සල්ලිකාරයෙක් වෙන්න පට්ට අමාරුයි බන්.. 😞

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,081
    20,308
    113
    Panadura
    කොරියාවට හරි ඊශ්‍රායලයට යන්න පුළුවන් නම් පට්ට සල්ලි තමා
     
    • Like
    Reactions: jennt

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    වෙන රටකට යන්න
    වෙන රටකට ගියොත් සල්ලිකාරයෙක් වෙන්න පුළුවන්ද?. I think have only comfortable life, business එකක් කරන්න වෙනවා, පිටරට ගියත්, salary එක මෙහෙට ලොකු වුනාට, just enough to have comfortable life. මට හම්බවෙලා තියෙනවා කිහිප දෙනෙක්, හුඟක් අය just living.
     
    • Like
    Reactions: jennt

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,240
    1
    4,030
    113
    Moratuwa
    සල්ලිකාරයෙක් කියලා තීරනය කරන්න වත්කම් වල වටිනාකම කොච්චරක් වෙන්න ඕනද?

    මට හිටෙනවිදියට නම් ඉන්න ගෙයක් තියෙන, ගමන් යන්න වාහනයක් තියෙන, මාසේ ජීවන වියදමට වඩා ගානක් ලැබෙන කෙනා සල්ලි කාරයෙක් කියලා.
    කාලයත් එක්කනේ හැමදේම වෙන්නේ.
     
    • Like
    Reactions: jennt and codeforme

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    සල්ලිකාරයෙක් කියලා තීරනය කරන්න වත්කම් වල වටිනාකම කොච්චරක් වෙන්න ඕනද?

    මට හිටෙනවිදියට නම් ඉන්න ගෙයක් තියෙන, ගමන් යන්න වාහනයක් තියෙන, මාසේ ජීවන වියදමට වඩා ගානක් ලැබෙන කෙනා සල්ලි කාරයෙක් කියලා.
    කාලයත් එක්කනේ හැමදේම වෙන්නේ.
    මට අනුවනම් රැට ප්‍රශ්නයක් නැතිව හෙට ගැන වදයක් නැතිව නිදාගන්න පුළුවන් කෙනාට ....
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,657
    1,848
    113
    හිතුව තරම් ලේසි නෑ..

    සමහරවිට මේ ජීවිතේ ඉවර වෙන්න කලින් වෙන්නත් බැරි වෙයි…

    Ordinary peasant කෙනෙක් විදියට මැරිල යන්න වෙන එක ගැන උබලට මොකද හිතෙන්නෙ?

    Ordinary peasant has essentials = wealthy

    Gatorade bottle 1/2 full = with the 50% left you might complete your journey, thriftly, yet in style..

    PS I don't drink Gatorade myself though
     
    • Like
    Reactions: jennt

    codeforme

    Well-known member
  • Sep 22, 2017
    961
    1,142
    93
    aththata uba karana business eka mokakda mchn
    monawada bn karanne?
    Senior Software Engineer (not in Sri Lankan company LOL, for a European company working remote)

    ඔය ගාන හොයන්න බැරි නිසානෙ මේක දාලා තියෙන්නෙ.
    වැඩිය සද්ද නැතුව රගන්නේ නැතුව ඕක හොයන කට්ටිය ඉන්නවා . උදාහරණයක් විදියට සමහරු වෙන රටවල් target කරලා ඔය අමුතුම niche වල youtube , content හදල හොඳට සල්ලි හොයනවා .

    හොයන්න බැරි කියල එකක් නෑ පොඩ්ඩක් try කරලා බලන්න ඕන .
    ------ Post added on Feb 19, 2026 at 3:22 PM
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,771
    11
    3,320
    113
    වෙන රටකට ගියොත් සල්ලිකාරයෙක් වෙන්න පුළුවන්ද?. I think have only comfortable life, business එකක් කරන්න වෙනවා, පිටරට ගියත්, salary එක මෙහෙට ලොකු වුනාට, just enough to have comfortable life. මට හම්බවෙලා තියෙනවා කිහිප දෙනෙක්, හුඟක් අය just living.
    මට නම් පුලුවන් .

    හේතුව ලංකාවේ ඉන්නකොට වියදම් වැඩී. ෆැමිලි ඉවෙන්ට් , ෆ්‍රෙන්ඩ් ස් ඉවෙන්ට් , වෙඩින්ස්, ට්‍රිප්ස්, ෆියුනරල් , ට්‍රැවල් එක්ස්පෙන්ස් ලොල්.

    රට ගියොත් මට ජිම් ෆුඩ් රෙන්ට් සෙක්ස් වෙහිකල් වෙයාරබල් ඔච්චරයි .
     
    • Like
    Reactions: jennt

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    pissu d yako kochchar wiyadam thiyenw d :baffled:

    සල්ලිකාරයෙක්​

    මේක define කරපන් .

    මට නම් මාසේ වියදම 600k වගේ සෙට් වෙනවා . අනිත් සල්ලි ටික ඉතුරු වෙනවා . ඇත්තම කිව්වොත් ඔය ගානට පස්සේ මට නම් සල්ලි වියදම් කරන්න අමාරුයි මොකද ඊට පස්සේ ඇත්තටම ලංකාව වගේ රටවල සල්ලි වලට කරන්න දෙයක් නෑ . ඒක නිසා මගේ මතේ නම් මාසෙට 700k වගේ income එකක් හදා ගත්තට පස්සේ basically ඒ මනුස්සයා සල්ලි කාරයෙක් .

