Thailand රටට මොකද උනෙ

Roddk da

Well-known member
  • Oct 21, 2025
    1,056
    744
    113
    මට කමක් නෑ
    කෝමත් අනාගතේ මිනිස්සූ විශම ලිංගික වෙනවා 🤷 බයිසෙක්ශුවල් වෙනවා ඔය දැනට තියන සංකෘතික බැරියර් කැඩෙනවා ඕවත් කලින් තිබ්බ ඒවා නෙමෙයි කාර්මික විප්ලවයට, යුද්ද කරන්න මිනිස්සූ ඕනේ නිසා ජනගත කරපුවා.
    ඔව් ඉතින් ඉස්සර මිනිස්සුන්ට ආගමක් නැති කාලෙ මොන තරම් ජරා දේවාල් වෙන්න ඇතිද සමාජය සහා සංස්කෘති ආගම් එක්ක හොද වෙලා ආපු විදිය ආය වෙනස් වෙයි තමා බන් 🥲එන්න එන්න මිනිස්සු යන්නෙ අගාදෙට
    වෙන්න පුලුවන් , ඒත් බහුතරයක් අවලං
    නැ අපිට ඒක කියන්න බැ ගොඩක්ම ඉන්නෙ එහෙම නැති අය අවලං උන අය අඩුයි ( අවලං උන අය උබලා වගෙ කල්‍යාන මිතුරු ඇසුර😂)
    සිදුහත් කාලෙ ෆන් ගත්තනේ ඉතින් ආයෙ මක්කටද, අවබොදයෙන් තේරුම් ගත්ත නිසානේ එතුමා ඒවගෙන් මිදුනේ. කරන්න එපා කිව්වෙත් නෑ , පුලුවන් අයට මගේ මාර්ගය තෝරගන්න කිව්වා . එතුමා දන්නවා හැමෝටම කොරන්න බෑ කියලා මේක .
    එකගයි
    ප්‍රාණයක් නිරුද්ද කරන එකයි ලිංගිකව කැමති එකෙක් හැසිරෙන එකයි වෙනස්. ලිංගික හැසීරීම ආශ්වාදජනක හානියක් නැති දෙයක් එකට අහවල් එකටද නීතී. රෝම නීතිය එන්න කලින් ලෝකේ පොලි සෙක්සුවල් සංකෘතිකක් තිබ්බේ
    ඉතින් උබට පොලි සෙක්සුවල් සංස්කෘතිය හොද වෙලා මේක අවූල් වෙන්නෙ ඇයි? උබ හරියට විද්‍යාවෙන් සමලිංගිකත්වය මානසික ලෙඩක් නෙමේ කිව්වා වගේ අදහසක් ඔය කියන්නෙ
    .

    සියලු දේ අත හැරීම කියන වචන වලින්ම කියන්නේ එක තමා. තමන්ට ජීවත්වෙන්න කන්න දෙන / සොයාගන්න ඕනම එකක් කාල , උන් තැනක වැටිලා ඉන්න පුලුවනම් ජීවත් වෙන්න පුලුවන් මනනුස්සයෙක්ට. සත්තු ඉන්නෙත් ඒම . අපි තමා අශාවන් පසුපස යන්නේ.
    ඔව් ඔයා හරි එ අශාවන් නිසානෙ බෞද්ද සංස්කෘතියක් තියෙන එකෙ හොද එහෙම තිබ්බෙ නැත්නම් ගොබ්බ ඇමෙරිකාව වගේ තමා අපි දැන් හැසිරෙන්නේ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,113
    49,452
    113
    සේදවත්ත
    ඔව් ඉතින් ඉස්සර මිනිස්සුන්ට ආගමක් නැති කාලෙ මොන තරම් ජරා දේවාල් වෙන්න ඇතිද සමාජය සහා සංස්කෘති ආගම් එක්ක හොද වෙලා ආපු විදිය ආය වෙනස් වෙයි තමා බන් 🥲එන්න එන්න මිනිස්සු යන්නෙ අගාදෙට
    ලිංගිකව ජරා දෙයක් වෙන්නෙ කොමද බයලොජිකල් දෙයක්. ඔය ජරා කියලා මනස හදලා තියෙන්නේ ඔයාගේ අධාපනය තුලින්. මිනිස්සූ අගාදෙට යන්නේ තන්හාව නිසා නැතුව ලිංගිකවය නිසා නෙමෙයි. එක පාලනය කරන නිසයි ප්‍රශ්ණ සැහැල්ලුව තිබ්බනම් කැමති එකා කැමති එකක් කරන් ඉන්නවා .
    නැ අපිට ඒක කියන්න බැ ගොඩක්ම ඉන්නෙ එහෙම නැති අය අවලං උන අය අඩුයි ( අවලං උන අය උබලා වගෙ කල්‍යාන මිතුරු ඇසුර😂)
    අප්පො අවලං , නිව්ස් බැලුවම පේනවා හොද එකෙක් නිකං කලු නික වගේ
    එකගයි

