ඌබලා ලැහැස්ති වෙලා ඉදපල්ලා
ආයේ කිවුවේ නැ කියන්න එපා
දන්න එකෙක් කියපන්කො Bus Battery දෙකක් ගන්න එකද හොද, ජෙනියක් ගන්න එකද.
Geniyek aran gahanna thel kohrnda ganneදන්න එකෙක් කියපන්කො Bus Battery දෙකක් ගන්න එකද හොද, ජෙනියක් ගන්න එකද.
මෙහෙත් ඔය වැඩේ කලේ ගිය සතියට 2පාරක්ම. පැය 9 ගානෙ කැපුවා මේන්ටේනන්ස් කියලාඔව්. මුන් දැන් ලයිට් කපන්නේ මෙන්න මෙහෙම Maintenance කියලා දාලා. පැය 9 කට කිට්ටු වෙන්න පවර් නැහැ.
![]()
පැලවත්තේ ටිල්වින් නාකියට හෙල්මට් පාරක් දෙන්න ඕනීමෙහෙත් ඔය වැඩේ කලේ ගිය සතියට 2පාරක්ම. පැය 9 ගානෙ කැපුවා මේන්ටේනන්ස් කියලා
මෙහෙ කැපුවා ඔහොම ගිය සතියේ කපලා මේ සතියේ කපනවා කියලා දාලා තියෙනවා.ඔව්. මුන් දැන් ලයිට් කපන්නේ මෙන්න මෙහෙම Maintenance කියලා දාලා. පැය 9 කට කිට්ටු වෙන්න පවර් නැහැ.
![]()
ගෑනියෙක්??Geniyek aran gahanna thel kohrnda ganne
මොකක් ගත්තත් අර්බුදය continue සෝලාර් එකක් තමා ගහගන්න වෙන්නේදන්න එකෙක් කියපන්කො Bus Battery දෙකක් ගන්න එකද හොද, ජෙනියක් ගන්න එකද.
ඔව් එහෙම තමයි දැන් පුනරුදේනේමෙහෙ කැපුවා ඔහොම ගිය සතියේ කපලා මේ සතියේ කපනවා කියලා දාලා තියෙනවා.
තෙල් නැති නිසා කපනවා ඇති ඉස්සරහට කොහොමත් පැය ගනම් කපයි
සෝලාර් ගැහුවත් වැඩක් නෑනෙ බන්. ඔෆ්ෆ්ග්‍රිඩ් සිස්ටම් එක පමනි එකම විසදුමමොකක් ගත්තත් අර්බුදය continue සෝලාර් එකක් තමා ගහගන්න වෙන්නේ
බැටරි and Solar තමා බන් ජෙනි ගත්තාට කැන් වලට තෙල් හොයන්න බැදන්න එකෙක් කියපන්කො Bus Battery දෙකක් ගන්න එකද හොද, ජෙනියක් ගන්න එකද.