හැමෝටම රජයෙන් නොමිලේ පඩියක් :love2:

raman2

Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    AI නිසා job නැති වෙලා machine වැඩ කරනවා මිනිස්සුන්ට universal basic income කියල නොමිලේ රජයෙන් සල්ලි දෙනවා කියන elon musk ඇතුළු ගොඩක් එවුන් හිතන අනාගත ලෝකේ ගැන උඹල මොකද හිතන්නේ?
    මට නම් හිතෙන්නේ නැහැ AI පාවිච්චියෙන් සල්ලි හොයන එවුන් එහෙම උන්ගේ ලාබෙන් ලොකු කොටසක් tax විදියට government එකට දීල අනික් උන්ට නිකන් කන්න දෙන ආර්ථිකේ sustainable කියල..
    AI නිසා සේවක අවශ්‍යතාවය අවම නිසා ඕන business එකක් ලෝකේ ඕන tax friendly රටකට ගෙනියන්න පුළුවන්, ඒවගේම block chain නිසා tax නොගෙවා ඉන්න උන්ට government එකට trace කරන්නත් අමරුය්.
    නීතියට, Policiyata බයේ tax ගෙවය් කියල හිතන්න අමරුඉය්. දැනට උනත් drone දාල අපි අහු නොවී army camp එකකට උනත් ගහන්න පුළුවන්. AI develop උනාම හිතපන්කෝ. private army හදය්.

    සමහරු කියය් මිස්සුන්ට සල්ලි නැති උනොත් purchasing නැති වෙනවා එතකොට සල්ලි කාරයන්ට සල්ලි එන්නේ නැහැ කියල. දැන් නොර්මල් අනාථයෝ නොගිය කියල hilton එකට ප්‍රශ්නයක් නැහැනේ. Switzerland වලට කිසිම business එකක් Africa එක්ක නොකර කිසි අව්ලක් නැතුව දියුණු වෙන්න පුළුවන් නේ..
    selected market එකක් තිබුනම ඇති හැමෝම අවශ්‍ය නැහැ..

    මට නම් හිතෙන්නේ ඔය හැමෝටම නිකන් government එකෙන් ලැබෙන සීන් එක හීනයක් විතරය්.
    මොන විදියෙන් හරි සල්ලි හොයපු පිරිස elite group හදන උපරිම සැපෙන් ජීවත් වෙය්, අනික් උන්ට ඇපත් නැති වෙලා, තමන් වවන් කන line එක විතරය් උරුම වෙන්නේ. එකත් sure නැහැ මොකද ඉඩම් ටිකත් සල්ලි තියන උන් අල්ලය්..
    දැනටත් africa වල ලමය් කන්න නැතුව මැටි ගුලි කනවා. ලෝකේ අනික් උන් සැපට ඉන්නවා, africa වල උන්ට කන්න තිය වතුර නැතුව මැරුණත් ගානක් නැහැනේ..
    ඕක ලෝකෙට අලුත් දෙයක් නෙමෙය්..
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,502
    166,925
    113
    එකමත් එක රටක
    කවුරුත් ජොබ් කරන්නේ නැත්නම් ඉතින් සල්ලි වලින් ඇති වැඩේ මොක්ද්ද කියලා නිකන් කල්පනා කරල බලපං . 🥱
     
    • Like
    Reactions: redux

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    කවුරුත් ජොබ් කරන්නේ නැත්නම් ඉතින් සල්ලි වලින් ඇති වැඩේ මොක්ද්ද කියලා නිකන් කල්පනා කරල බලපං . 🥱
    සල්ලි නැති උන්ට වැඩක් නැති උනාට තියන උන්ට එකෙන් ගොඩක් වැඩ තියනවා. හැමෝටම සල්ලි නැති වෙන්නේ නැහැනේ..
    දැනටත් සල්ලි තියන උන් කරන වැඩ නැති උන්ට හිතන්නවත් බැහැනේ
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,224
    24,945
    113
    tracing Geo-location.. ... ...
    දෙයියො තමයි දන්නෙ මොනවා වෙයිද කියලා.. හැමදේම හොඳ පැත්තට විසඳුනත් සාමාන්‍ය මිනිස්සුන්ට කෙළමවෙලා යන transition period එකක් තියෙයි කියලා නම් හිතෙනවා..
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,405
    49,789
    113
    සේදවත්ත
    ශ්‍රම බලකාය රොබෝලා වෙලා නිශ්පාදනය සිදුවෙනවනම් මිනිස්සුන්ට කරන්න දෙයක් නැ . ඔය එලියට කියන උනටත් රෙද්දේ රෙවෙනවා උන් ඔක්කම නව සමාජවාදයට වැඩ කරන්න වෙනවා , නව සමාජවාදය තුල UBS එකක් දීලා මිනිස්සුන්ට ජීවත් වෙන්න දෙනවා. අනික නිකං ඉන්න බැ . ටෙරාෆෝමින් කරන්න වෙන ලෝක වලට යන්න ඕනේ .
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,406
    67,744
    113
    AGI enna kalin earn karanna puluwan.Univerrsal income ekak asian unta nan enne ne.ei norway wage ratawal wala.tawa 36 months wage tiyenawa chance ekak hodata earn karanna.asian unta tiyenne ekko wawagena kanna wena line ekak nattan agi enna kalin hamba karagatta ewalin line ekak gahatta ekak tama
     
