කුඹුරු ඉඩම්?

Prabasha

Well-known member
  • Jan 31, 2009
    4,407
    1,435
    113
    IN THE INTERNET
    මේකයි ගැටලුව, මන් ඉඩමක් ගන්න බැලුවා එකක් සෙට් උනා ටිකක් අඩුවට ප්‍රශ්නේ තියන්නේ මේක කුඹුරු ඉඩමක් කියලා owner කරයනම් කියනවා මේක ගොඩ ඉඩමකට හරවගන්න පුළුවන් කියලා උගේම තව ඉඩමක් මේ ඉඩමට අල්ලපු පැත්තේ තියෙනවා ඒක ඌ ගොඩ ඉඩමක් කරගෙන කියනවා ( මට එක ගන්න විදියක් නෑ එකේ perchase ගන වැඩි over budget)එකට උඩින් තව ගෙයක් තියෙනවා
    මේ ඉඩමට අනිත් පැත්තේ කෙසෙල් ටිකක් හදලා තියෙනවා ඊට යටින් තව ගෙයක් හදල තියෙනවා.
    දන්න උන් කියන්න පුලුවන්ද මේවගේ එකක් ලේසියෙන් ගොඩ ඉඩමක් කරගන්න පුළුවන්ද?🙂නැත්තං මේක අතරින්නද
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,985
    1
    8,813
    113
    -~උලක් උඩ-~
    මම හිතන්නෙ ලේසි නෑ. ඒත් කරන්න පුලුහන්? . අපේ ගෙවල් වලට ටිකක් එහා එකක් එහෙම කලා. කරපු විදිහ දන්නෙ නෑ. හොරෙන් කරපු දෙයක් ද දන්නෙත් නෑ. දන්න කෙනෙක් කියයි. BUMP
     
    • Like
    Reactions: Prabasha

    bball

    Well-known member
  • Jul 30, 2019
    566
    348
    63
    Kumburu karanna beri level ekak thiyenawa nam oka karana eka beri deyak neme.

    Kesel wage danna beri ne dn, but eka goyam karanna beri kumburak wenna ona, short term crops approve karapy gazzette ekak thiyenawa. So keseluth short term crop ekak kiyala dala thiyenne.

    Hebei oya case tikak marala. Keti kaleena boga wede nam awlk ne ithin.
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,472
    1
    5,524
    113
    මේකයි ගැටලුව, මන් ඉඩමක් ගන්න බැලුවා එකක් සෙට් උනා ටිකක් අඩුවට ප්‍රශ්නේ තියන්නේ මේක කුඹුරු ඉඩමක් කියලා owner කරයනම් කියනවා මේක ගොඩ ඉඩමකට හරවගන්න පුළුවන් කියලා උගේම තව ඉඩමක් මේ ඉඩමට අල්ලපු පැත්තේ තියෙනවා ඒක ඌ ගොඩ ඉඩමක් කරගෙන කියනවා ( මට එක ගන්න විදියක් නෑ එකේ perchase ගන වැඩි over budget)එකට උඩින් තව ගෙයක් තියෙනවා
    මේ ඉඩමට අනිත් පැත්තේ කෙසෙල් ටිකක් හදලා තියෙනවා ඊට යටින් තව ගෙයක් හදල තියෙනවා.
    දන්න උන් කියන්න පුලුවන්ද මේවගේ එකක් ලේසියෙන් ගොඩ ඉඩමක් කරගන්න පුළුවන්ද?🙂නැත්තං මේක අතරින්නද
    හරි process එකේ ගිහින් අවසර ගන්න එක සැහෙන අමාරුයි. බොහෝ වෙලාවට දෙන්නෙ නැ. අවුරුදු ගාණක් වගා නොකල, තවදුරත් වගා කිරීමට නොසුදුසු ඉඩමක් වගෙ දෙයක් තහවුරු කරන්න බැරි නම්. ආයතන ගණනාවකින් (ගොවිජනසේවා, ප්‍රාදේශීය ලේකම් etc..) අවසර ගන්න වෙනවා. ඉස්සෙල්ලම ගොවිජනසෙවා ප්‍රාදේශීය නිලධාරි කියල තණතුරක් තියනවා, ඌට පගාව දීල අනුමත කරගෙන ..ඊට ඉහල ඒවට යන්න වෙනවා.

    අනවසරයෙන් කාලයක් ගස්වවල වගෙ දේවල් කරල ගොඩ කරගන්න පුලුවන්. නැතිනම් ඉස්සෙල්ල කණුමත වහලයක් ගහල තාව්කාලිකව හදාගෙන ඒකේ පොලව හදනවා වගෙ ගොඩ කරන්න, ඉදිකිරීම් පුලුවන්. ලංකාවෙ උන් ඉරිසියා හින්දා ඔයවගෙ දෙයක් කරනව දැක්කහම ගොවිජනසේවා එකට පැමිණිලි කරනවා. එතකොට උසාවි නියෝගයක් අරගෙන තහනම් කරනවා

    කොහොම උනත් ඕක බැංකුවට තියල ණය ගන්න එහෙම බැ කවදාවත් ගොඩ ඉඩමක් විදියට.
     
