අශ්වගන්ධ පිළිබඳ +18

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    Edited-68.jpg

    me bottle ekak labuna, meka hodaidad bn ? monada benefits ?? rahai, thitha na..kauda use karanne ?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,941
    66,424
    113
    Hodai itin health ekata.ape seeya hemadama oken shot ekak bonawa.parana kale idan ena arishtayak thama.ahswanga dawalta bonna epa ekko ude ekko hawasa.
     
    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,551
    3,212
    113
    අපේ අම්මා බොනවා ඕකේ කුඩු පැකට් එක. පාකින්සන් වලට
     
    • Like
    Reactions: AnuradhaRa

    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    499
    339
    63
    40
    Colombo
    අශ්වගන්ධ හොදටම හොදයි.
    ස්ට්‍රෙස් වලට, දියවැඩියාවට එහෙමත් හොදයි.
    වාජීකරණ හැකියාවත් වැඩි වෙනවා.

    ඕකට වඩා හොදයි අශ්වගන්ධ රසායනය. ට්‍රයි කරලා බලන්න.
     
    Ashan 1995

    Active member
  • Feb 16, 2026
    278
    112
    43
    අශ්වගන්ධ හොදටම හොදයි.
    ස්ට්‍රෙස් වලට, දියවැඩියාවට එහෙමත් හොදයි.
    වාජීකරණ හැකියාවත් වැඩි වෙනවා.

    ඕකට වඩා හොදයි අශ්වගන්ධ රසායනය. ට්‍රයි කරලා බලන්න.
    Mokadda brand eka
     
    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    499
    339
    63
    40
    Colombo
    Mokadda brand eka
    බීම් හෙළ ඔසු ට්‍රයි කරන්න.

    උන් ඕකට අශ්වගන්ධ හොදට පාවිච්චි කරනවා.

    තව හොදට හදන කොම්පැනි තියෙන්න පුළුවන්. මම කාලයක් බීම් එකේ වැඩ කලා. ඒක නිසා ඕක හදනවා මම හොදටම දැකල තියෙනවා.
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,018
    26,452
    113
    Kandy
    මම කාලයක් බීවා ස්ටැමිනා වැඩි වෙනවා.ටෙස්ටොස්ටෙරෝන් බූස්ට් වෙනවා මසල් ග්‍රෝත් එක වැඩි වෙනවා.ජුන්ඩා ලොජු වෙනවා ජුන්ඩා දික් වෙනවා ඔය කතා නම් බයිලා.ජිම් යන අයට එහෙම හොදයි.එක දිගට පාවිච්චි කරන්න හොද නෑ මාස දෙකක් යූස් කරලා මාසයක් නිකන් ඉන්න.ස්ට්‍රෙස් කන්ට්‍රෝල් වෙනවා.හැබැයි සමහරුන්ට මූඩ් අවුල් යන්නත් පුලුවන්.දවල්ට බොන්න එපා පුක් මූඩ් ඉන්න වෙන්නේ රෑට බොන්න බබා වගේ සනීපෙට නිදා ගත්තෑකි
     
    yes, mewa thamayi results
     
    • Like
    Reactions: Honey Bunch