@Walter White @HKavinda @Yeezus @Kalegana
කුණාටුවෙන් හම්බෙන සල්ලි එපා නං ඒවා ලිඛිතව දැනුම් දෙන්න ඕනි. එතකොට රජයේ රෙගුලාසි අනුව වැඩ වෙන්නේ. මේ මනුස්සයා අලි බොරුවක් කියලා තියෙන්නේ ලක්ෂ විස්සක් දෙන්න ආවා කියලා.
ඔය පහල නිවුස් එකේ තියෙන්නේ ලක්ෂ පහක වන්දිය එපා කිව්ව එකත් වාර්තා කරලා තියෙන විදිය.
දිත්වා නිසා ලැබුණ රු ලක්ෂ 5 බැගින් වූ වන්දිය ආපසු රජයට