අණ ලැබෙන තුරු ඇමරිකානු සොල්දාදුවන් සීරුවෙන්ගෙදර විකුනලා ඊශ්‍රායල් පලයන්. සුපර්මාකට් වල ජොබ් වලට ගන්නවා . පඩිය ලක්ශ 6.5. OT කරලා 8-9 හොයනවා සිංහලු.
අණ ලැබෙන තුරු ඇමරිකානු සොල්දාදුවන් සීරුවෙන්ගෙදර විකුනලා ඊශ්‍රායල් පලයන්. සුපර්මාකට් වල ජොබ් වලට ගන්නවා . පඩිය ලක්ශ 6.5. OT කරලා 8-9 හොයනවා සිංහලු.
මේ කියලා තියන හැම දේම හොද ආයෝජනය අවස්තා. ඒත් නිදහසක් නෑ.පිටරටට වඩා ලංකාවේ වියාපාරික අවස්ථා අති විශාලයි. කඩයක් දැමීම, රෙස්ටුරෙන්ට්, විදේශිකයන්ට ප්‍රවාහන සහ package සේවා, විදේශිකයන්ට නවාතැන්, කුරුදු වගේ වගාවක්, ඉඩමක් අරන් දැමීම ....බහුතරයක් නගරවල පිළිවෙලට කන්න රෙස්ටුරෙන්ට් නැහැ.
sathek pudagaklayek ne ban.hethu pala dahamak tiyenne.me okoma mawenawaමේ අර දවසක් කිව්ව ආරන්යයේ නම මොකක්ද මචං?tama hitan inne ubala karanwa kiyalada.sathek pudagaklayek ne ban.hethu pala dahamak tiyenne.me okoma mawenawa
Api A/L walata merila, 4 years campus degree complete karala, at least 3-4 years Exp ganna yana time eka beluwama, After A/L kollek mokak hari skill ekak master karala me wage gihilla apahu enakota hoda gaanak set kara ganna puluwan. Time ekath itiri.ගෙදර විකුනලා ඊශ්‍රායල් පලයන්. සුපර්මාකට් වල ජොබ් වලට ගන්නවා . පඩිය ලක්ශ 6.5. OT කරලා 8-9 හොයනවා සිංහලු.
අද තත්වය දැනට අවුරුදු 20-30 කලින් තිබ්බ තත්වය නෙවි. 70-90 ගනම්වල හොද රස්සාවක් කරලා හොදට ජීවත් වෙන්න පුළුවන්. විශ්‍රාමික උනත් ප්‍රශ්නයක් නැහැ. පහසුවෙන් ජීවත් වෙන්න පුළුවන් කම තිබ්බ. ඉස්සර පඩියට සාපේක්ෂව ගෙයක් ගන්න කියන්නේ nothing. මේක ලංකාවට විතරක් නෙවි, පිට රටවල් වලටත් පොදුයි.මේ කියලා තියන හැම දේම හොද ආයෝජනය අවස්තා. ඒත් නිදහසක් නෑ.
එහෙම සල්ලි වැඩක් නෑ. සමහර විට ඔයා ආස ඇති ගොඩාක් බිසී වෙලා ඉන්න.
ලංකාවේ අය යන රටකට ගියොත් . ජොබ් එකක් කරලා එන ගානෙන් නිදහසේ ඉන්න පුලුවන්.
කලා බීලා ට්‍රැවල් කරලා. මිලේනියල්ස් ලයිෆ් ස්ටයිල් එක නෙවෙයි. සාමාන්‍ය jenz ලයිෆ් ස්ටයිල් එක.
ලංකාවේ මේක කරන්න බෑ හොද සැලරි එකකින්. හැමෝටම තියන දෙවල් සීමාසහිතයි.( මිනිස්සු වැඩී ) දේවල් අඩුයි.
Meethrigala aranya senasanayaමේ අර දවසක් කිව්ව ආරන්යයේ නම මොකක්ද මචං?
atta machan. hugak un hambu karapu tika winasa karagna hitapu thathwetama enwa. habai hariyata gemak gahuwoth e salli walin loku deyak karagena life eka athal eke gewanna puluwan.Api A/L walata merila, 4 years campus degree complete karala, at least 3-4 years Exp ganna yana time eka beluwama, After A/L kollek mokak hari skill ekak master karala me wage gihilla apahu enakota hoda gaanak set kara ganna puluwan. Time ekath itiri.
