me bottle ekak labuna, meka hodaidad bn ? monada benefits ?? rahai, thitha na..kauda use karanne ?
අර්ශෂ් අයට වටීවිපුකේ හිල ලොකු වෙනවා.
ගූ යන එක නතර කරගන්න බැරි වෙනවා.
Mokadda brand ekaඅශ්වගන්ධ හොදටම හොදයි.
ස්ට්‍රෙස් වලට, දියවැඩියාවට එහෙමත් හොදයි.
වාජීකරණ හැකියාවත් වැඩි වෙනවා.
ඕකට වඩා හොදයි අශ්වගන්ධ රසායනය. ට්‍රයි කරලා බලන්න.
බීම් හෙළ ඔසු ට්‍රයි කරන්න.Mokadda brand eka
yes, mewa thamayi resultsමම කාලයක් බීවා ස්ටැමිනා වැඩි වෙනවා.ටෙස්ටොස්ටෙරෝන් බූස්ට් වෙනවා මසල් ග්‍රෝත් එක වැඩි වෙනවා.ජුන්ඩා ලොජු වෙනවා ජුන්ඩා දික් වෙනවා ඔය කතා නම් බයිලා.ජිම් යන අයට එහෙම හොදයි.එක දිගට පාවිච්චි කරන්න හොද නෑ මාස දෙකක් යූස් කරලා මාසයක් නිකන් ඉන්න.ස්ට්‍රෙස් කන්ට්‍රෝල් වෙනවා.හැබැයි සමහරුන්ට මූඩ් අවුල් යන්නත් පුලුවන්.දවල්ට බොන්න එපා පුක් මූඩ් ඉන්න වෙන්නේ රෑට බොන්න බබා වගේ සනීපෙට නිදා ගත්තෑකි