ගෑස් තියනව තියනව කිව්වට කොහෙද යකෝ තියෙන්නෙ..

monson

Well-known member
  • May 7, 2007
    24,885
    26,919
    113
    මහරගම කොට්ටාව laughs ගාව සිලින්ඩර් තියන් බලන් ඉන්නවා පැය ගණන් ලොරිය එනකන්. කාලකන්නි අනුර කුමාර රට කෑවා
     
    • Sad
    Reactions: Inigo Montoya

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,462
    1
    42,542
    113
    පෙරේද ද කොහෙද ලාෆ් ගෑස් ඇවිත් තිබුණ
    අපි ගාව ලාෆ් මීඩියම් සයිස් ටැංකියක් තිබුණ නිසා ගෑස් එකක් ගත්ත ඉතිං ටක් ගාල ගිහින්

    ලිට්රො තාම නැද්ද?
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,924
    6,800
    113
    Nawala
    ලංකාවේ කොහේ හරි ගෑස් තියනවද ? මොකද්ද බන් මේ ගෑස් නැතිවෙන්න හේතුව .. මේ ඉරාන ප්‍රශ්නය එන්න කලින් ඉදන් ගෑස් නෑ නේ
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,727
    8,679
    113
    35
    Spain
    ලංකාවේ කොහේ හරි ගෑස් තියනවද ? මොකද්ද බන් මේ ගෑස් නැතිවෙන්න හේතුව .. මේ ඉරාන ප්‍රශ්නය එන්න කලින් ඉදන් ගෑස් නෑ නේ
    කියන්නේ නම් දැන් ඕඩර් එක දීපු සමාගමට ඕඩර් එක කරගෙන යන්න නැවු මදි කියල. නැවු දෙකක් විතරලු ඒ සමාගමට තියෙන්නෙ. ලංකාවට සති දෙකෙන් දෙකට නැවක් එන්න ඕන ලු. හරියටම දන්නේ නැහැ මේක. අහපු කතාවක්.
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,656
    21,646
    113
    ගම මහනුවරයි
    තියනවාද? ගිය සතියේ බලාන ගිය කඩවල නෑ කියලා බෝඩ් එල්ලලා තිබ්බේ අපේ පැත්තේ. අපේ එකත් ඉවර වෙන්න ලඟයි..
    thiyenawa bn polime inna one kalayak yanawa ganna... habai thiyenawa 🤌🙃
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,846
    27,113
    113
    ඊයේ ගත්තා ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක්. වැඩිය නෑ. තියෙනව දැක්ක ගමන් ගන්න ඕනේ. නැත්නම් බඩු මිසින් 🥴
     

    goBeyond

    Well-known member
  • Dec 31, 2023
    251
    296
    63
    කටුවාවල ඒජන්සියේ කන්ටේනර් ගනන් බෙදනවා ගිහින් ගනින් ඒක දමනියා වගේ අතට වැටෙනකම් බලන් ඉන් නැතුව 🥴
    අපි නම් කයිතන් ගෑස් ඇප් එකෙන් ගෑස් ගත්තා මචංලා

    ඔයාලත් එකෙන් ගන්න :love2:
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,852
    19,989
    113
    Panadura
    අනුර ගේ පුංචි අම්මගේ රෙද්ද අස්සේ නම් තියෙනවා ගෑස්
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,528
    14,410
    113
    ගෑස් තියෙනවා ලපයගේ පුංචි අම්මගේ පුකේ