අරගල ජෙප්පන්ට ටිකට් එක ඇදිලා 😍😍😍

TheShadow

Well-known member
  • May 19, 2019
    182
    346
    63
    Malabe
    උඹ උන්ගේ චන්ද කොලේ බැලුවද උන් ජෙප්පෝ කියන්න. අරගලේ දවසේ මිනිස්සු බෙරේ දැම්මේ මිනි මැරුවේ සජබේ උනුයි unp එකේ උනුයි
    ඔව් ඔව් උන් ටික මේ අරගලේ අල කරන්න ආපු රාජපක්ෂ බත් බැලයෝ වගයක්. ගෙවල් ගිනි තිබ්බෙත් රාජපක්ෂ බත්බැලයෝ. බස් කුඩු කරේ පොහොට්ටු UNP උන්. එතකොට මේ අමරකීර්ති අතුකෝරල වත් කවුරුත් මැරුවේ නෑ මිනිස්සුන්ට වෙන අසාදරණේ ඉවසන්න බැරුව සියදිවි නසාගෙන ඒ මනුස්සයා මැරුනේ..... .....
    මේ වගේ කතන්දර විස්වාස කරන් ඉද්දි ජිවිතේ හරි සුන්දරයි හැබැයි. හොලිවුඩ් ෆිල්ම් එකක් වගේ.
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,172
    6,658
    113
    East Blue (Goa Kingdom)
    ?? lol
    this-undated-handout-image-provided-by-kensington-palace-london-england-on-september-27-2013.jpg
     
    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,509
    3,896
    113
    උඹ උන්ගේ චන්ද කොලේ බැලුවද උන් ජෙප්පෝ කියන්න. අරගලේ දවසේ මිනිස්සු බෙරේ දැම්මේ මිනි මැරුවේ සජබේ උනුයි unp එකේ උනුයි
    උඹ උන්ගේ චන්ද කොලේ බැලුවද උන් සජබේ උනුයි unp එකේ කියන්න. අරගලේ දවසේ මිනිස්සු බෙරේ දැම්මේ මිනි මැරුවේ ජෙප්පෝ
     
    • Like
    Reactions: KDH

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,374
    6,477
    113
    කරන කලට පව් මිහිරිය බෝසේ විඳින කලට දුක්දැඩිවෙයි බෝසේ

    • Haha
    Reactions: HKavinda and KDH

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,877
    17,931
    113
    ඔව් ඔව් උන් ටික මේ අරගලේ අල කරන්න ආපු රාජපක්ෂ බත් බැලයෝ වගයක්. ගෙවල් ගිනි තිබ්බෙත් රාජපක්ෂ බත්බැලයෝ. බස් කුඩු කරේ පොහොට්ටු UNP උන්. එතකොට මේ අමරකීර්ති අතුකෝරල වත් කවුරුත් මැරුවේ නෑ මිනිස්සුන්ට වෙන අසාදරණේ ඉවසන්න බැරුව සියදිවි නසාගෙන ඒ මනුස්සයා මැරුනේ..... .....
    මේ වගේ කතන්දර විස්වාස කරන් ඉද්දි ජිවිතේ හරි සුන්දරයි හැබැයි. හොලිවුඩ් ෆිල්ම් එකක් වගේ.
    එතන හිටියේ සජබේ උන් නෙමෙයිනන් සජිත් මොකෝ පොහොට්ටුවේ උන් එතන උන්ට ගහනගොට උන්ව බේරගන්න එතනට ආවේ?