    Last edited:

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,236
    1
    2,919
    113
    මේකයි ගැටලුව, මන් ඉඩමක් ගන්න බැලුවා එකක් සෙට් උනා ටිකක් අඩුවට ප්‍රශ්නේ තියන්නේ මේක කුඹුරු ඉඩමක් කියලා owner කරයනම් කියනවා මේක ගොඩ ඉඩමකට හරවගන්න පුළුවන් කියලා උගේම තව ඉඩමක් මේ ඉඩමට අල්ලපු පැත්තේ තියෙනවා ඒක ඌ ගොඩ ඉඩමක් කරගෙන කියනවා ( මට එක ගන්න විදියක් නෑ එකේ perchase ගන වැඩි over budget)එකට උඩින් තව ගෙයක් තියෙනවා
    මේ ඉඩමට අනිත් පැත්තේ කෙසෙල් ටිකක් හදලා තියෙනවා ඊට යටින් තව ගෙයක් හදල තියෙනවා.
    දන්න උන් කියන්න පුලුවන්ද මේවගේ එකක් ලේසියෙන් ගොඩ ඉඩමක් කරගන්න පුළුවන්ද?🙂නැත්තං මේක අතරින්නද
    Idam waraga ya hoyala balapan A B C waraga samahara class ewa goda karanna be
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,571
    8,219
    113
    මේකයි ගැටලුව, මන් ඉඩමක් ගන්න බැලුවා එකක් සෙට් උනා ටිකක් අඩුවට ප්‍රශ්නේ තියන්නේ මේක කුඹුරු ඉඩමක් කියලා owner කරයනම් කියනවා මේක ගොඩ ඉඩමකට හරවගන්න පුළුවන් කියලා උගේම තව ඉඩමක් මේ ඉඩමට අල්ලපු පැත්තේ තියෙනවා ඒක ඌ ගොඩ ඉඩමක් කරගෙන කියනවා ( මට එක ගන්න විදියක් නෑ එකේ perchase ගන වැඩි over budget)එකට උඩින් තව ගෙයක් තියෙනවා
    මේ ඉඩමට අනිත් පැත්තේ කෙසෙල් ටිකක් හදලා තියෙනවා ඊට යටින් තව ගෙයක් හදල තියෙනවා.
    දන්න උන් කියන්න පුලුවන්ද මේවගේ එකක් ලේසියෙන් ගොඩ ඉඩමක් කරගන්න පුළුවන්ද?🙂නැත්තං මේක අතරින්නද

    ලේසියෙන් ගොඩ ඉඩමක් කරන්න බෑ බන්. දැන් නාය කෙස් ගංවතුර හින්දා කොහොමත් දෙන්නෙ නෑ බන්.

    අනිත් ඉඩම ගොඩ කරා කියනවා නම්, ඊට අදාලව ගොවිජන සේවා එකෙන් ගත්තු ගොඩ කිරීමට අදාල ලිඛිත අවසරය පෙන්නන්න කියන්න.

    අදාල ප්‍රදේශයේ ගොවිජන සේවා මධ්‍යස්ථානයට ගිහින්, ඉඩමේ ප්ලෑන් එක පෙන්නලා අහන්න මේ ඉඩම කුඹුරු ලේඛනයේ තියෙනවද? කියලා. එහෙම නම් උබට ඉබ්බෙක්ගෙන් පිහාටු ගන්න එක ලේසී ඔක ගොඩකරන එකට වඩා

    • එකේ ලියාපදිංචි වෙලා තියෙනවා නම්, ගොඩ කරන්න අවසර ගන්න එක ඉතාම අමාරුයි.
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,407
    1,435
    113
    IN THE INTERNET
    ඒ වුනාට මචන් ඔප්පුවෙ තියනවනෙ?
    එකේ තියෙනවා

    Thanks ඔක්කෝටම වැඩේ අතරල දානවා බන් නිකන් අමාරුවේ වැටෙන්න ඕනේ නැ කියලා හිතෙනවා දැන්
    ------ Post added on Feb 28, 2026 at 10:22 PM

