AI නිසා job නැති වෙලා machine වැඩ කරනවා මිනිස්සුන්ට universal basic income කියල නොමිලේ රජයෙන් සල්ලි දෙනවා කියන elon musk ඇතුළු ගොඩක් එවුන් හිතන අනාගත ලෝකේ ගැන උඹල මොකද හිතන්නේ?
මට නම් හිතෙන්නේ නැහැ AI පාවිච්චියෙන් සල්ලි හොයන එවුන් එහෙම උන්ගේ ලාබෙන් ලොකු කොටසක් tax විදියට government එකට දීල අනික් උන්ට නිකන් කන්න දෙන ආර්ථිකේ sustainable කියල..
AI නිසා සේවක අවශ්‍යතාවය අවම නිසා ඕන business එකක් ලෝකේ ඕන tax friendly රටකට ගෙනියන්න පුළුවන්, ඒවගේම block chain නිසා tax නොගෙවා ඉන්න උන්ට government එකට trace කරන්නත් අමරුය්.
නීතියට, Policiyata බයේ tax ගෙවය් කියල හිතන්න අමරුඉය්. දැනට උනත් drone දාල අපි අහු නොවී army camp එකකට උනත් ගහන්න පුළුවන්. AI develop උනාම හිතපන්කෝ. private army හදය්.
සමහරු කියය් මිස්සුන්ට සල්ලි නැති උනොත් purchasing නැති වෙනවා එතකොට සල්ලි කාරයන්ට සල්ලි එන්නේ නැහැ කියල. දැන් නොර්මල් අනාථයෝ නොගිය කියල hilton එකට ප්‍රශ්නයක් නැහැනේ. Switzerland වලට කිසිම business එකක් Africa එක්ක නොකර කිසි අව්ලක් නැතුව දියුණු වෙන්න පුළුවන් නේ..
selected market එකක් තිබුනම ඇති හැමෝම අවශ්‍ය නැහැ..
මට නම් හිතෙන්නේ ඔය හැමෝටම නිකන් government එකෙන් ලැබෙන සීන් එක හීනයක් විතරය්.
මොන විදියෙන් හරි සල්ලි හොයපු පිරිස elite group හදන උපරිම සැපෙන් ජීවත් වෙය්, අනික් උන්ට ඇපත් නැති වෙලා, තමන් වවන් කන line එක විතරය් උරුම වෙන්නේ. එකත් sure නැහැ මොකද ඉඩම් ටිකත් සල්ලි තියන උන් අල්ලය්..
දැනටත් africa වල ලමය් කන්න නැතුව මැටි ගුලි කනවා. ලෝකේ අනික් උන් සැපට ඉන්නවා, africa වල උන්ට කන්න තිය වතුර නැතුව මැරුණත් ගානක් නැහැනේ..
ඕක ලෝකෙට අලුත් දෙයක් නෙමෙය්..

Last edited: