IRD බදු

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    21/22
    22/23
    23/24
    24/25
    25/26

    ඔන්ලයින් සබ්මිට් කරන්න පෙන්නන්නේ නෑ නේ බන්.
    මේකට මොකද කරන්නේ?

    18/19, 19/20, 20/21 සබ්මිට් කරලා තියෙන්නේ. ඉටපස්සේ මුකුත් නෑ.
    Inactive වෙලා තියෙන්නේ
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,643
    2,337
    113
    21/22
    22/23
    23/24
    24/25
    25/26

    ඔන්ලයින් සබ්මිට් කරන්න පෙන්නන්නේ නෑ නේ බන්.
    මේකට මොකද කරන්නේ?

    18/19, 19/20, 20/21 සබ්මිට් කරලා තියෙන්නේ. ඉටපස්සේ මුකුත් නෑ.
    Inactive වෙලා තියෙන්නේ

    24/25 thama submit karanna tibbe last year November 30th. 25/26 submit karanna enne 30 November 2026. parana ewa dn submit karanna bah. IRD ekata yanna TIN eka active nm return submit karala nattam sahenna penalty ekak wadila athi dn.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    gihin check karala gewapan machan, late penalty chargers add wenawa ambanaka

    24/25 thama submit karanna tibbe last year November 30th. 25/26 submit karanna enne 30 November 2026. parana ewa dn submit karanna bah. IRD ekata yanna TIN eka active nm return submit karala nattam sahenna penalty ekak wadila athi dn.

    මොන මගුලක්ද බන් උන් සිස්ටම් එකට දාන්නේ නැතුව මම සබ්මිට් කරන්නේ කොහොමද. එකවුන්ට් එකත් Inactive කරලා තියෙන්නේ.
    ගිය අවුරුද්දේ පින් එක ගන්න කතාකරපු වෙලේක කිව්වා එකවුන්ට් එක Inactive වාර්තා දාන්න ඕනේ නෑ කියලා.
    සිස්ටම් පෙන්නුවනම් nil return එකක් දානවනේ.