    උඹ උන්ගේ චන්ද කොලේ බැලුවද උන් සජබේ උනුයි unp එකේ කියන්න. අරගලේ දවසේ මිනිස්සු බෙරේ දැම්මේ මිනි මැරුවේ ජෙප්පෝ
    චන්ද කොලේ බලන්න ඕනේ නෑ සජිත් ප්‍රේමදාස ආවනේ උන්ව බේරගන්න. ඌ අවේ ජෙප්පොන්ව බේරාගන්නද එතකොට? ලොල්
    ------ Post added on Feb 11, 2026 at 4:53 PM
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,804
    16,704
    113
    උඹ උන්ගේ චන්ද කොලේ බැලුවද උන් ජෙප්පෝ කියන්න. අරගලේ දවසේ මිනිස්සු බෙරේ දැම්මේ මිනි මැරුවේ සජබේ උනුයි unp එකේ උනුයි

    සේෆ්ටි ට්‍රේනිං කියන්නෙ පිස්තෝලයක් තිබ්බ පලියට ඒක පාවිච්චි කරන එක නෙමෙයිනෙ!

    සභාපති විනිශ්චයකරු සියලුම දෙනාව නිදොස්කොට නිදහස් කරල, අනිත් විනිශ්චයකාරවරු දෙන්න දොලොස් දෙනෙකුට මරණ දණ්ඩනය දීල, තව හතරදෙනෙකුට අත්හිටවූ සිර දඩුවම් දීල. ඉන්ටරස්ටින් නඩුවක්. අමරකීර්ති නඩුවෙ ජජ්මන්ට්ස් කියවල බලන්න ඕන. අමරකීර්තිවයි, ඒ බොඩිගාඩ්වයි මරන්න ඉස්සෙල්ල අමරකීර්තිගෙ බොඩිගාඩ් පොලිස් කෙනා වෙඩිතියල එක්කෙනෙක් මැරුණ, දෙන්නෙකුට මරණීය තුවාල උනා. ඊට පස්සෙනෙ පන්නගෙන ගිහින් ඒ දෙන්නව මැරුවෙ. බේරගන්න තිබ්බ මරණ වෙන්න තිබ්බ පොලිස් නිලධාරියාගෙ ක්‍රියාකලාපය නොවෙන්න.

    සාමකාමී ගෝල්ෆේස් අරගලයට ගහල තියෙන වෙලාවක, ඒ මහින්දගෙ මිටීමේ ඉඳල ගිය "අහිංසක" මන්ත්‍රී කෙනෙක් නෙ මේ කුපිත වූ ජනතාවක් මැදට සෙට් උනේ. මොබ් එකකට මැදිහත් වුනාම, පිස්තෝලයක් තිබ්බ පලියට වෙඩි තියෙනවද, යටත් වෙලා වෙන උපක්‍රමයක් භාවිතා කරනවද? එහෙම උනානම්, ඕනම නම් දෙකක් ගහල රෙදි ගලවයි වගේ දේවල්නෙ වෙන්නෙ.

    සේෆ්ටි ට්‍රේනිං කියන්නෙ පිස්තෝලයක් තිබ්බ පලියට ඒක පාවිච්චි කරන එක නෙමෙයිනෙ, වාහනේ රේඩියෝ දාගෙන හිටිය නම්, වරකපොලට යනකොට දැන ගන්න තිබ්බ රටපුරා වෙන දේ. අනික ඔය MSD අයට වෝකි ටෝකි එහෙමත් තියෙනවද නේද? පොලිස් ස්ථානයකට හෝ මන්ත්‍රීව ගෙනියන්නත් තිබ්බ පොලිස් නිලධාරියාට ඔය තැනට යන්න ඉස්සෙල්ලම. අරලියගහ මන්දිරයෙ කතා පවත්වල පිටින් ගෙනාපු ජනයා කුපිත කරල, පොලු බෙදපු අය අදටත් යහතින් ඉන්නෙ.

    අරගලයට ගහල ඒව ලයිව් ගිය වෙලාවක, එතනට ආපු අයවත් කුපිතවූ ජනතාව බේරෙට දාපු එකනෙ කලේ. නැතුව මැරුවෙ නැහැනෙ කාවවත්. ගොඩක් අය අර මුලින් වෙඩි තියපු ඒව අමතක කරල "අහිංසකම" මන්ත්‍රීව ගහල මැරුව කියල තමයි තාමත් කියන්නෙ. ඒව ඒ සන්දර්භයේ තියල බලන්න ඕන නේද!

