ලංකාවේ මිනිස්සු මාර විදිහට ඉන්වෙස්ට් කරනවා මේ දවස්වල

Bam

Well-known member
  • Apr 6, 2025
    5,103
    11
    3,642
    113
    තේරිලා නැද්ද .

    වාහන සම්බන්ද ඉන්වෙස්මන්ට් රෙන්ට් සර්විස් ect
    කන්ස්ට්‍රක්ක්ෂන් සම්බන්ධ ඉන්වෙස්ට් හාඩ්වෙයාර් වෙයා හවුස් ect
    ක්‍රිෂිකාර්මික සම්බන්ධ ක්‍රොප්ස් විවිධ වර්ග වල ect.

    හදිස්සිසියේ මේම වැඩි වෙන්නෙ ඇයි.



    hq720.jpg
     
    • Like
    Reactions: wissnshaftler

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,463
    4,807
    113
    eka hodai. kanna bonna natuwa gewal wala rattaran tika antima paarata polim wala gihin ukas tibba pahugiye tike
     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,319
    87,966
    113
    ආශ්චර්යමත් රටක
    වැඩිවීමකට වඩා හැකිලිච්චි ආර්ථිකේ ආයෙ දිග ඇරෙනවා වෙන්නත් පුලුවන්.

    හුම් ඒක තමයි නේද.

    නිකම්ම හැකිලිච්ච ආර්ථිකේ නිකම්ම දිගඇරෙනවා. 🤌🏼
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,144
    5,901
    113
    හුම් ඒක තමයි නේද.

    නිකම්ම හැකිලිච්ච ආර්ථිකේ නිකම්ම දිගඇරෙනවා. 🤌🏼
    පාට කන්නාඩි දාගන දේසපාලු කෝන වලින් බලද්දි ලොජික් තේරෙන්නෙ නැතිව යනවා සහ විචාර බුද්ධිය හුලගේ යනවා කියන එකට ජීවමාන උදාහරණයක්..

    මොකද උඹටම තේරෙන්නෙ නෑ මම කියලා තියන දෙයින් ව්‍යංඝව අදහස් වෙන්නෙ මේ දක්වා රජය ආර්ථිකය සම්බන්ධයෙන් අරගන තියන ප්‍රථිපත්ති සහ ක්‍රියාමාර්ග යහපත් කියන එක.. grow up :P
     
    • Like
    Reactions: tha123 and Hapuwa

    shenat

    Well-known member
  • May 13, 2007
    59,319
    87,966
    113
    ආශ්චර්යමත් රටක
    පාට කන්නාඩි දාගන දේසපාලු කෝන වලින් බලද්දි ලොජික් තේරෙන්නෙ නැතිව යනවා කියන එකට ජීවමාන උදාහරණයක්..

    අන්න හරි.
    එහෙම බලද්දි තමයි නිකන්ම ආර්ථිකේ ඇකිළිලා නිකම්ම දිගඇරෙනවා පේන්නෙ. ✌️😍
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,144
    5,901
    113
    අන්න හරි.
    එහෙම බලද්දි තමයි නිකන්ම ආර්ථිකේ ඇකිළිලා නිකම්ම දිගඇරෙනවා පේන්නෙ. ✌️😍
    "නිකංම" කෑල්ලක් තියනවද කොහෙ හරි මම දාපු එකේ.. නැත්තං තේරුං ගන්න තරං මොලේ මොරලා මදිද...
    උඹට අයිටී ෆීල්ඩ් එකට මාරු වෙන්න බැරි වෙච්චි එක පුදුමයක් නෙමෙයි .. ඔය වගේ මයින්ඩ් සෙට් එකකින් අයිටී ෆීල්ඩ් එකේ වැඩ කරන්න අමාරුයි.. :P
     
    • Haha
    Reactions: shenat and supun_sg

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,365
    7,784
    113
    Narcissistic Sociopath Manipulator
    මාත් ඉන්වෙස්ට් කරා පස්සෙ බලද්දී පිරමීඩ් එකක්. ලක්ෂ 20ක් විතර අවුරුදු 20කට ඇතුලට දැම්මා නං හරි නෙ. එක දිගට දාලා වැඩක් නැහැ. අවුරුද්දක් දාලා මාස 3-6 ට වගෙ පරිප්පුවක් සෙට් කරන්න ඕන.
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,372
    18,761
    113
    @RandomGuy පාටලී චම්පික ජනාධිපති උනානං මේ මුකුත් නෑ නේද හෙළ උරුමේ බයි වේසිගෙ පුතෝ
     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,319
    87,966
    113
    ආශ්චර්යමත් රටක
    "නිකංම" කෑල්ලක් තියනවද කොහෙ හරි මම දාපු එකේ.. නැත්තං තේරුං ගන්න තරං මොලේ මොරලා මදිද...
    උඹට අයිටී ෆීල්ඩ් එකට මාරු වෙන්න බැරි වෙච්චි එක පුදුමයක් නෙමෙයි .. ඔය වගේ මයින්ඩ් සෙට් එකකින් අයිටී ෆීල්ඩ් එකේ වැඩ කරන්න අමාරුයි.. :P