    ඉතින් උබට පොලි සෙක්සුවල් සංස්කෘතිය හොද වෙලා මේක අවූල් වෙන්නෙ ඇයි? උබ හරියට විද්‍යාවෙන් සමලිංගිකත්වය මානසික ලෙඩක් නෙමේ කිව්වා වගේ අදහසක් ඔය කියන්නෙ
    පොලි සෙක්සුවල් කියන්නේ ඉතින් ස්ට්‍රෙට් ගේ බයි ඔක්කම කවලමක් මිසක් ස්ට්‍රේට් උන් පමණක් පොලි උන් නෑ . කොටින්ම අපේ එක ගේ කෑවේ ඉඩම් බේරගන්න .

    මානසික ලෙඩක් කියන්න වෛද්‍ය වාර්ථා නෑ. එක මොලයේ ඇතිවන ආකර්ශනය රසායනික ක්‍රියාකරකම බහුතරයට සමාන නොවිම නිසා සමාජය හදපු ලේබල් එකක් පමණයි. ඉස්සර එංගලන්තයේ එම බලෙන් ස්ට්‍රේට් කරන්න බේත් දුන්නා හරි ගියේ නෑ. ලෙඩක් නම් බේතකින් හරියන්න ඕනේ. ඕවා දේශපාලනික සමාජිය වාසි තකා හදපු කතා , වද කොත්තු වද බ්‍රෙසියර් වගේ.
    ඔව් ඔයා හරි එ අශාවන් නිසානෙ බෞද්ද සංස්කෘතියක් තියෙන එකෙ හොද එහෙම තිබ්බෙ නැත්නම් ගොබ්බ ඇමෙරිකාව වගේ තමා අපි දැන් හැසිරෙන්නේ.
    ගොබ්බ ඇමරිකාව අපිට වඩා දියුණුයි, අපිට තරම් ඉතිහාසයක් නෑ අවුරුදු 250 වගේ ට්‍රිලියන 31 ආර්ථිකයක් යුධ වෙලද ශක්තිය , නොබේල් තියනවා බර ගානක් , විශ්ව විද්යාල තියනවා නොම්බර 1, හදට යනවා රොකට් යවනවා .
    අපි නම් වනචාරි , නිව්ස් බලහන් කෝ කෑකෝපප්පලා වගේ කියවනව පමණයි කරන ලබ්බක් නෑ . චව් චව් වගේ අනේ අපිට නෑ , දියව් දියව් , අපිට බෑ ඕක තමා අපේ සැම්පලේ.

    ඇමරිකාව හොදයි එහේ සමාපාගමනත් ගියේ . අපේ ඒම ප්‍රයිඩ් පැරෙඩ් එකක් ගියොත් ගල් මුල් ගහලා වනචාරි ගතිය පෙන්නනවා . ඇමරිකාවේ වෙඩි තියන්නත් පුලුවන් අපේ එල්ලුම් ගහට යවලා මැරෙනකම් බදු සල්ලි වලින් කන්න දෙනවා ඇයි ඝණයෝ ටික මිනිමරන්න කැමති නැති නිසා 🤣
     
    • Like
    Reactions: Cypress

    social anxiety guy

    Well-known member
  • Jan 3, 2016
    641
    876
    93
    Manipulation and control of the elites. They put poison in everything, this world controlled by the elites, they want to keep men and women separate, they want fucked up society, so it's easier to control. Really weak society don't question anything, they obey.
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,225
    12,757
    113
    🤍
    Rod Tang
    Rodtang-Jitmuangnon-Jiduo-Yibu-ONE-Fight-Night-6-1920X1280-88.jpg
     