    • Like
    Reactions: Kolama

    ඕක තම එක තම මුලින්ම කිව්වේ. Norway වල Ai industries කරන එවුන් එහෙම උන්ගේ ලාබෙ ලොකු ප්‍රමාණයක් ආණ්ඩුවට දීගෙන එහෙ ඉන්නේ නැහැ. AI නිසා සේවක අවශ්‍යතාවය අවම නිසා ලෝකේ tax අඩු හෝ නැති වෙන රටකට යනවා. නැත්තන් නොගෙවන තැනට බලය හදා ගන්නවා..
    russia, china, north korea වගේ තමන්ගේ මිනිස්සු බලෙන් control කරන් හැම දේම ආණ්ඩුවට පවරන් socialist line එකෙන් දුවන රටකට ඇර වෙන කිසම රටකට එහෙම AI entrepreneurs ලව control කරන්න බැහැ..
     
    codeforme

    Well-known member
  • Sep 22, 2017
    965
    1,153
    93
    Zzz Ok GIF by Jim Gaffigan
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,406
    67,744
    113
    ඕක තම එක තම මුලින්ම කිව්වේ. Norway වල Ai industries කරන එවුන් එහෙම උන්ගේ ලාබෙ ලොකු ප්‍රමාණයක් ආණ්ඩුවට දීගෙන එහෙ ඉන්නේ නැහැ. AI නිසා සේවක අවශ්‍යතාවය අවම නිසා ලෝකේ tax අඩු හෝ නැති වෙන රටකට යනවා. නැත්තන් නොගෙවන තැනට බලය හදා ගන්නවා..
    russia, china, north korea වගේ තමන්ගේ මිනිස්සු බලෙන් control කරන් හැම දේම ආණ්ඩුවට පවරන් socialist line එකෙන් දුවන රටකට ඇර වෙන කිසම රටකට එහෙම AI entrepreneurs ලව control කරන්න බැහැ..
    kohomahari aye land value walata loku demand ekak ei.wawanna land ekak aniwa tiyaganna wenawa
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    kohomahari aye land value walata loku demand ekak ei.wawanna land ekak aniwa tiyaganna wenawa
    dan wada karanna minissu nathi nisai oya farm land aduwata yanne..
    issarahata robot la dammala wada karanna puluwan unama, naththan job nathi una ewun aduwata wadata ganna puluwan unama land patta watinawa.. issarahata manual labour walata kattiya godak indi..
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,940
    28,857
    113
    Argument of AI related ceos is that driving the cost of intelligence towards zero will also cause deflation and prices of goods and services will plummet.

    Most of manufacturing will be undertaken by AI + robots. Bottleneck will be chips + energy. Power will centralize around countries and companies leading in these areas. Right now, US seems to be ahead in model intelligence + chips and China seems to be ahead in robotics and energy.
     
    • Like
    Reactions: Hapuwa

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,794
    3,222
    113
    37
    @ katubedda
    etchara dura ne.hituwata wada speed wenawa.danenne netuwama tamai walata watenne
    ස්පීඩ් එකෙ වෙන්නෙ එක පොයින්ට් එකකට විතරයි මචං. දැනටමත් චිප්ස්, සෙමිකන්ඩක්ටර්ස් ලිමිටඩ් නෙහ්. දැනට තියෙන infrastructure වලට දරාගන්න පුලුවන් මට්ටමට ආවම ඔක ලිමිට් වෙනවා.
    රොබොලා එහෙම ඩිසයින් ඩිවලොප් වෙයි එත් මාස් ප්‍රඩක්ශන් වලට යන්න තව සෑහෙන කාලයක් යයි.
    Resources materials එහෙම ලිමිට් වෙනවනේ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,406
    67,744
    113
    ස්පීඩ් එකෙ වෙන්නෙ එක පොයින්ට් එකකට විතරයි මචං. දැනටමත් චිප්ස්, සෙමිකන්ඩක්ටර්ස් ලිමිටඩ් නෙහ්. දැනට තියෙන infrastructure වලට දරාගන්න පුලුවන් මට්ටමට ආවම ඔක ලිමිට් වෙනවා.
    රොබොලා එහෙම ඩිසයින් ඩිවලොප් වෙයි එත් මාස් ප්‍රඩක්ශන් වලට යන්න තව සෑහෙන කාලයක් යයි.
    Resources materials එහෙම ලිමිට් වෙනවනේ.
    ne ban minisu marala hari dan mun me wade karanawa eka aniwa balapanko.