මගේ අම්මා මාව බලාගත්තා වැඩි කොල්ල නේ පොඩි කාලේ ඉදලා එක නිසා මගේ ජිවිතේ විනාශ වුණා
ළමා කාලය , තරුණ කාලය දෙකම
මට 37 වෙනවා සමහර දේවල් අදට කරන්න දෙන්නේ නෑ , කැමති නෑ
අවුරුදු 50 වෙන්න තව කියද අඩු ?
වෙලාවකට මාර පසුතැවීමක් එනවා මතක් වෙනකොට.
උබලගේ ගෙවල් වලින් නම් මෙහෙම නැතිව ඇති නේද ?
උඹ බැලුවොත් මම උඹේ ගොන් ත්‍රෙඩ් වලට දාලා තියෙන රිප්ලයි එවායින් බාගෙට බාගයක් උඹ මේ අද තේරුම් ගත්ත එක ගැන
උඹ රියල් වර්ල්ඩ් පොන්නයෙක් උනේ උඹේ අම්මාගේ ආදරේ නිසා
කිසි දෙක් කර ගන්න බෑ හරියට හත්පොලේ ගා ගන්නවා
මිනිස්සු එක්ක කර ඩීල් ෆේල්. එක්කෝ ගුටි කනවා නැත්නම් ගූ කනවා
දැන් උඹ හැඩගැහැලි ඉවරයි ඕකට. ඔය විදියටම ඉඳපන්
මොකද උඹ වෙනසක් කලොත් ඒක අම්මට දැනෙනවා
ඒ මනුස්සයට තව මහ කාලයක් නෑනේ. නිදහසේ ඉන්න දියන් අනවශ්‍ය පීඩනයක් නොදී
හැබැයි අම්මා නොදැන උඹේ ජීවිතේ අල ම කලා. ඒක ඇත්ත.
උඹට ගෑණියෙක් එක්කවත් ඉන්න බෑ. මම මේක කියන්නේ උඹ වගේම හදපු (අම්මා තාත්තා දෙන්නම) කොල්ලෙක් මම ලංකාවේ ඉද්දි අපේ ගෙවල් ගාව හිටියා.
අපේ ගෙදරින් මන් උන්නද මලාද කියලාවත් බැලුවේ නෑ. මට හිතුන දේ කර කර ගියා ජිවිතේ. අරු බබා වගේ බැලුවේ
අන්තිමේ ප්‍රෝෙපා්සල් එකකින් බන්දලාත් දුන්නා. දැන් උට ට්‍රැක්. ගෑනිත් ගිහින්ලු. ඌ තනියම කාමරේකට වෙලා ඉන්නවලු ආයම මහ ගෙදරට ඇවිත්. අමු නෝන්ජලයෙක්. උඹේම කොපියක් තමයි
අවුරුදු ගානකට කලින් උඹට ඕක කිව්වම මම එක්ක තරහා උනා
මම ඕවා හොඳට දැකලා කිව්වේ.
අම්මා ගාව හැදෙන පිරිමි ළමයි අමු පොන්නයො වුණා.
බැඳපු උන්ගෙත් විවාහ කුඩේ කුඩු උනා.
උඔ දැන් ගෙදරින් එළියට බැස්සත් සයිකො තෙරපි ප්‍රතිකාර අත්‍යවශ්‍යයි.
එහෙම එලියට බහින්න මුට ගටක් නෑ බන් දැන්
දැන් අර හෙණඩුවට පුරුදු උන අලියා වගේ තමයි
ඒ පොන්න ජිවිතේ මැරෙනකල්ම තියෙනවා
ලේසිම දේ මොකක් හරි ඩ්‍රග් එකකට පුරුදු වෙන එක
නදුනා දුක තුනි කර ගන්න බඩු ටිකක් ගනිම්
------
Post added on Feb 12, 2026 at 3:00 PM