    • Like
    Reactions: Roddk da

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,511
    5,702
    113
    ගොනෙක් ඇවිත් රීල නේද?... අගමක් ජම්මයන් නැති අවජාතකයෙක් නොදන්න මගුලක් කතා කරනවා
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,056
    744
    113
    ලිංගිකව ජරා දෙයක් වෙන්නෙ කොමද බයලොජිකල් දෙයක්. ඔය ජරා කියලා මනස හදලා තියෙන්නේ ඔයාගේ අධාපනය තුලින්. මිනිස්සූ අගාදෙට යන්නේ තන්හාව නිසා නැතුව ලිංගිකවය නිසා නෙමෙයි. එක පාලනය කරන නිසයි ප්‍රශ්ණ සැහැල්ලුව තිබ්බනම් කැමති එකා කැමති එකක් කරන් ඉන්නවා .
    ලිංගික දේවාල්ම නෙමේ විකෘති දේවාල් පවා ලිංගික දෙයක් ලෙස වෙන්න ඇති ඒ කාලෙ ඉදන් ( ගැනු සහා පිරිමි එකතුවෙන එක මම නරකයි කිව්වේනැ)
    අප්පො අවලං , නිව්ස් බැලුවම පේනවා හොද එකෙක් නිකං කලු නික වගේ
    ඔතනයි ඉතින් අවුල බික්ෂුන් වහාන්සේලා ඕන තරම් අපි නොදැකින හෙනටම ඉන්නවා බන්
    news වල කියන අලුගොත්තෙරුවෝ බාගෙට බාගයක්ම දේශපාලන සිවුරු
    පොලි සෙක්සුවල් කියන්නේ ඉතින් ස්ට්‍රෙට් ගේ බයි ඔක්කම කවලමක් මිසක් ස්ට්‍රේට් උන් පමණක් පොලි උන් නෑ . කොටින්ම අපේ එක ගේ කෑවේ ඉඩම් බේරගන්න .
    ඒක බන් බෞද්ද සංස්කෘතියට ආදල වෙන්නැ මිනිස්සු කරන දේවාල් වලට
    මානසික ලෙඩක් කියන්න වෛද්‍ය වාර්ථා නෑ. එක මොලයේ ඇතිවන ආකර්ශනය රසායනික ක්‍රියාකරකම බහුතරයට සමාන නොවිම නිසා සමාජය හදපු ලේබල් එකක් පමණයි. ඉස්සර එංගලන්තයේ එම බලෙන් ස්ට්‍රේට් කරන්න බේත් දුන්නා හරි ගියේ නෑ. ලෙඩක් නම් බේතකින් හරියන්න ඕනේ. ඕවා දේශපාලනික සමාජිය වාසි තකා හදපු කතා , වද කොත්තු වද බ්‍රෙසියර්
    ඔකෙ අනික් පැත්තත් විය හැකියි
    වගේ.

    ගොබ්බ ඇමරිකාව අපිට වඩා දියුණුයි, අපිට තරම් ඉතිහාසයක් නෑ අවුරුදු 250
    වගේ ට්‍රිලියන 31 ආර්ථිකයක් යුධ වෙලද ශක්තිය , නොබේල් තියනවා බර ගානක් , විශ්ව විද්යාල තියනවා නොම්බර 1, හදට යනවා රොකට් යවනවා .
    අපි නම් වනචාරි , නිව්ස් බලහන් කෝ කෑකෝපප්පලා වගේ කියවනව පමණයි කරන ලබ්බක් නෑ . චව් චව් වගේ අනේ අපිට නෑ , දියව් දියව් , අපිට බෑ ඕක තමා අපේ සැම්පලේ.
    මම කිව්වා කලින්ම දියනුව ගැන නෙමේ කියන්නෙ කියලා!
    ඇමරිකාව හොදයි එහේ සමාපාගමනත් ගියේ . අපේ ඒම ප්‍රයිඩ් පැරෙඩ් එකක් ගියොත් ගල් මුල් ගහලා වනචාරි ගතිය පෙන්නනවා . ඇමරිකාවේ වෙඩි තියන්නත් පුලුවන් අපේ එල්ලුම් ගහට යවලා මැරෙනකම් බදු සල්ලි වලින් කන්න දෙනවා ඇයි ඝණයෝ ටික මිනිමරන්න කැමති නැති නිසා 🤣
    ඒ පැත්තෙන් නම් හොදයි තමා

