කෝටියක් තිබ්බා නම් මොකක්ද ගන්න වාහනේ

eksudda

Well-known member
  • May 25, 2017
    5,464
    3,087
    113
    මම 95කට ගත්තේ Hyundai Grand i 10 එක
    දැන් නම් 88.

    ඒක ගද්දී import restrictions තිබ්බා, නැත්නම් Toyota Rush එක ගන්න හිටියේ..

    looks නම් හොඳයි.. handling nam supiri

    මේ ගානට 4 cylinder car ගන්න නැහැ වෙන..

    අරන් මාස 14ක් දැන්.. කිසිම ලෙඩක් මොකුත් අවෙත් නෑ..

    17000kms පැදල

    View attachment 263693
    වාහනේ කොහොමද බං..... සැපපහසු ව එහෙම.... Vitz එකට සාපේක්ෂව
     
    eksudda

    Well-known member
  • May 25, 2017
    5,464
    3,087
    113
    Apo meka hama athinma hndai ekata wada.

    ADAS Package

    1. Pre-collision warning
    2. Pre-collision braking
    3. Front departure alert
    4. Pedal misoperation control
    5. Lane departure warning
    6. Lane departure prevention
    7. Adaptive cruise control
    8. Lane keep control
    9. Blind spot monitoring system
    10. Parking sensors on all 4 corners with reversing camera
    11. Rear cross traffic alert
    12. Adaptive driving beam

    More space in both boot and passenger compartments

    Better ground clearance + wider and bigger wheels (Taisor - 195/60R16, Ativa - 205/60R17)

    NCAP 5-Star Safety certification

    Better warranty (3Y/100K vs 5Y/150K)

    Factory fitted DVR + UV and Infrared proof glass + Floor illumination
    Built quality එකත් raize වාගේමද බං..... ලඟට දැකලා නෑ එකක් තාම...
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,159
    4,393
    113
    36
    වාහනේ කොහොමද බං..... සැපපහසු ව එහෙම.... Vitz එකට සාපේක්ෂව
    vitz එකට වඩා cabin noise එක සෑහෙන්න අඩුයි (3 cylinder vs 4 cylinder)
    Ceat ගල් ටික් tyre සෙට් එකක් එන්නේ.. assembled in SL නිසා... ඒක මාරු කරගත්තා නම් හරි

    seat උනත් comfort එක වැඩි

    handling much much better
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,348
    2
    53,808
    113
    Built quality එකත් raize වාගේමද බං..... ලඟට දැකලා නෑ එකක් තාම...

    Ow Raize ekata wada hndaith wage mata nam. Full size spare ekakuth enawa anika rear tailgate eka metal. Door ekak wunath close wena sadde same. Test drive ekak dala balanna puluwan unimo ekata giyanam
     
    shevin12

    Active member
  • Aug 27, 2014
    322
    48
    28
    yaris 2025 G grade , peroduva Ativa, toyota tysor,Suzuki fronx me tunenn gnna ganata watinne and second hand market value ekath ekka beluwama hoda mokak wage weida? Ativa eke test ride ekak giya eke etula plastic look ekak tiyenne. comfortable.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,348
    2
    53,808
    113
    yaris 2025 G grade , peroduva Ativa, toyota tysor,Suzuki fronx me tunenn gnna ganata watinne and second hand market value ekath ekka beluwama hoda mokak wage weida? Ativa eke test ride ekak giya eke etula plastic look ekak tiyenne. comfortable.

    Ativa. Features + Warranty + Brand new
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,669
    8,544
    113
    35
    Spain
    Ow Raize ekata wada hndaith wage mata nam. Full size spare ekakuth enawa anika rear tailgate eka metal. Door ekak wunath close wena sadde same. Test drive ekak dala balanna puluwan unimo ekata giyanam
    උඹ මොකක් ගැනද කියන්නේ හුන්ඩායි එක ගැනද? හුන්ඩායි එක කරන්නේ යුනිමෝ එකෙන්ද? මන් හිතුවේ අබාන්ස් කියල
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,348
    2
    53,808
    113
    උඹ මොකක් ගැනද කියන්නේ හුන්ඩායි එක ගැනද? හුන්ඩායි එක කරන්නේ යුනිමෝ එකෙන්ද? මන් හිතුවේ අබාන්ස් කියල

    fTAnQ4.jpg
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,159
    4,393
    113
    36
    hahaa dan mage 95 ta gatta wahane 88 wela tibbe dan 82k wage wei

    gatta eunta una hadila athi resale value matak unama 😂
     
    Winter is Coming

    Junior member
  • Oct 12, 2022
    82
    77
    18
    මම 95කට ගත්තේ Hyundai Grand i 10 එක
    දැන් නම් 88.

    ඒක ගද්දී import restrictions තිබ්බා, නැත්නම් Toyota Rush එක ගන්න හිටියේ..

    looks නම් හොඳයි.. handling nam supiri

    මේ ගානට 4 cylinder car ගන්න නැහැ වෙන..

    අරන් මාස 14ක් දැන්.. කිසිම ලෙඩක් මොකුත් අවෙත් නෑ..

    17000kms පැදල

    View attachment 263693

    You’ve made a well-informed decision. In the current market segment, it is increasingly difficult to find a naturally balanced inline 4-cylinder engine that delivers minimal NVH (noise, vibration, and harshness) characteristics at this price point.

    This powertrain offers strong low to mid range torque delivery, resulting in efficient pulling power and responsive acceleration without excessive engine strain.

    The vehicle’s ground clearance is also well-suited for typical Sri Lankan road conditions, providing a practical balance between ride comfort and underbody protection.

    The transmission system is robust and reliable, especially when compared to CVTs, which can sometimes compromise long-term durability and driving feel.
     
    • Like
    Reactions: Ldy

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,794
    22,052
    113
    Kaer Morhen
    thewitcher.com
    hahaa dan mage 95 ta gatta wahane 88 wela tibbe dan 82k wage wei

    gatta eunta una hadila athi resale value matak unama 😂
    උබ ඔහොම හරි බේරුණා, 240ක් දීලා z play ගත්ත උන්ට කොහොම රේවිල ඇද්ද දැන් 180ට වගේ බඩු තියෙද්දී? තවත් ටිකක් අඩු වෙයි ඉස්සරහට. තව පොඩි වාහනයක් ගන්න තිබ්බ සල්ලි