Hebei ekama aula ohoma gihilla ena godak ayage Money Management ZERO!
සල්ලිකාරයෙක්
මේක define කරපන් .
මට නම් මාසේ වියදම 600k වගේ සෙට් වෙනවා . අනිත් සල්ලි ටික ඉතුරු වෙනවා . ඇත්තම කිව්වොත් ඔය ගානට පස්සේ මට නම් සල්ලි වියදම් කරන්න අමාරුයි මොකද ඊට පස්සේ ඇත්තටම ලංකාව වගේ රටවල සල්ලි වලට කරන්න දෙයක් නෑ . ඒක නිසා මගේ මතේ නම් මාසෙට 700k වගේ income එකක් හදා ගත්තට පස්සේ basically ඒ මනුස්සයා සල්ලි කාරයෙක් .
මාසෙකට ඒ වගේ income එකක් හදා ගන්න බලමු . 700k කියන්නේ මහලොකු ගානක් නෙවෙයි . 2000USD![]()
dream/illusion is realtama hitan inne ubala karanwa kiyalada.sathek pudagaklayek ne ban.hethu pala dahamak tiyenne.me okoma mawenawa
Mata oke anik paththa une..
Eka dekata attention, salli okkoma yodopu kale thama salli thawa labune..
Eeta passe godak denekta dewal aran dunna wiyadam kala eth mata labeema wadi une na.. hithanna bari widi walin loku loss pawa una..
ටිප් එකක්හිතුව තරම් ලේසි නෑ..
ටිප් එකක්
දෙන්නම් ට්‍රයි කරලා බලන්න
පින් අතේ වැඩ වලට පොඩි ගානක් වෙන් කරන්න
නිකන් හිතන්න මාසෙකට 1000ක් වෙන් කරන්න පුළුවන් කියලා
ඒක එක තැනකට පුජා කරන්න එපා පොඩි පොඩි කොටස් විදියට
වැඩි වාර ගානක් පුජා කරන්න
(200 X 5 වගේ 5 තැනකට) හැම දාම එකම තැනකට දෙන්නත් එපා
හිත සතුටින් දෙන්න
කවුරු හරි මොකක් හරි දෙකට 10000ක් 100000ක් එකතු කරනවා කියලා හිතන්න
(පන්සලක් හදන්න , තිරිපිටක පොත් පුජාවක්, .. මොකක් හරි )
එකට තමන්ට හැකි පමණින් සුළු මුදලකින් (200) දායක වෙන්න
එකරලා හිත පහදවා ගන්න මුළු පුජාවම තමන් විසින් කළා කියලා
දිගටම කරගෙන යනකොට වෙනසක් දැනෙනවද බලන්න

Thanhawa ?කවුරු හරි මොකක් හරි දෙකට 10000ක් 100000ක් එකතු කරනවා කියලා හිතන්න
(පන්සලක් හදන්න , තිරිපිටක පොත් පුජාවක්, .. මොකක් හරි )
එකට තමන්ට හැකි පමණින් සුළු මුදලකින් (200) දායක වෙන්න
එකරලා හිත පහදවා ගන්න මුළු පුජාවම තමන් විසින් කළා කියලා
ඇත්තටම ගොඩක් උන් අද සල්ලි කාරයෝ වගේ රඟපෑවට ඕවයේ ඇතුළාන්තය දන්නේ උන්ම තමයි. බලපන් පාරේ යන ලොකු වාහනවලින් කීයක් ලීසිං දාලා හිරවෙලාද කියලා. අනිත් පැත්තෙන් බිස්නස් කියලා ලොකු ලෝන් අරන් වාරික ගෙවාගන්න බැරුව ඉන්න උන් ඕන තරම්. තවත් සෙට් එකක් ඉන්නවා මොකක් හරි හොර වැඩක් කරලා එකපාර සල්ලි කාරයෝ වෙච්ච උන්.හිතුව තරම් ලේසි නෑ..
සමහරවිට මේ ජීවිතේ ඉවර වෙන්න කලින් වෙන්නත් බැරි වෙයි…
Ordinary peasant කෙනෙක් විදියට මැරිල යන්න වෙන එක ගැන උබලට මොකද හිතෙන්නෙ?