    ගොනෙක් ඇවිත් රීල නේද?... අගමක් ජම්මයන් නැති අවජාතකයෙක් නොදන්න මගුලක් කතා කරනවා
    🥲ඌට කිව්වට තෙරෙන්නෙ නැ උ බෞද්ද සංස්කෘතියක් ඇදලා ගන්නවා ගැලපෙන්නෙම නැ
    ------ Post added on Feb 15, 2026 at 3:22 PM
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,781
    46,210
    113
    දැන් නම් ඉතුරු ටිකත් ඉවරයි ඉන්දියන් උන්‍ නිසා..ඉන්දියන් උන් තායි ගිහින් බීච් වල වැල්ලේ බුදියනවලු රෑ ඵළිවෙනකන්..🤣
     
    • Haha
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,016
    27,391
    113
    උන්ගේ සෙක්ස් ටුවරිසම් නිසා උන දෙයක්
    අනික නියම බෞද්ධ ධර්මය තුලත් ට්‍රාන්ස් අය ඉන්නවා . ලංකාවේ තියෙන්නේ නියම බෞද්ධ ධර්මය නෙමෙයි අපේ තියෙන්නේ කසටමයිසබල් පොලිටිකලි ඉන්ෆුලුවන්ස් ශෝ ඔෆ් එකක් . තායි වල ලේඩි බෝයිලා ඉන්නවා ලංකාවේ සංඝ පොලු කාරායෝ ඉන්නවා
    ඔන්න ඔන්න තැරි දාර ගව බයියන් ගෙන් කුනු හරුප අහගන්න පොටකට මේ එන්න යන්නේ. 😹 🤌

    ප්‍රාණයක් නිරුද්ද කරන එකයි ලිංගිකව කැමති එකෙක් හැසිරෙන එකයි වෙනස්. ලිංගික හැසීරීම ආශ්වාදජනක හානියක් නැති දෙයක් එකට අහවල් එකටද නීතී. රෝම නීතිය එන්න කලින් ලෝකේ පොලු සෙක්සුවල් සංකෘතිකක් තිබ්බේ .
    Drawing Motivation GIF

    එක පාරට දැක්කේ ඔය වගේ 😹😹😹
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,113
    49,452
    113
    සේදවත්ත
    ලිංගික දේවාල්ම නෙමේ විකෘති දේවාල් පවා ලිංගික දෙයක් ලෙස වෙන්න ඇති ඒ කාලෙ ඉදන් ( ගැනු සහා පිරිමි එකතුවෙන එක මම නරකයි කිව්වේනැ)
    විකෘති කියලා කියන්නේ ඔයාට සමාජෙන් දීපු ඉන්ෆුලුවන්ස් එක . ගේ ලෙස්බියන් ටෑබූ එකක් කරපු නිසා. ඕක සසමාන්‍යකරණයට ලක් වෙලා තිබ්බනම් ඔයා ඕම කියන් නෑ . ඔයා කරවිල වලට ආස නෑ කියලා හැමෝම ඒම වෙන්න ඕනේ නෑ කරවිල කන අයත් ඉන්නවා
    ඔතනයි ඉතින් අවුල බික්ෂුන් වහාන්සේලා ඕන තරම් අපි නොදැකින හෙනටම ඉන්නවා බන්
    ඇති , එයාලගෙන් සමාන්‍ය මිනිස්සුන්ට සේවයක් නෑ එයාල දේශනා කරන් නෑ තනියෙන් නිර්වානය සොයාගෙන පාඩුවේ ඉන්නවා
    news වල කියන අලුගොත්තෙරුවෝ බාගෙට බාගයක්ම දේශපාලන සිවුරු
    එම ඒවා මාකට් එකේ රගන්න දුන්නම ගිහියන් වැරදි මග තෝරගන්න එක අහන්න දෙයක්ද . නිකං හොර ගුලට වැටුන දරුවා වගේ
    ඒක බන් බෞද්ද සංස්කෘතියට ආදල වෙන්නැ මිනිස්සු කරන දේවාල් වලට
    අදාලයි සංකෘතිය තමා සමාජයක් රන් කරනේ , අපේ සිංහල බෞද්ධ කියලනේ පාරම්බාන්නේ ඕන වෙලාවක. ඉතින් ඒක අවුල් උනම එක පිලිපදින අයත් අවුල්
    ඔකෙ අනික් පැත්තත් විය හැකියි
    මොකද්ද අනික් පැත්ත
    මම කිව්වා කලින්ම දියනුව ගැන නෙමේ කියන්නෙ කියලා!
    දියුනුව කිව්වම සමාජයේ ඇතිවන ප්‍රගමණයට ආගම ස‍ංකෘතිය බලපානව. ආගම දියුනු වෙන් නැත්තම් රට වල පල්ලට උදා ඇෆ්ගනිස්තානය ඉරානය
    ඒ පැත්තෙන් නම් හොදයි තමා
    🤷

