ඇග කසනවා ඉන්න බෑ ☹️

Emios

Well-known member
  • Dec 10, 2009
    74,042
    66,450
    113
    කිසිම හේතුවක් නැතුව එකපාරට කසන්න ගත්තද? කැසුවම රතුවෙලා බිබිලි දැම්මද අර දලඹුවෙක් ගෑවුනාම වගේ? පිරිටන් වලට අඩු උනාද? මොනවද ගත්ත විටමින් D බ්‍රෑන්ඩ් එක dosage එක
    https://elakiri.com/threads/vitamin-d-check-karaganilla.2217702/

    කිසිම හේතුවක් නැතුව එකපාරට කසන්න ගත්තද? කැසුවම රතුවෙලා බිබිලි දැම්මද අර දලඹුවෙක් ගෑවුනාම වගේ? පිරිටන් වලට අඩු උනාද? මොනවද ගත්ත විටමින් D බ්‍රෑන්ඩ් එක dosage එක
    Badu hari.danma dokek gawata yanna ita passe awidinna beriwenawa kakul
    Lock wenawa!
    ------ Post added on Mar 2, 2026 at 5:06 PM
     

    batmanTES

    Well-known member
  • Feb 10, 2018
    1,228
    1,587
    113
    Gotham City 👁
    eczema da, hama sambanda dr kenekta pennanna, maha epa wena thama hame leda hedunama, stress, depression wage awamath enawa oka

    food-Allergy.jpg

    mas jathi kana epa (beef ) high protein foods




    denata beheth gannkam mewa karanna bonna epa
     
    Last edited:

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,030
    7,318
    113
    Kotahena
    Mata oka una

    Histamine නැගලා thibba fbc test ekak karama. Lokuwata indicate une na chatgpt kiwwe histamine නැගලා kiyala.
    Hospital eken මෙන්න meka liyala dunna gapan kiyala

    Lacto calamine ගාපන් ( calamine lotion)

    Oka gawa. Saneepai tikak.

    Aye dunna darunu ekak periton වගේ එකක්. Mathaka na නම.
    Appetite වැඩි උනා. Gastric හැදුන nathi ledak ආවා.
    Kasilla hadu una gastric ආවා.

    Vitamin d මගුලක් nam une නෑ
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,764
    10,271
    113
    bilirubin levels අවුල් උනාමත් ඇඟ කසනවා liver function test (LFT) එකක් කරලා බලන්න
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,477
    1
    14,540
    113
    මොකද්ද බං කරන්න ඕනෙ ටෙස්ට් එක? ලිවර් ෆන්ක්ශන් ටෙස්ට් එකද?
    ඔව් Doctor ට ගිහින් කිව්වම ලියයි. ඒක තමන්ම ගිහින් කරගන්න පුළුවන්ද Sure නෑ
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,487
    1
    10,723
    113
    dokekta pennala beth ganin bn meke unge wikara aha aha in nathuwa. honda unuth innawa track yakkuth innawa meke
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,372
    1
    6,187
    113
    Get inspected from a dermatologist ASAP + Full Blood Check-up + Vitamin Deficiencies 💯
     

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,728
    1,481
    113
    Lever case ekak wenna ouluwan godak durata. Ikmanta check kara ganin. Aga kasanna ganne lever case ekak nam poddak dura diga gihin nisa wenna puluwan lede.
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,429
    3,108
    113
    Panu beheth biwwe kawada da anthimata? Biwwe nathnam panu beheth peththak beepan.
    fexofenadine 120mg wage ekak beepan kasaddi. (Allegra or Fexet).
    Please note that this is not medical advice that can substitute a doctor's diagnosis and prescription.
     
    • Like
    Reactions: AnuradhaRa

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,031
    26,469
    113
    Kandy
    මල් පරාග නිසත් සමහරුන්ට කැසිම් එනවා.මට අට වසරේ විතර ඉදලා කැසීම පටන් ගත්තේ තාම සමහර කාල වලට කසන්න ගන්නවා.එපා වෙනවා.