝ තමයි උඩින්ම ඉන්නේ , එතනින් යටින් පසේබුදු , ඊට යටින් රහතන් වහන්සේලා , ඊට යටින් අනාගාමි .............. වගේ උසට ව සමානුපාතික මිනිස්සු වර්ග කරේ කොහොමද ??

    ඔය ලිස්ට් එකේ කාටවත් වස්තු, පුද්ගල දෘස්ටිය නැහැ හැබැයි :rofl:

    කතා කරන දේ ගැන හූනු පුකක දැනුමක් නෑ (3)
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,838
    1
    6,689
    113
    බුදු හාමුරුදුවෝ තමයි උඩින්ම ඉන්නේ , එතනින් යටින් පසේබුදු , ඊට යටින් රහතන් වහන්සේලා , ඊට යටින් අනාගාමි .............. වගේ උසට ව සමානුපාතික මිනිස්සු වර්ග කරේ කොහොමද ??
    බුද්ධ = අවබෝධය - යථාවබෝධය - ධර්මාවබෝධය කළ තැනැත්තා

    සම්මා සම්බුද්ධ - බුදුරජාණන් වහන්සේ
    පච්චේක බුද්ධ - පසේ බුදුරජාණන් වහන්සේ
    ශ්‍රාවක බුද්ධ ( රහතන් වහන්සේ )

    අවබෝධය අනුව තමයි එසේ ඕලාරිකව වර්ග කළේ

    ( නමුත් මේ හැමෝම නිවන් දැකලා )
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,420
    166,817
    113
    එකමත් එක රටක
    ඔය ලිස්ට් එකේ කාටවත් වස්තු, පුද්ගල දෘස්ටිය නැහැ හැබැයි :rofl:

    කතා කරන දේ ගැන හූනු පුකක දැනුමක් නෑ (3)
    අදහන , විශ්වාස කරන , පොත් වල තියන වචන ටිකක් කියවන එක උබ ඔය කරන්නේ බන් .
    ඊට විරුද්ධව දෙයක් පෙන්නුවොත් නෑ නෑ එතැනදී අදහස් කරේ ඕක නෙවෙයි මේක කියලා කියනව :lol:

    බුද්ධ = අවබෝධය - යථාවබෝධය - ධර්මාවබෝධය කළ තැනැත්තා

    සම්මා සම්බුද්ධ
    පච්චේක බුද්ධ
    ශ්‍රාවක බුද්ධ ( රහතන් වහන්සේ )

    අවබෝධය අනුව තමයි එසේ ඕලාරිකව වර්ග කළේ
    ලෝකේ අනිත් ආගම් ශාස්තෘ එන්නේ කාට පහලින් ද ඔය වර්ග කිරම අනුව .
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,565
    2,011
    113
    අදහන , විශ්වාස කරන , පොත් වල තියන වචන ටිකක් කියවන එක උබ ඔය කරන්නේ බන් .
    ඊට විරුද්ධව දෙයක් පෙන්නුවොත් නෑ නෑ එතැනදී අදහස් කරේ ඕක නෙවෙයි මේක කියලා කියනව :lol:

    විශ්වාස අදහන එක තමයි උබත් කරන්නේ. තමන් කරන දේ මොකක්ද කියලා මුලින් බලපන්, පස්සේ අනිත් මිනිස්සු ගැන හොයමු :rofl:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,374
    100,268
    113
    බුදු හාමුරුදුවෝ තමයි උඩින්ම ඉන්නේ , එතනින් යටින් පසේබුදු , ඊට යටින් රහතන් වහන්සේලා , ඊට යටින් අනාගාමි .............. වගේ උසට ව සමානුපාතික මිනිස්සු වර්ග කරේ කොහොමද ??
    එහෙම උඩින්ද පහළින්ද ඉන්නෙ කතාවක් ඔතන නෑනෙ.
    ලෝකේ අනිත් ආගම් ශාස්තෘ එන්නේ කාට පහලින් ද ඔය වර්ග කිරම අනුව .
    ඒක කියන්න නන් ඒ ඒ ශාස්තෘ වහන්සේලගෙ අවබෝධය ගැන තේරුන් ගන්න වෙනවනෙ. ඒක දැන් කරන්න විදියක් නැති නිසා මොන ගොඩකටවත් දාන්න වෙන්නෙ නෑ. බුදු වෙලා නන් නෑ කියල විතරයි කියන්න පුළුවන් වෙන්නෙ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,420
    166,817
    113
    එකමත් එක රටක
    ඒක කියන්න නන් ඒ ඒ ශාස්තෘ වහන්සේලගෙ අවබෝධය ගැන තේරුන් ගන්න වෙනවනෙ. ඒක දැන් කරන්න විදියක් නැති නිසා මොන ගොඩකටවත් දාන්න වෙන්නෙ නෑ.
    උඩම ඉන්නේ කවුද ඔය විදියට ගත්තම දැන් ?

    මොකද්ද ඔතන කියන්නේ ?
    ------ Post added on Feb 8, 2026 at 12:13 AM
     
    • Like
    Reactions: Yeezus

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,374
    100,268
    113
    උඩම ඉන්නේ කවුද ඔය විදියට ගත්තම දැන් ?
    බුදු කෙනෙක්ට තනියම අවබෝධ කරගෙන ශාසනයක් පිහිටුවන්න පුළුවන්. රහතන් වහන්සේලාට ධර්මය අවබෝධ කරගන්න පුළුවන් බුදු හමුදුරුවන්ගෙ දේශනා අවබෝධ කරගෙන ඊට පස්සෙ අනික් අයටත් දේශනා කරන්න පුළුවන්. පසේ බුදු කෙනෙක්ට තනියම අවබෝධ කරගන්න පුළුවන් වෙන කෙනෙකුට දේශනා කරන්න බෑ.
    ඔච්චරයි. ඔතන උඩම පහළ කතාවක් නෑ ඔතන. හැම කෙනාම අන්තිමට එකම නිවනට තමා එළබෙන්නෙ.
     
    • Like
    Reactions: Yeezus