    රිද්දගන්න එපා. සිලි බයියන්ගෙ අදහස් එළියට එන්නෙ අර විදියට. ඒකයි දැක්ක තැන ඒව පෙන්නන්නෙ 🙈😂

    IT ලොකු උනා අවුරුදු 10කට විතර කලින් ලෝකෙ දැකල
    නැතුව ලංකාවෙ ඉන්නකොට. 🤌🏼 බෝක්කු උඩ කාලකණ්ණි වෙච්ච හරකුනුත් IT වල ඉන්නව බන්. උබත් එහෙම එකෙක් වගේ. ඒව නං මොනවද බන් අපිට. උබට වඩා IT පුලුවන් ඉන්දරේටත් AI වලින් හෙට අනිද්ද රිප්ලේස් වෙලා යන්න ඉන්න සිලි බයියෙක් දෙන ටෝක් 😹🤌🏼
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,103
    11
    3,642
    113
    මේකෙ බයානක පැත්තක් තියනවා.

    මේ බිස්නස් දුවන්න නම් මිනිස්සුන්ට (පාරිභෝගිකයන්) සල්ලි තියෙන්න ඕනේ

    ඒත් පරීබෝගිකයො දුප්පත්.
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,365
    7,784
    113
    Narcissistic Sociopath Manipulator
    මේකෙ බයානක පැත්තක් තියනවා.

    මේ බිස්නස් දුවන්න නම් මිනිස්සුන්ට (පාරිභෝගිකයන්) සල්ලි තියෙන්න ඕනේ

    ඒත් පරීබෝගිකයො දුප්පත්.
    කන්න නැති උනත් කෑල්ල ගහනවනෙ මල්ලි.
     
    • Haha
    Reactions: 6h057

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,722
    78,319
    113
    "නිකංම" කෑල්ලක් තියනවද කොහෙ හරි මම දාපු එකේ.. නැත්තං තේරුං ගන්න තරං මොලේ මොරලා මදිද...
    උඹට අයිටී ෆීල්ඩ් එකට මාරු වෙන්න බැරි වෙච්චි එක පුදුමයක් නෙමෙයි .. ඔය වගේ මයින්ඩ් සෙට් එකකින් අයිටී ෆීල්ඩ් එකේ වැඩ කරන්න අමාරුයි.. :P
    රනිලා free fall එකේ තිබ්බ එක නවත්තලා 180ක් හැරෙව්වා, ඒක බලන් ඉඳලා ගෙප්පො "ඔය ඔක්කොම වැරදි, ඔහොම කරන්න බෑ, මෙහෙමයි කරන්නෙ" කියලා පච ටික කියලා මිනිස්සු අන්දලා බලේ අරන් අන්තිමට උන් කියපු කිසිදෙයක් නොකර රනිලා කරන් ආපු ටික දන්නෙ නෑ වගේ කරන් යනවා. ඒකේ ක්‍රෙඩිට් එකත් ගන්න හදනවා.

    ඕක තමා සරලව උනෙ. ගෙප්පො රෑට ඕක මතක් කරලා අඬ අඬ තමා නිදාගන්නෙ. උදේට ඇවිල්ලා "අපි තමා කලේ" ගාගෙන අතේ ගහනවා :lol: :lol:
     

    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,311
    2,215
    113
    Tokyo, Japan
    මේක අවුරුදු දෙකකට කලින් දාපු video එකක්



    තේරිලා නැද්ද .

    වාහන සම්බන්ද ඉන්වෙස්මන්ට් රෙන්ට් සර්විස් ect
    කන්ස්ට්‍රක්ක්ෂන් සම්බන්ධ ඉන්වෙස්ට් හාඩ්වෙයාර් වෙයා හවුස් ect
    ක්‍රිෂිකාර්මික සම්බන්ධ ක්‍රොප්ස් විවිධ වර්ග වල ect.

    හදිස්සිසියේ මේම වැඩි වෙන්නෙ ඇයි.



    hq720.jpg
    මේක පරණ video එකක්. What is your point?
    ------ Post added on Feb 23, 2026 at 8:43 PM
     
    • Like
    Reactions: casc_rokz