ඉස්සර එයාට වඩු මඩුවක් තිබිල තියෙනවා. ලී පාට කරලා පොලිෂ් කරන නිසා තමයි එහෙම කියන්නෙ.![]()
මේක ඇත්තක්.. “පාටපාටලී” කියලා මුලින් කිව්වේ.. දැන් කෙටි කරලා ඔහොම කියන්නේ..
ඉස්සර එයාට වඩු මඩුවක් තිබිල තියෙනවා. ලී පාට කරලා පොලිෂ් කරන නිසා තමයි එහෙම කියන්නෙ.![]()
ඔව් එ වගෙ තමා2029 kohomath anura. Anik unta pena thek maneka no chance..
අදමයි ඒක දැනගත්තෙ ඇයි එහෙම කියන්නෙ මම හිතුවෙ නම් දෙකයි තියෙන්නෙ කියලා තුනක් තියෙනේ
Sira naki lon halichcha naki thama namal.2029 kohomath anura. Eeta passeth anik unta pena thek maneka no chance..
Aluth ma ekek awith aluth rallak haduwoth arenna..
නැ අනුර සර් හරියට කරොත් එයා එයිNot Anura / Sajith / Namal /of Course Ranil
අනුර නිසා ඉතින් ගොඩක් අය කියන දේවාල් එක්ක බලද්දි ඔහු හොද කෙනෙක්ලු අව්ලක් නැතිවෙයිIssella kiyapan 2029 weddi rata ithuruwela thiyei da?
Lol anura danne naha wate inna un hana hama, habai ithin hama nodana innath eya babek nemeine, sorry for the next electionනැ අනුර සර් හරියට කරොත් එයා එයි
අනුර නිසා ඉතින් ගොඩක් අය කියන දේවාල් එක්ක බලද්දි ඔහු හොද කෙනෙක්ලු අව්ලක් නැතිවෙයි
------ Post added on Feb 15, 2026 at 9:52 PM
රනිල්ට මිනිස්සු කැමති නැ බන්Lol anura danne naha wate inna un hana hama, habai ithin hama nodana innath eya babek nemeine, sorry for the next election