    මාසෙකට ඒ වගේ income එකක් හදා ගන්න බලමු . 700k කියන්නේ මහලොකු ගානක් නෙවෙයි . 2000USd
     
    • Like
    Reactions: jennt

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,337
    6,768
    113
    හෙල බිමේ
    හිතුව තරම් ලේසි නෑ..

    සමහරවිට මේ ජීවිතේ ඉවර වෙන්න කලින් වෙන්නත් බැරි වෙයි…

    Ordinary peasant කෙනෙක් විදියට මැරිල යන්න වෙන එක ගැන උබලට මොකද හිතෙන්නෙ?
    Mee too..
    මට නම් porsche එකක් වත් නොපැද මැරෙන එක ගැන දුකයි..
     
    • Sad
    • Like
    Reactions: jennt and Bad Cop

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,337
    6,768
    113
    හෙල බිමේ
    Dawasata kiyak earn kalot da sallikarayek wenne?

    සල්ලිකාරයෙක්​

    මේක define කරපන් .

    මට නම් මාසේ වියදම 600k වගේ සෙට් වෙනවා . අනිත් සල්ලි ටික ඉතුරු වෙනවා . ඇත්තම කිව්වොත් ඔය ගානට පස්සේ මට නම් සල්ලි වියදම් කරන්න අමාරුයි මොකද ඊට පස්සේ ඇත්තටම ලංකාව වගේ රටවල සල්ලි වලට කරන්න දෙයක් නෑ . ඒක නිසා මගේ මතේ නම් මාසෙට 700k වගේ income එකක් හදා ගත්තට පස්සේ basically ඒ මනුස්සයා සල්ලි කාරයෙක් .

    මාසෙකට ඒ වගේ income එකක් හදා ගන්න බලමු . 700k කියන්නේ මහලොකු ගානක් නෙවෙයි . 2000USD

    සල්ලි කාරයෙක් කියන්නේ හම්බ කරන ගණන නෙවෙයි. තමුන් ආස කරන දෙයක් කරගෙන ඉන්න පුළුවන් එක. අර මෑතක fb එකේ famouse උන alakiriboola වගේ vlog එකක් කරගෙන කුඹුරක කොටා ගෙන, වගේ ඉන්න එක.
    සල්ලි කාරයෙක් ගේ life එක නැත්නම් day එක යන්නේ පට්ට slow විදියට..
    සල්ලි කාරයට job වලට එහෙම දුවන්න සිද්ද වෙන්න බෑ.. ඇහැරුණු වෙලාවක ඇදෙන් බහින්න පුළුවන් වෙන්න ඕන.. alarm තිය තිය නැගිටින්න බෑ..
    මේ ටික කරන් ගමන් උබ කියලා තියන විදියේ capital එකක් වියදම් කරන්න පුළුවන් වෙන්නත් ඕන..
    සල්ලි කාරයෙක් ඉගෙන ගන්නවා නම් ඉගෙන ගන්නත් ඕන දැනීම ලබා ගැනීම මිස job එකක් කිරීමට නෙවෙයි..
    ඉහළ ගණයේ මුළු ලෝකෙන් ම පොඩි දෙනෙකුට කරන්න පුළුවන් job කරන උන් නම් සල්ලි කාරයෙක් කියලා කියන්න පුළුවන්..
    ඔය software enginner, doctor වගේ හැමෝටම තරඟ කරලා ලබා ගන්නා පුළුවන් job සල්ලි කාරයො කරන්නේ නෑ..
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,599
    113
    මට ඔය tickets, TV program වල SMS competition වලින් සෑහෙන්න winning chances ඇවිල්ලා තියෙනවා. යාළුවොත් මට කියලා Tickets, SMS දාන level එකටම ආවා 😅😅

    අපේ මාම කෙනෙකුත් ඉන්නව බන් ඔහොම ඌට මාර පිනා චාන්ස් වදින්නෙ. දැන් ලෙඩ ගානෙ ඉන්න පුලුවන් කාලෙ ගෑනිගෙ පවුලෙ උන්ට විතරක් සලකපු මෙලෝ රහක් නැති එකෙක්. අපිව ඕනෙ වෙන්නෙ උදව් ගන්න විතරයි. පොරට මොකක් හරි වැඩක් කරගන්න සල්ලි මදි වුනාම පිනා චාන්ස් එකක් වැදිලා ඒ වැඩේ නොමිලේම හෝ ඉතා අඩු මුදලකට කරගන්න ලැබිල තියෙනව කීපසැරයක්ම.
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,309
    6,474
    113
    ලෝකෙ ඉන්න හැමෝටම පොහොසත් වෙන්න කිසිදු හැකියාවක් නෑ, අනික ඕක සාපේක්ෂ දෙයක් වගේම තරඟකාරි වනව, ලබන ප්‍රමාණයෙන් සතුටින් ඉන්න විදිහ ගැන හිතන්න පටන් ගත්තොත් එය හේතුවක් වන්නට පුලුවන් අලුත් අවස්ථා අවභෝධ වීමට හා දැකීමට, මොකද අතෘප්තිය හා කණස්සල්ල අපේ ශක්තිය හීන කරනව.
    වැඩි ආදායමක් ලබන්න නම් අධ්‍යාපනය, ආයෝජනය, හොඳ මූල්‍ය විනයක් හා මානසික සූදානම අවශ්‍යයි.
     
    • Like
    Reactions: jennt

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,477
    23,029
    113
    මට මතකයි අර මලින්ද අලහකෝන් කියන ඩයල් එක කියනව මුලින්ම සල්ලි ඇඟේ වදින් නැති තැනට ආදායම් හදාගන්න කියල. ඒ කතාව ඇත්ත. එතනින් එහා හම්බෙන දේවල් බෝනස්.
     
    • Like
    Reactions: jennt and Bad Cop