    ඔන්න ඔන්න තැරි දාර ගව බයියන් ගෙන් කුනු හරුප අහගන්න පොටකට මේ එන්න යන්නේ. 😹 🤌

    Drawing Motivation GIF

    එක පාරට දැක්කේ ඔය වගේ 😹😹😹
    ඇයි රෝම කාරයෝ නෙමෙයිද අපිව මේ දේශපාලන කියන මගුලට දාල නීති වියවස්ථාවට හදලා කූඩු කරේ . රෝම කාරයන් තමා දැඩි නීතී ගෙනාවේ මොනෝගොමි වලට .
    ------ Post added on Feb 16, 2026 at 6:34 AM
     
    • Like
    Reactions: Cypress

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,318
    25,521
    113
    මට කමක් නෑ
    කෝමත් අනාගතේ මිනිස්සූ විශම ලිංගික වෙනවා 🤷 බයිසෙක්ශුවල් වෙනවා ඔය දැනට තියන සංකෘතික බැරියර් කැඩෙනවා ඕවත් කලින් තිබ්බ ඒවා නෙමෙයි කාර්මික විප්ලවයට, යුද්ද කරන්න මිනිස්සූ ඕනේ නිසා ජනගත කරපුවා.

    වෙන්න පුලුවන් , ඒත් බහුතරයක් අවලං

    සිදුහත් කාලෙ ෆන් ගත්තනේ ඉතින් ආයෙ මක්කටද, අවබොදයෙන් තේරුම් ගත්ත නිසානේ එතුමා ඒවගෙන් මිදුනේ. කරන්න එපා කිව්වෙත් නෑ , පුලුවන් අයට මගේ මාර්ගය තෝරගන්න කිව්වා . එතුමා දන්නවා හැමෝටම කොරන්න

    ලංකාවේ බෞද්ධ නෑ , මේක කමශලයිස් ශෝ ඔෆ් එකක් කියන්නත් මම කැමතී. ඔන්නම් 1% වගේ හරියට කරනවා ඇති. අනික් ඔක්කම උන් ප්‍රෝඩාව කරන්නෙ.
    අපිත් නමට බෞද්ධ කියනවා .
    අනික් ආගම් ටිකටත් කියන්න තියෙන්නේ එකමයි පට්ට පල් බොරුවක් කරන්නේ 99%
    ලංකාවේ බෞද්ධකම ආරක්ෂා කරගෙන පවත්වාගෙන යනවා මිසක්, පිළිපදින අය අඩුයි, තායිලන්තේ අපට වඩා වැඩි කොටසක් හොඳට ආගම අදහනවා, සඟ නායක හාමුදුරුන්ට නීතිමය බලතල තියෙන හින්දා
     
    • Like
    Reactions: Don GasCan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,113
    49,452
    113
    සේදවත්ත
    ලංකාවේ බෞද්ධකම ආරක්ෂා කරගෙන පවත්වාගෙන යනවා මිසක්, පිළිපදින අය අඩුයි, තායිලන්තේ අපට වඩා වැඩි කොටසක් හොඳට ආගම අදහනවා, සඟ නායක හාමුදුරුන්ට නීතිමය බලතල තියෙන හින්දා
    අපේ අයට නීතිය දුන්නොත් නතර වෙන්නේ අන්තවාදි බෞද්ධ රාජ්යක් ලෙස . තලෙයිබාන් එකක්. අනික් ආගම් ටික එලවයි
    සෞඛ්‍යය පාඩම් තහනම්
    ලිංගිකත්වයට දැඩි සීමා
    ඇත්තෝ කති බොති සුකති නැත්තෝ වැලපෙති
    තාක්ශණය හරාම්
    උස කනුවල ලවුඩ් ස්පීකර් දාල පිරිත් දවස පුරාම
    😜
     
