Dialog 547 පැකේජ් එක දැං නෑ නේද

desh26

Active member
  • Jan 1, 2026
    91
    138
    33
    #678# dial krala active kraganna puluwan kiynwa balapn puluwan d kiyla. Sim eke 550k thiyenne one balance eka
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • uberta phone ekak na kiwwa neda?
    මේ රිලෝඩ් එකනං අර වයසක නැන්දට දාන ඒව

    මටත් පෝන් කට්ටක් හම්බුණා. ඒකට මම ඔය ලොකු පැකේජ් මොකුත් දාන්නෙ නෑ
    මම ඉතිං desktop ලෝලියනෙ