වෙන රටකට ගියොත් සල්ලිකාරයෙක් වෙන්න පුළුවන්ද?. I think have only comfortable life, business එකක් කරන්න වෙනවා, පිටරට ගියත්, salary එක මෙහෙට ලොකු වුනාට, just enough to have comfortable life. මට හම්බවෙලා තියෙනවා කිහිප දෙනෙක්, හුඟක් අය just living.වෙන රටකට යන්න
මට අනුවනම් රැට ප්‍රශ්නයක් නැතිව හෙට ගැන වදයක් නැතිව නිදාගන්න පුළුවන් කෙනාට ....සල්ලිකාරයෙක් කියලා තීරනය කරන්න වත්කම් වල වටිනාකම කොච්චරක් වෙන්න ඕනද?
මට හිටෙනවිදියට නම් ඉන්න ගෙයක් තියෙන, ගමන් යන්න වාහනයක් තියෙන, මාසේ ජීවන වියදමට වඩා ගානක් ලැබෙන කෙනා සල්ලි කාරයෙක් කියලා.
කාලයත් එක්කනේ හැමදේම වෙන්නේ.
හිතුව තරම් ලේසි නෑ..
සමහරවිට මේ ජීවිතේ ඉවර වෙන්න කලින් වෙන්නත් බැරි වෙයි…
Ordinary peasant කෙනෙක් විදියට මැරිල යන්න වෙන එක ගැන උබලට මොකද හිතෙන්නෙ?
aththata uba karana business eka mokakda mchn
Senior Software Engineer (not in Sri Lankan company LOL, for a European company working remote)monawada bn karanne?
වැඩිය සද්ද නැතුව රගන්නේ නැතුව ඕක හොයන කට්ටිය ඉන්නවා . උදාහරණයක් විදියට සමහරු වෙන රටවල් target කරලා ඔය අමුතුම niche වල youtube , content හදල හොඳට සල්ලි හොයනවා .ඔය ගාන හොයන්න බැරි නිසානෙ මේක දාලා තියෙන්නෙ.
මට නම් පුලුවන් .වෙන රටකට ගියොත් සල්ලිකාරයෙක් වෙන්න පුළුවන්ද?. I think have only comfortable life, business එකක් කරන්න වෙනවා, පිටරට ගියත්, salary එක මෙහෙට ලොකු වුනාට, just enough to have comfortable life. මට හම්බවෙලා තියෙනවා කිහිප දෙනෙක්, හුඟක් අය just living.
සල්ලිකාරයෙක්
මේක define කරපන් .
මට නම් මාසේ වියදම 600k වගේ සෙට් වෙනවා . අනිත් සල්ලි ටික ඉතුරු වෙනවා . ඇත්තම කිව්වොත් ඔය ගානට පස්සේ මට නම් සල්ලි වියදම් කරන්න අමාරුයි මොකද ඊට පස්සේ ඇත්තටම ලංකාව වගේ රටවල සල්ලි වලට කරන්න දෙයක් නෑ . ඒක නිසා මගේ මතේ නම් මාසෙට 700k වගේ income එකක් හදා ගත්තට පස්සේ basically ඒ මනුස්සයා සල්ලි කාරයෙක් .
මාසෙකට ඒ වගේ income එකක් හදා ගන්න බලමු . 700k කියන්නේ මහලොකු ගානක් නෙවෙයි . 2000USd
Mee too..හිතුව තරම් ලේසි නෑ..
සමහරවිට මේ ජීවිතේ ඉවර වෙන්න කලින් වෙන්නත් බැරි වෙයි…
Ordinary peasant කෙනෙක් විදියට මැරිල යන්න වෙන එක ගැන උබලට මොකද හිතෙන්නෙ?
menna meka poddak balapankoMee too..
මට නම් porsche එකක් වත් නොපැද මැරෙන එක ගැන දුකයි..
Dawasata kiyak earn kalot da sallikarayek wenne?
සල්ලිකාරයෙක්
මේක define කරපන් .
මට නම් මාසේ වියදම 600k වගේ සෙට් වෙනවා . අනිත් සල්ලි ටික ඉතුරු වෙනවා . ඇත්තම කිව්වොත් ඔය ගානට පස්සේ මට නම් සල්ලි වියදම් කරන්න අමාරුයි මොකද ඊට පස්සේ ඇත්තටම ලංකාව වගේ රටවල සල්ලි වලට කරන්න දෙයක් නෑ . ඒක නිසා මගේ මතේ නම් මාසෙට 700k වගේ income එකක් හදා ගත්තට පස්සේ basically ඒ මනුස්සයා සල්ලි කාරයෙක් .
මාසෙකට ඒ වගේ income එකක් හදා ගන්න බලමු . 700k කියන්නේ මහලොකු ගානක් නෙවෙයි . 2000USD
මට ඔය tickets, TV program වල SMS competition වලින් සෑහෙන්න winning chances ඇවිල්ලා තියෙනවා. යාළුවොත් මට කියලා Tickets, SMS දාන level එකටම ආවා![]()