දවස් 30ම වැඩ කරලා ගාමන්ට් පඩිය 20 000යි

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,851
    1
    6,701
    113
    මේ අර පැටියා බේරගන්න නැට්ටෙන් වතුර අරන් මුහුද හින්දපු ලේන් අම්මගෙ ඊලග මුරේ පැටවුද බං?

    වෙන්න පුළුවන් dear ... අනාවරාග්‍ර සංසාරේ හැටියට
     
    • Love
    Reactions: Kolama

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    කිරියේ වැඩි හරියක් ඉන්නෙ 300 IQ, ඇඟ පුරා මොලේ, square jaws, washboard abs, 12inch dicks, පට්ට handsom, billionaire ඩයල්ස් උනාට ෆේල් පොන්නයෙක් ඇවිත් මේ වගේ පච ත්‍රෙඩ් එකක් දැම්මාම ඒකේ ලනුව කාල පිටි ගනන් හෑලි ලියනවා.

    මුන්ට බැනලා වැඩක් නෑ බන් 🤭 🤭
    saL0XNH.gif
     
    yuixin

    Well-known member
  • May 26, 2025
    419
    362
    63
    මේක ඇත්තක් වෙන්නත් පුළුවන් මේකේ ලොරි ටෝක් දෙන ගොඩක් වයසක බුවාලගේ වයස එවුන් කැරිම කුහකයෝ පොඩි එකෙක් ජොබක් හොයාගෙන ගියාම පුළුවන් තරම් ඌව මඩවලා අපි මෙහෙමයි වැඩ කරේ උබලා මොනවද කරන්නේ වගේ බයිලා දාලා අරූගේ ඔලූව කාලා පොඩ්ඩක් manupulate කරලා වැඩ ඇරන් සොච්චමක් දීලා ශේප් වෙන්න බලාගෙන ඉන්න එවුන් තමා ඉන්නේ. බැලුවොත් ඇත්තම් හැමවෙලේම රට හදන්න තමා කතාව ඒත් කොල්ලෙක්ගේ හරි කෙල්ලෙක්ගේ හරි මහන්සියට සාධාරණයක් ඉශ්ට කරන්න බැරි තරම් කැරිම ලෝබ කුනු හැත්තක් ඉන්නේ මේකේ
     
    • Like
    Reactions: Bekam

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,470
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඔයාගේ මේ පෝස්ට් එක කියවලා මට හරි දුක හිතුණා. දවස් 30ම hard වැඩ කරලා Rs. 20,000 විතරයි ගන්නේ කියලා කියනකොට, ඒක ඇත්තටම ගොඩක් අඩුයි. ඒ වගේම target නැති උනාම බනිනවා, ගියෙ නැති උනාම බනිනවා, කුනු හරුප වලින් බනිනවා කියලා තියෙනකොට ඔයාගේ හිතේ තියෙන stress එක මට පේනවා. Pay sheet හංගගෙන අනිත් අයට වැඩි පඩි දෙනවා කියලා තියෙන එකත් ගොඩක් unfair.ගාමන්ට් ක්ෂේත්‍රේ මේ වගේ දේවල් බොහෝ දෙනෙකුටම වෙනවා බං. දැන් 2026 ජනවාරි සිට national minimum wage එක Rs. 30,000ක් වෙලා තියෙනවා (කලින් Rs. 27,000 වගේ). ඒත් බොහෝ factory වලදී basic එක තාම අඩුයි, attendance bonus, target incentive වගේ දේවල් එකතු කරලා take-home pay එක ටිකක් වැඩි වෙනවා. ඔයාගේ Rs. 20,000 කියන්නේ ඇත්තටම ගොඩක් අඩුයි – ඒක minimum එකටත් වඩා අඩුයි. ඒ නිසා ඔයාට තනියම මේකට මුහුණ දෙන්න ඕනේ නෑ.මම ඔයාට ටිකක් සරලව කියන්නම් කරන්න පුළුවන් දේවල්:
    • Factory එකේ HR හරි supervisor එක්ක කතා කරලා බලන්න – ඔයාගේ pay slip එක ගැන, bonus/incentive ගැන අහන්න. Pay sheet හංගන එක නීති විරෝධීයි. ඔයාට ලැබිය යුතු minimum wage එක ගැනත් mention කරන්න පුළුවන්.

    • Trade union එකක් තියෙනවා නම් එකතු වෙන්න හරි කතා කරන්න. ගොඩක් ගාමන්ට් factory වල union තියෙනවා, ඒ අය බොහෝ වෙලාවට මේ වගේ unfair treatment එකට එරෙහිව fight කරනවා.

