ජීවිතේ බින්දුවටම කෙලවෙලා

Aiden Pearce

Well-known member
  • Aug 4, 2025
    1,129
    1,857
    113
    ජීවිතේ බින්දුවටම කෙලවෙලා ආයි සුපිරි කම්බැක් එකක් දීපු සිංහලු මේකෙ ඉන්නවද ඉන්නවනම් අත්දැකීම දාගෙන යමු
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,450
    75,172
    113
    ජීවිතේ බින්දුවටම කෙලවෙලා ආයි සුපිරි කම්බැක් එකක් දීපු සිංහලු මේකෙ ඉන්නවද ඉන්නවනම් අත්දැකීම දාගෙන යමු
    අනිත් උන් එහෙම ගොඩගිය පලියට උඹ ගොඩයයි කියන්න බෑ බන්, අනික උඹට ගොඩ යන්න වෙන උන්ගෙ inspiration ඕන කියන්නෙ උඹ ගොඩයන්නෙ නෑ කියන එක තමා. අඩියටම වැටිලා කියන්නෙ ඉතින් ආයි එතනින් උඩට යන්න ඕන කියන එකට තියෙන හොඳම inspiration එක. වෙන හුත්තවල් වැඩක් නෑ.
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,288
    8,664
    113
    eka aasanayak wath dinaganna beri una paksheka, anthimata rate president una porak innawa
     
    • Haha
    Reactions: supun_sg

    FrostysL

    Junior member
  • Apr 22, 2023
    65
    93
    18
    මුලින් අඩියට වැටුනු හේතු ටික කියපන් බලන්න
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,646
    13,321
    113
    🤍
    ගේමක් ගහපන් ගහපන් .... ප්‍රොඩක්ට් එකක් හරි ,ස්කිල් එකක් හරි විකුණපන් , රොකට් සයන්ස් නෑ.. කරලා කරලාමා තමයි මැච් එක ගහ්න්න පුලුවන්....

    dikmon

    Active member
  • Apr 24, 2025
    236
    221
    43
    අනිත් උන් එහෙම ගොඩගිය පලියට උඹ ගොඩයයි කියන්න බෑ බන්, අනික උඹට ගොඩ යන්න වෙන උන්ගෙ inspiration ඕන කියන්නෙ උඹ ගොඩයන්නෙ නෑ කියන එක තමා. අඩියටම වැටිලා කියන්නෙ ඉතින් ආයි එතනින් උඩට යන්න ඕන කියන එකට තියෙන හොඳම inspiration එක. වෙන හුත්තවල් වැඩක් නෑ.
    eka atta. එක එක්කෙනාට තියෙන්නෙ එක එක හැකියා. මාත් කාලයක් ගියා තේරුම් ගන්න. Compare කරන එක තමා ලොකුම සීන් එක උනේ ඒ කාලෙ
     
    • Love
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,450
    75,172
    113
    eka atta. එක එක්කෙනාට තියෙන්නෙ එක එක හැකියා. මාත් කාලයක් ගියා තේරුම් ගන්න. Compare කරන එක තමා ලොකුම සීන් එක උනේ ඒ කාලෙ
    ගොඩක් උන්ට FB එකේ එක එක මගුල් පේන්න ගත්තාම කැරිම demoralising මචන්. සමහර එකට හිටපු උන් ඉන්න තැන් දැක්කාම හිතෙන්න ගන්නවා ඇයි ඌට විතරක් අපිට බැරි මොකද වගේ ඒවා. ඔන්න ඕක තමා නවත්තගන්න ඕන. තමන් තමන්ගෙ තරම දැනගෙන ටාර්ගට් එකක් හදන් යන්න ඕනා. වෙන උන්ගෙ ජීවිතෙ උඩ තමන්ගෙ ජීවිතේ බේස් කරගන්න නරකයි.
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,120
    984
    113
    කිට්ටුව තැනක

    correct
     
    • Like
    Reactions: tharakaf