මේකයි ගැටලුව, මන් ඉඩමක් ගන්න බැලුවා එකක් සෙට් උනා ටිකක් අඩුවට ප්‍රශ්නේ තියන්නේ මේක කුඹුරු ඉඩමක් කියලා owner කරයනම් කියනවා මේක ගොඩ ඉඩමකට හරවගන්න පුළුවන් කියලා උගේම තව ඉඩමක් මේ ඉඩමට අල්ලපු පැත්තේ තියෙනවා ඒක ඌ ගොඩ ඉඩමක් කරගෙන කියනවා ( මට එක ගන්න විදියක් නෑ එකේ perchase ගන වැඩි over budget)එකට උඩින් තව ගෙයක් තියෙනවා
මේ ඉඩමට අනිත් පැත්තේ කෙසෙල් ටිකක් හදලා තියෙනවා ඊට යටින් තව ගෙයක් හදල තියෙනවා.
දන්න උන් කියන්න පුලුවන්ද මේවගේ එකක් ලේසියෙන් ගොඩ ඉඩමක් කරගන්න පුළුවන්ද?
නැත්තං මේක අතරින්නද
මේ ඉඩමට අනිත් පැත්තේ කෙසෙල් ටිකක් හදලා තියෙනවා ඊට යටින් තව ගෙයක් හදල තියෙනවා.
දන්න උන් කියන්න පුලුවන්ද මේවගේ එකක් ලේසියෙන් ගොඩ ඉඩමක් කරගන්න පුළුවන්ද?