    • Like
    Reactions: Cypress

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,388
    1,742
    113
    Bangkok
    උන්ට මුකුත් වෙලා නැහැ. උන් තමුන්ගෙ වැඩක් බලාගෙන කාල බීල, අනිත් උන්ට උදව්වක් කරගෙන ජොලියෙ ඉන්නව

    පන්සල්, පල්ලි තිබ්බ කියල daily life එකේදී ඒවා ඔලුව උඩ තියන් ඉන්නෙ නැහැ. උන් practical & flexible විදියට ජීවත් වෙනව

    Trans එවුන් අනිත් එවුන් වගේම රස්සාවල් කරගෙන කාල බීල තමුන්ගෙ පාඩුවේ ඉන්නව

    තායිලන්තේ අපට වඩා වැඩි කොටසක් හොඳට ආගම අදහනවා, සඟ නායක හාමුදුරුන්ට නීතිමය බලතල තියෙන හින්දා
    එහෙම බලයක් නැහැ. National Office of Buddhism එකට හාමුදුරුවොන්ව handle කරන එක විතරයි කරන්න පුළුවන්

    මිනිස්සුත් පන්සල් ගානෙ ගිහින් ලංකාවේ වගේ වැඩ කරන්නෙ නැහැ. හැම පෝයටම mandatory holidays වත් නැහැ (පෝයට වැඩ. christmas එකටත් වැඩ) lol

    Source: 15 years of life experience

    ------ Post added on Feb 16, 2026 at 9:35 AM

    දැන් නම් ඉතුරු ටිකත් ඉවරයි ඉන්දියන් උන්‍ නිසා..ඉන්දියන් උන් තායි ගිහින් බීච් වල වැල්ලේ බුදියනවලු රෑ ඵළිවෙනකන්..🤣
    Indian / Russian වේසිගෙ පුතාලනම් ගන්න දෙයක් නැහැ
    ------ Post added on Feb 16, 2026 at 9:38 AM
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,056
    744
    113
    විකෘති කියලා කියන්නේ ඔයාට සමාජෙන් දීපු ඉන්ෆුලුවන්ස් එක . ගේ ලෙස්බියන් ටෑබූ එකක් කරපු නිසා. ඕක සසමාන්‍යකරණයට ලක් වෙලා තිබ්බනම් ඔයා ඕම කියන් නෑ . ඔයා කරවිල වලට ආස නෑ කියලා හැමෝම ඒම වෙන්න ඕනේ නෑ කරවිල කන අයත් ඉන්නවා
    නැ මට එ දෙ මෙහෙම කියන්න බැ මම කියන්නෙ ලෙස්බියන් ගේ ගැනවත් නෙමේ
    ඇති , එයාලගෙන් සමාන්‍ය මිනිස්සුන්ට සේවයක් නෑ එයාල දේශනා කරන් නෑ තනියෙන් නිර්වානය සොයාගෙන පාඩුවේ ඉන්නවා
    ඔව් ඒකනම් හරි ( එත් හොද අය ඉන්නවා)
    එම ඒවා මාකට් එකේ රගන්න දුන්නම ගිහියන් වැරදි මග තෝරගන්න එක අහන්න දෙයක්ද . නිකං හොර ගුලට වැටුන දරුවා වගේ
    ඔව් ඒකට බෞද්ද අය පලි නැ බෞද්ද දර්මයවත්
    අදාලයි සංකෘතිය තමා සමාජයක් රන් කරනේ , අපේ සිංහල බෞද්ධ කියලනේ පාරම්බාන්නේ ඕන වෙලාවක. ඉතින් ඒක අවුල් උනම එක පිලිපදින අයත් අවුල්
    ඔව් ඒකනම් හරි තමා
    මමනම් හිතන්නෙ ඉබේම අවුල් උනෙ නැ අවූල් කරා කියලා
    මොකද්ද අනික් පැත්ත
    දේශපාලන වාසි තකා ඔවුන්ට සමාජයෙ පිලිගැනීමක් හැදීම
    ඔවුන්ට අකමැති අයට වෙනම ලෙඩක් තියෙනවා කියලා පෙන්වීම