    දැන් මේ රනිල්ගෙ පක්‍ෂයෙ අය එහෙම කතා කරන්නෙ උන් ඔය මරණෙත් වෙලා දවස් කීපයක් යනකන් -රනිල්ට බලය දෙන වෙලාව දක්වා - අරගලයෙ නොහිටිය සත්ගුණවත් සාන්තුවරු වගේ. මම නම් ඒ කාලෙ ෆෝන් එකේ සිංහල දාගෙන හිටියෙ නැහැ ඒ කාලෙ. අපි කාර් එකේ එන ගමන් විනාඩියෙන් විනාඩියට ටයිප් කලේ "Please stop the violence" කියල. අපි දුර ගමන්ක් ගිහින් එනව එංගලන්තෙ. බලන්න මගේ එදා පෝස්ට්ස්.

    මාධ්‍ය අයට තියෙන්නෙ දඬුවම් නියම උන අය මොන මොන දේශපාලන පක්‍ෂවල අයද කියල හොයල ලියන්න.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    උඹ උන්ගේ චන්ද කොලේ බැලුවද උන් සජබේ උනුයි unp එකේ කියන්න. අරගලේ දවසේ මිනිස්සු බෙරේ දැම්මේ මිනි මැරුවේ ජෙප්පෝ
    උබත් බේරෙ නේද හිටියෙ
     
    • Haha
    Reactions: Nalindax

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,241
    2,831
    113
    කොයි වෙලෙක හරි අනුර යන්නේ නාමල් ජනාධිපති කරලා තියලා තමයි.
    උං ඔක්කොම යාළුවෝ මල්ලි
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    උඹ උන්ගේ චන්ද කොලේ බැලුවද උන් සජබේ උනුයි unp එකේ කියන්න. අරගලේ දවසේ මිනිස්සු බෙරේ දැම්මේ මිනි මැරුවේ ජෙප්පෝ
    රනිල්ගේ ගෙදර ගිණි තියපු එකේ ප්‍රධාන සැකකරුවෙක් වෙන නියෝමාල් පෙරේරාගේ පුතා රට පැන්නේ ඇයි එහෙනම් 🫡

    "Neomal’s son, accused of burning RW’s house, flees from SL!

    Evan Perera, the son of former Deputy Minister Neomal Perera, who is accused of causing damage to the private residence of Acting President Ranil Wickremesinghe on the 9th of July, has reportedly fled the country.

    "Lankadeepa" had reported, citing Criminal Investigation Department sources, that the son of this Deputy Minister had left for Dubai on the 10th of this month.

    It is also reported that former Deputy Foreign Affairs Minister Neomal Perera is also a member of the SJB Executive Committee."
     
    • Like
    Reactions: redux

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,509
    3,896
    113

    චන්ද කොලේ බලන්න ඕනේ නෑ සජිත් ප්‍රේමදාස ආවනේ උන්ව බේරගන්න. ඌ අවේ ජෙප්පොන්ව බේරාගන්නද එතකොට? ලොල්
    ------ Post added on Feb 11, 2026 at 4:53 PM
    චන්ද කොලේ බලන්න ඕනේ නෑ අනුර කුමාර ආවනේ උන්ව බේරගන්න. ඌ අවේ සජබ උන්ව බේරාගන්නද එතකොට? ලොල්

    උබත් බේරෙ නේද හිටියෙ
    උබත් බේරෙ නේද හිටියෙ
    ------ Post added on Feb 11, 2026 at 7:33 PM
     
    • Like
    Reactions: KDH

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    රටේ අවාසනාවට උපන් JVP මිනීමරුවන්ගේ ලණු කෑවාහම උරුමය මරණය!

    yiruhbW.jpeg

    යකෝ මිනි මැරුවත් වැරදීලු මැරුම්කෑවත් වැරදීලු. මොකක් හරි දෙකෙන් එකක් කියපන් :baffled::baffled: