Floor Tiles cracks chips repair?

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    5,155
    9,560
    113
    35
    Spain
    සුද්දකරලා ග්‍රවුට් දාපන්. වෙන රිපෙයා වලින් කරන්නේ ටයිල් එක මාරු කරන එක,
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,502
    1
    15,178
    113
    Lankawe monaada tiyenne mitto? 😳
    ඔය එක හුත්තක්වත් නෙවෙයි බං. Daraz එකෙන් ගනින් 2:1 clear epoxy. 150ml ඉඳල බෝතල් තියෙනවා. දෙක මික්ස් කරල ඕනම crack එකකට, chip එකකට, හිලකට වළකට හලන්ඩ විතරයි තියෙන්නෙ. වීදුරු වගේ සීල් වෙලා යනවා. 1000 ක්වත් යන් නෑ. පාවිච්චි කරලම බලහන් වැඩේ හැටි.

    වෙන ප්‍රයෝජන ගොඩක් ගන්ඩත් පුළුවන්. පාණ්ඩු පාට මේසයක් වගේ තියෙනවා නම් වටේට පොඩි ටේප් එකක් වගේ අලවල මිලි ලීටර් 600 ක් විතර හලල දැම්මා නම් මිලි මීටර් කීපයක් උසට glass එකක් ගැහුවා වගේ එනවා. 😍

    ගොඩක් ගන්ඩ කලින් පොඩි එකක් අරන් කරල බලහන් වැඩේ හැටි. කැරිම අ‍ාතල්.

    #High IQ solutions.

    https://s.daraz.lk/s.yJ6y