ඔව් ඉතින් ඉස්සර මිනිස්සුන්ට ආගමක් නැති කාලෙ මොන තරම් ජරා දේවාල් වෙන්න ඇතිද සමාජය සහා සංස්කෘති ආගම් එක්ක හොද වෙලා ආපු විදිය ආය වෙනස් වෙයි තමා බන්මට කමක් නෑ
කෝමත් අනාගතේ මිනිස්සූ විශම ලිංගික වෙනවාබයිසෙක්ශුවල් වෙනවා ඔය දැනට තියන සංකෘතික බැරියර් කැඩෙනවා ඕවත් කලින් තිබ්බ ඒවා නෙමෙයි කාර්මික විප්ලවයට, යුද්ද කරන්න මිනිස්සූ ඕනේ නිසා ජනගත කරපුවා.
නැ අපිට ඒක කියන්න බැ ගොඩක්ම ඉන්නෙ එහෙම නැති අය අවලං උන අය අඩුයි ( අවලං උන අය උබලා වගෙ කල්‍යාන මිතුරු ඇසුරවෙන්න පුලුවන් , ඒත් බහුතරයක් අවලං
එකගයිසිදුහත් කාලෙ ෆන් ගත්තනේ ඉතින් ආයෙ මක්කටද, අවබොදයෙන් තේරුම් ගත්ත නිසානේ එතුමා ඒවගෙන් මිදුනේ. කරන්න එපා කිව්වෙත් නෑ , පුලුවන් අයට මගේ මාර්ගය තෝරගන්න කිව්වා . එතුමා දන්නවා හැමෝටම කොරන්න බෑ කියලා මේක .
ඉතින් උබට පොලි සෙක්සුවල් සංස්කෘතිය හොද වෙලා මේක අවූල් වෙන්නෙ ඇයි? උබ හරියට විද්‍යාවෙන් සමලිංගිකත්වය මානසික ලෙඩක් නෙමේ කිව්වා වගේ අදහසක් ඔය කියන්නෙප්රාණයක් නිරුද්ද කරන එකයි ලිංගිකව කැමති එකෙක් හැසිරෙන එකයි වෙනස්. ලිංගික හැසීරීම ආශ්වාදජනක හානියක් නැති දෙයක් එකට අහවල් එකටද නීතී. රෝම නීතිය එන්න කලින් ලෝකේ පොලි සෙක්සුවල් සංකෘතිකක් තිබ්බේ
ඔව් ඔයා හරි එ අශාවන් නිසානෙ බෞද්ද සංස්කෘතියක් තියෙන එකෙ හොද එහෙම තිබ්බෙ නැත්නම් ගොබ්බ ඇමෙරිකාව වගේ තමා අපි දැන් හැසිරෙන්නේ..
සියලු දේ අත හැරීම කියන වචන වලින්ම කියන්නේ එක තමා. තමන්ට ජීවත්වෙන්න කන්න දෙන / සොයාගන්න ඕනම එකක් කාල , උන් තැනක වැටිලා ඉන්න පුලුවනම් ජීවත් වෙන්න පුලුවන් මනනුස්සයෙක්ට. සත්තු ඉන්නෙත් ඒම . අපි තමා අශාවන් පසුපස යන්නේ.