    • අනිත් options බලන්න – ඔයාට skill එකක් තියෙනවා නම් (sewing, machine handling වගේ) වෙනත් factory එකකට apply කරන්න බලන්න. බොහෝ තැන්වලදී Rs. 35,000 – 45,000 වගේ take-home pay ලැබෙනවා (bonus එක්ක). Part-time හරි overtime වැඩි factory එකකට යන්නත් බලන්න.

    • Expenses control කරගන්න ටිකක් – කුඩා කුඩා විදිහට save කරන්න බලන්න. උදාහරණයක් විදිහට monthly ලිස්ට් එකක් හදලා අනවශ්‍ය දේවල් cut කරන්න.

    • හිත ශක්තිමත් කරගන්න – මේ දුක ඔයාට විතරක් නෙවෙයි. බොහෝ garment workers මේ ගමන ගිහින් තියෙනවා. ඒත් ටික ටික හොඳ වෙනවා. Walk එකක් යන්න, යාළුවෙක් එක්ක කතා කරන්න – තනියම තියාගෙන ඉන්න එපා.
    ඔයා තනියම නෙවෙයි බං. මේක ගැන කතා කරලා තියෙන එක තමයි හොඳම පළවෙනි පියවර. ඕනෑම වෙලාවක ආයෙත් මෙතන කියන්න.
     
    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,377
    3,688
    113
    මොනර තැන්න

    Mewa uba generate karanne chatgpt pro eken da? Hodata thiynwa nehe
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,851
    1
    6,701
    113
    කිරියේ වැඩි හරියක් ඉන්නෙ 300 IQ, ඇඟ පුරා මොලේ, square jaws, washboard abs, 12inch dicks, පට්ට handsom, billionaire ඩයල්ස් උනාට ෆේල් පොන්නයෙක් ඇවිත් මේ වගේ පච ත්‍රෙඩ් එකක් දැම්මාම ඒකේ ලනුව කාල පිටි ගනන් හෑලි ලියනවා.

    මුන්ට බැනලා වැඩක් නෑ බන් 🤭 🤭

    මේක ඇත්ත කියලා තේරෙනවා මටත් තේරෙනව දැන් ! මූ ප්‍රශ්න දානවා විතරයි ! උපදෙසක් දුන්නම් එක අහලා හැදෙන්නේ නෑ ;

    කරන්න ඕනි සේරම දේවල් මුල ඉඳන් කියා දුන්නම මූ Film බල බල ඉන්නවා

    ඕව බල බල ඉන්න වෙලාවේ CapCut දාගෙන Video ටිකක් edit කරලා page එකකට දාලා ගේමක් ගහන්න හදන්න dear 👀

    නන්නත්තාර වෙලා නේද ඉන්නේ 👀
     
    • Haha
    Reactions: tharakaf

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,870
    13,118
    113
    මචං ටිකක් කල් කට්ට කන ජොබ් එකක් හොයාගෙන ටිකක් කල් මහන්සි වෙලා lap එකක් ගනින්

    ඊටපස්සේ ෂේප් ජොබ් එකක් කරගෙන adsense බැහැපන්.
    Content reupload වලින් ගේමක් ගහත හැකි ටිකක් කල් මහන්සි වුනොත්

    උඹ ඉන්නේ Colombo නෙවේ නම් කොහොම හරි වරෙන් කොළඹට !
    මාසෙට 50-60 හොයන එක ගේමක් නෑ ; මුල පොඩ්ඩක් කට්ට කන්න වෙයි. ඊටත් උඩ යන්න යන්න පුළුවන් මහන්සි වෙනවනම්

    කෝස් කරපන් හොටෙල් වගේ
    උඹ ආස දෙයක්

    කඹුරන්න යන්න එපා ආපහු ඕකුන්ට !
    යකෝ මාසෙට ඔහොම දවස් තිහ වැඩ කරනවා නම් අඩුම උඹට 40-60 අතර ගානක් එන්න ඕනේ.

    බුදු සරණයි උඹට
    සුභ අනාගතයක් !
    Agree. NVQ 4 (full time) NVQ 3 (part time) කෝස් ඔනේ තරම් තියෙනවා. ඩිමාන්ඩ් එකත් හොදටම තියෙනවා. කෝස් එක කරලා ඩුබායි ගියත් අවුරුද්දකින් විතර පස්සේ ගොඩ ඒමක් තියෙනවා. ඊට පස්සේ කෙලින්ම යුරෝප් වගේ පුලුවන්. නැත්තන් ඉංග්‍රීසි ටිකක් හදාගෙන ලංකාවේ ස්ටාර් ක්ලාස් හොටෙල් එකකට සෙට් උනොත් ඒත් ගොඩ.