    ------ Post added on Feb 28, 2026 at 10:24 PM
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,614
    7,820
    113
    මෙන්න මෙතන...
    මේකයි ගැටලුව, මන් ඉඩමක් ගන්න බැලුවා එකක් සෙට් උනා ටිකක් අඩුවට ප්‍රශ්නේ තියන්නේ මේක කුඹුරු ඉඩමක් කියලා owner කරයනම් කියනවා මේක ගොඩ ඉඩමකට හරවගන්න පුළුවන් කියලා උගේම තව ඉඩමක් මේ ඉඩමට අල්ලපු පැත්තේ තියෙනවා ඒක ඌ ගොඩ ඉඩමක් කරගෙන කියනවා ( මට එක ගන්න විදියක් නෑ එකේ perchase ගන වැඩි over budget)එකට උඩින් තව ගෙයක් තියෙනවා
    මේ ඉඩමට අනිත් පැත්තේ කෙසෙල් ටිකක් හදලා තියෙනවා ඊට යටින් තව ගෙයක් හදල තියෙනවා.
    දන්න උන් කියන්න පුලුවන්ද මේවගේ එකක් ලේසියෙන් ගොඩ ඉඩමක් කරගන්න පුළුවන්ද?🙂නැත්තං මේක අතරින්නද
    Oka mehemai..ape idamatat ohma seen ekak tibuna..oppuwe tyne owita seen ekak...habai bim sawiya oppuwa awa lagadi..e nisa oka convert kraganna one une ne..mkda bim sawiya awa kyne wena awulak nati nisa..kuburu idamak nam process eka kohoma weida kyna be..habai kraganna bari wena ekak ne..tikak dagalanna wei okata
     
    • Like
    Reactions: Prabasha

    cool_dodam

    Active member
  • Oct 29, 2016
    247
    152
    43
    ලේසියෙන් ගොඩ ඉඩමක් කරන්න බෑ බන්. දැන් නාය කෙස් ගංවතුර හින්දා කොහොමත් දෙන්නෙ නෑ බන්.

    අනිත් ඉඩම ගොඩ කරා කියනවා නම්, ඊට අදාලව ගොවිජන සේවා එකෙන් ගත්තු ගොඩ කිරීමට අදාල ලිඛිත අවසරය පෙන්නන්න කියන්න.

    අදාල ප්‍රදේශයේ ගොවිජන සේවා මධ්‍යස්ථානයට ගිහින්, ඉඩමේ ප්ලෑන් එක පෙන්නලා අහන්න මේ ඉඩම කුඹුරු ලේඛනයේ තියෙනවද? කියලා. එහෙම නම් උබට ඉබ්බෙක්ගෙන් පිහාටු ගන්න එක ලේසී ඔක ගොඩකරන එකට වඩා

    • එකේ ලියාපදිංචි වෙලා තියෙනවා නම්, ගොඩ කරන්න අවසර ගන්න එක ඉතාම අමාරුයි.
    salli tiyenawa nam karanna puluwan ati..apeth thibba kumburak...mara gemak dunna..hamabai bari una..a unata ape patte sallikarayek innawa minha shoke ekata kuburu goda karala building hadala dan tv eke add hitan yanawa minhage shopping complex eka gana...salli walata oni deyak karanna puluwan ban
     
    • Like
    Reactions: Prabasha

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,385
    6,265
    113
    ඕව නීතිමය ප්‍රශ්න එන්න පුළුවන් තැන්. විකුණන්න ගියත් ඒක ගූ ගොඩයි. කුඹුරුවලට දගලන්න එපා උඹ මහා පරිමාණ වී ගොවියෙක් නෙමෙයි නං
     
    • Like
    Reactions: Prabasha

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,403
    22,915
    113
    පුලුවන් උනත් අවුරුදු 1.5 ක් විතර යනව process එක.
     
    • Like
    Reactions: Prabasha

    virantha

    Well-known member
  • Feb 28, 2007
    332
    311
    63
    kumbura auto goda wela loku pol gas, kos wage thiyanawa nam podi chance ekak thiyanawa. ekiyanneawrudu 20k wath yana wadak.
    issara government walin nam owa salli wisi karala pagawata karanna puluwan. dan nam itha amarui.
     
    • Like
    Reactions: Prabasha

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,542
    22,657
    113
    අම්බකිස්ස
    කරන්න පුලුවන්ද? ඔව්. කොහොමද කරන්නෙ අවුරුදු ගානක් වගා නොකරපු ඉඩමක් වගා කලත් ලාබයක් ගන්න බැරි කුබුරු ඉඩම් ගොඩ කරන්න පුලුවන්.
    දෙක තමන්ට තියෙන්නේ ඒ ඉඩම විතරයි නන් ඒ ඉඩමේ ගෙයක් නන් හදන්නේ පර්චස් 10ක් ගොඩ කරන්න දෙනවා කිසිම අවුලක් නැතුව, ඔය දෙකටම ගොවිජන සේවා එකයි වගා නිලදාරියයි මැදිහත් වෙනවා. දෙවෙනි ක්‍රමේ ලේසි, හැබැයි උබ සල්ලි දීලා අවුල් ඉඩමක් ගන්න එක ගැන දෙපාරක් හිතන්න.