    දියුනුව කිව්වම සමාජයේ ඇතිවන ප්‍රගමණයට ආගම ස‍ංකෘතිය බලපානව. ආගම දියුනු වෙන් නැත්තම් රට වල පල්ලට උදා ඇෆ්ගනිස්තානය ඉරානය
    ඔව් ඒක හරි ඉතින් ඔයාගේ අදහස මොකද්ද දියුනුවෙන්න එපා කියලද
    🤓
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,113
    49,452
    113
    සේදවත්ත
    නැ මට එ දෙ මෙහෙම කියන්න බැ මම කියන්නෙ ලෙස්බියන් ගේ ගැනවත් නෙමේ
    එනම් කුමක් ද
    ඔව් ඒකනම් හරි ( එත් හොද අය ඉන්නවා)
    කිව්වට ඉතා පොඩ්සයි වනවාසී අය ඇති. ටවුමේ නම් ඉන්නේ අනිවා අන්ඩපාලයි.
    හොදයි වගේ ඉන්න අයත් කමශල්
    ඔව් ඒකට බෞද්ද අය පලි නැ බෞද්ද දර්මයවත්
    පලි පලි මොකද දැන් හරි එක කියන්න කවුරුත් නෑනේ විකෘතිය තමා ඉස්සරට යන්නේ එඩිටඩ් වර්ශන්
    ඔව් ඒකනම් හරි තමා
    මමනම් හිතන්නෙ ඉබේම අවුල් උනෙ නැ අවූල් කරා කියලා
    අනිවාර්යයෙන් අවුල් කරනවා , මොකද ඒ ඇයිලට ඕනේ විදියට කරන්න බැරි නම් වෙනස් කරා.
    දැන් හාමුදුරුවෝ ගල් සීන් ඒකේ ඉන්නවනේ එක වෙන්නේ දැනුම අඩු දරුවෝ නිසා , දැනුම අඩු වෙන තරමට එයාල ආස නිසා අපේ හතේ පොත, 6 මොඩුයුල් ක්‍රම ඒම ඒවට විරුද්දයි 😜
    දේශපාලන වාසි තකා ඔවුන්ට සමාජයෙ පිලිගැනීමක් හැදීම
    ඔවුන්ට අකමැති අයට වෙනම ලෙඩක් තියෙනවා කියලා පෙන්වීම
    ඕක අනික් සයිඩ් එකටත් එමනේ
    ස්ට්‍රේට් වැඩී නේ ලෝකේ ගේ උන් ලෙඩ්ඩු කියනවා සංවෘත නිසා . ගේ උන් ස්ට්‍රේට් උන් ලෙඩ්ඩු කියනවා ඔපන් මයින්ඩඩ් නැති නිසා ලිංගිකත්වය ගැන 🤷
    ඔව් ඒක හරි ඉතින් ඔයාගේ අදහස මොකද්ද දියුනුවෙන්න එපා කියලද
    මම එපා කිව්වේ නෑනේ 🤷
    මම කිව්වේ ලංකාව වගේ ස‍ංවෘත ආගමික සමාජ තුල දියුණු වෙනවා අඩුයි. පේනවනේ ලෝකේ කොහෙද අපි කොහෙද කියලා .
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,056
    744
    113
    පලි පලි මොකද දැන් හරි එක කියන්න කවුරුත් නෑනේ විකෘතිය තමා ඉස්සරට යන්නේ එඩිටඩ් වර්ශන්
    මමනම් හිතන්නැ පලි කියලා බන් එ උබේ ඇරියස් එකක් ඕකනම්
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,113
    49,452
    113
    සේදවත්ත
    මමනම් හිතන්නැ පලි කියලා බන් එ උබේ ඇරියස් එකක් ඕකනම්
    මට ඇරියස් එකක් නෑ. ලංකාවේ තියෙන්නේ සත්ය බුදු දහම නම් නෙමෙයි කමශල් උන මිනිස්සුන්ට පේන්න අදහන එකක් . ලංකාවේ අධයාත්මිකව 99% අදහන් නෑ. කොටින්ම බහුතරයක් හරය දන්නෙත් නෑ , හැමදාම කියන ඝාතා ටිකට වඩා වෙන එකක්වත් දන් නෑ. සිල් අරන් චිකන් පේස්ට්‍රි කාල ගෙදරට මස් අරන් යන් නෑ උයන් නෑ කියන උන් ඉන්නේ . ගෙදර කන් නෑ පිට කනවා . මේ සමාජේ තියන ඒවා. සුර ගලවලා ඌරු මස් කනවා . ඔය වගේ ප්‍රෝඩාව . තනිකරම ප්‍රෝඩාව