💰 එන්න අපි Millionaire Fastlane පොත කියවමු ( මගේ විදියට ) 🤑

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,436
    1
    6,230
    113
    ඔයාගේ ජීවිතේ පළවෙනියටම කියවන්න ඕනි Financial Book එක Millionaire Fastlane කියලා මම නෙවෙයි ; මේ ලෝකේ ඕන සාර්ථක පුද්ගලයෙකුගෙන් ඇසුවොත් කියාවී !



    මම මේ පොතේ 25% completed මේ වෙනකොට ; ( Trust me it's worth the hype 💯 )

    සමහර Theory / Concept කියවද්දි මට ඇඬුණා ඇයි මට කලින් මේක තේරුනේ නැත්තේ කියලා ! ( Yes I'm serious ; Pinky promise 😉🤞)

    හරි මේ @Yeezus පොත් (E Book) කියවන විදිය - ගන්න දෙයක් තියනම් ගන්න !

    මේකට මූලිකම ඔයාගේ Phone එකේ තියෙන්න ඕනි App 3ක් ;

    1. MoonReader+ : https://play.google.com/store/apps/details?id=com.flyersoft.moonreader

    2. Google Notes : https://play.google.com/store/apps/details?id=com.google.android.keep

    3. ChatGPT : https://play.google.com/store/apps/details?id=com.openai.chatgpt

    ඊටපස්සේ අදාළ පොතේ Epub Version එක ( pdf ගන්න එපා, reading experience එක sloppy :

    Millionaire Fastlane : https://oceanofpdf.com/authors/m-j-...wealth-and-live-rich-for-a-lifetime-download/

    • MoonReader App එකට දාගන්න (theme 2) එක :
    Moonreader කලින් thread එක : Thread '☸︎ බෞද්ධ පොත්පත් කියවමු - High Quality E-Books Free Download ☸︎' https://elakiri.com/threads/☸︎-බෞද්ධ-පොත්පත්-කියවමු-high-quality-e-books-free-download-☸︎.2211291/

    ඊටපස්සේ පොතේ EPub එක load කරගන්න app එක ඇතුලේ

    හරි දැන් මේ විදිහට කියවන්න පුළුවන් වෙයි ! ඇත්තම පොතක් කියවනවා වගේ අත්දැකීමෙන්



    ඊටපස්සේ ChatGPT Project එකක් හදාගන්න Millionaire Fastlane කියලා ! ඒක ඇතුළේ පොතට අදාළ දේවල් සාකච්ඡා කරන්න ( Project Resources වලට epub file එක add කරන්න )








    ඊටපස්සේ Google Keep ඇතුලේ අවශ්‍යය කරුණු සාරාංශ ගත කරගෙන save කරගන්න පසුව පරිශීලනයට



    මේක තමයි සරලවම මම කරන විදිය
    ගන්න දෙයක් තියෙනවා ගන්න ; අදහස් යෝජනා ප්‍රශ්න තියෙන යටින් දාන්න ( මම මේ app එක through 30+ පොත් කියවලා තියනවා ; මේ විදිය සාර්ථකයි & nourishing )

    පොත් කියවද්දි rush කරන්න එපා
    ටික ටික හොඳට හිත හිත, ඒ concept ඔළුවට දාගෙන කියවන්න !

    මතක ඇතුව පොත් load කරද්දි EPub version එක ගන්න ; PDF අවුල් මට නම් reading experience එක

    Particularly; Millionaire Fastlane අනිවාර්යෙන් කියවන්න , ඔයා මුල්‍යමය ජීවිතයේ තීරණ ගන්න විදිය අනිවාර්යෙන් වෙනස් කරාවි ( Trust me , I've experienced it already ! )

    " Reading is essential for those who seek to rise above the ordinary.” — Jim Rohn
     
    Last edited:

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    587
    580
    93
    Thank. උබට හරියන්න ඕනෙ සුපිරියටම.

    1000143259.jpg

    ------ Post added on Feb 25, 2026 at 12:30 AM
     
    • Like
    Reactions: Yeezus

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,114
    15,540
    113
    Thank U GIF by KiwiGo (KGO)



    සමරි කියවන එක නම් තේරුමක් නැති වැඩක්.
    කියෙව්වාට වඩා වේගයෙන් ඔළුවෙන් යනවා.
    ප්‍රයෝජනයක් නෑ.
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,436
    1
    6,230
    113
    Thank U GIF by KiwiGo (KGO)



    සමරි කියවන එක නම් තේරුමක් නැති වැඩක්.
    කියෙව්වාට වඩා වේගයෙන් ඔළුවෙන් යනවා.
    ප්‍රයෝජනයක් නෑ.
    Summary නෙවෙයි dear
    පොත කියවන ගමන් parreral ඒකේ එන concept deep dive කරනවා ChatGPT එක්ක + Google Notes taking එක්ක ( Active Learning Concept )

    උබට ඇඬුන කොන්සෙප්ට් ටිකත් ත්‍රෙඩ් එකට දාපන්කො අපිට බලන්න.
    Particularly;
    Word Run on perception - Markets Rewards Intrinsic Values ; මේ concept එක ගොඩක් වැදුනා ; කාලෙක ඉඳන් මේක ගැන දළ අදහසක් තිබ්බත් ; හරියටම click උනේ මෙතැනදී ( තව Uncontrollable Limited Leverage + -60% ROI of a day job , මේ වගේ මේකෙ තියන් ගොඩක් facts ඇත්ත ජීවිතේ එක්ක සම්බන්ධ වෙන හැටි ලස්සනට කියලා තියනව MJ මේ පොතේ + background සඳනාරි සින්දුව play උනා ( chat ss තියනවා උඩ )

    කියවලා බලන්න !
    ( A/L කාලේ ඉඳන් තියන සීන් එකක්, concept එකක් හරියට වැදුන ම emotional වෙනවා 😺 )
    ------ Post added on Feb 25, 2026 at 5:53 AM