කෙනක් ට වෙබ් එකක් හැදුවා එයා කියනවා දැන් සල්ලි නෑ කියලා තෙල් ගැහුවා කියලා මට දෙන්න තිබුණ සල්ලි වලින්.

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    4,800
    8,813
    113
    35
    Spain
    ඇඩ්වාන්ස් 500ක් වගේද ගත්තේ? ඇඩ්වාන්ස් ගනින් උඹේ වියදම කවර් වෙන්න. ඉතුරුව තමයි ලාභය. එතකොට උඹට කවදාවත් පාඩු වෙන්නේ නැහැ.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,993
    12,513
    113
    ලෝකල් උන් එක්ක බිස්නස් කරන්න එපා මෝඩ pකයෝ.

    ඉංග්‍රීසි ටිකක් ඉගෙනගෙන ඉහළ කුලේ රටවල් වලින් ක්ලයන්ට්ලා අල්ලගනිං. 💲💲
    ඉංග්‍රීසි පුළුවන් බන් ලංකාවේ අය සිංහලෙන් එවනවා කියලා ද හිතන්නේ ? ඔකොමලා වගේ ඉංග්‍රීසියෙන් බන් එවන්නේ ඉංග්‍රීසි නමේ අවුල බන් Payment gateway ඕනේ , පැය 24 ම Online ඉන්න ඕනේ
    Lankawe ponnayoth ekka wada karanna pissud?🤭
    මොනවා කරනද බන් මම ලංකාවට තමා හැම දේම දෙන්නේ
    pissu ubata paya 24ma inne mokada ,monawa karannada
    මන් කිව්වේ බන් හොස්ටින් කරනවා නම් පිටරට අයට , එයාලට Call කරන්න බැනේ අපිට ලංකාවේ අයනම් අපිට Call හරි කරනවා.
    itin u harine bn... web ekada loku? thelda? thelne...

    ubata hoda wade higannu ekka wada karanna ynawata
    ගාමන්ට් කාරයෙක් බන් මම හිතුවේ නෑ එහෙම කියයි කියල
    Site eka down karapan hutto thel na kiyapan up karanna
    සයිට් එක බන් Domain එකට දැම්මේ නැහැ තව එත් Sub Domain එකකින් Full හැදුවා ඌ බල බල හිටියේ අවසානයේ Payment එක අරන් Domain එකට දාලා දෙන්න හිටියේ Down කරන්න දෙයක් නෑ මට එක නිසා.
    එහෙනං උබ කිව්වේ කලින් සැරේ අම්මගේ පෙන්ෂන් එක ගන්න උනේ නැහැ අම්මා අසනීප වේලා හිටියා නිසා කියලා.
    එක ගොඩක් ඉස්සර කෙස් එකක්
    ඒ හින්දා උබලා පොතට බඩු ගන්න ගියාම කඩකාරයා කෑ ගැහුවා කිව්වේ හිග මුදල් ඕනී කියලා.

    උබ ලග සල්ලි නැහැ කිව්වේ 🙄
    එක ගොඩක් ඉස්සර කෙස් එකක් බන්
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,006
    10,819
    113
    කෙනක් ට වෙබ් එකක් හැදුවා එයා කියනවා දැන් සල්ලි නෑ කියලා තෙල් ගැහුවා කියලා මට දෙන්න තිබුණ සල්ලි වලින්.
    මට පට්ට අප්සට් ගියා ඒ කතාව අහලා මම සල්ලි බලන්නේ වෙබ් එක හැදුවේ. Advance එකක් නම් ගත්තා එත් සම්පුර්න ගෙවීම දැන් කරන්න බැහැලු ගානවා ලග සල්ලි නැහැ කියල එයාට.

    එයා මගෙන් අහනවා වෙබ් එකද හදිසි ? තෙල් ද කියලා එක නිසා තෙල් ගත්තා කියලා කියනවා
    අතවශ්‍ය සේවාවක් සපයන්න කිව්වා මිනිස්සුන්ට එතකොට අමාරු කාලයට අමාරුවක් වෙනෙන් නෑ කිව්වා වෙබ් අඩවි වැඩක් නැහැ කිව්වා මිනිස්සුන්ට අමාරු වෙනකොට.


    මේ දවස් වල මගේ Customers ලා කියනවා මචන්ලා හොස්ටින් Renew කරන්න සල්ලි නැහැ කියලා තිබුණ සල්ලි වලින් තෙල් ගැහුවා කියලා.
    ඉතින් එයාලා හැමෝම අමතර දවස් ඉල්ලනවා Renewal එක කරන්න. දැන් ඉන්වොයිස් තියෙනවා ගොඩක් පරක්කු.

    සමහර අයට ලබා දුන්න කාලය පැනලා තව කාලය ඉල්ලනවා 25 පඩි වෙනකම් කියලා.
    උඹ කියපන්, උඹට තෙල් ගහන්න සල්ලි එන්නෙ ඔය බිස්නස් එකෙන් කියලා. අනිත් එක කියපන් ෆොරින් සර්වර තියෙන්නෙ, උන් ටයිම් දෙන්නෙ නැ කියලා
     
    • Like
    Reactions: Nadun26

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,351
    19,451
    113
    Colombo
    ස‍යිට් එක ඩවුන් කරලා දාපන්
    ඊට පස්සෙ කි‍යපන් උඹේ අතේ ති‍යන සල්ලි වලින් උඹ් තෙල් ගැහුවා සර්වර් එක රිනීවු කරන්න විදි‍යක් නෑ කි‍යල

    ස‍යි‍ට් එක ඕන නං සල්ලි දෙන්න එතකොට සර්වරේ රිනීවු කරලා ස‍යිට් එක up කරන්න කි‍යලා
     

    MemoryHacker

    Well-known member
  • Dec 9, 2020
    732
    437
    63
    Kandy
    cyberscap.com
    Ah shit ....
    200.gif
     
    • Haha
    Reactions: clumsyhulk

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,993
    12,513
    113
    uba onawata wada Customers la ekka closely wada karala tiyenwa wage, ekai un ubata respect karanne natte.
    i mean real problem is not this crisis
    ඔව් බන් එහෙම තමා
    ube hosting link eka diyan man ausi unta website ekak haduwa eke danna

    https://superunlimitedproxy.com
    P.M කරන්නම්.

    ඇඩ්වාන්ස් 500ක් වගේද ගත්තේ? ඇඩ්වාන්ස් ගනින් උඹේ වියදම කවර් වෙන්න. ඉතුරුව තමයි ලාභය. එතකොට උඹට කවදාවත් පාඩු වෙන්නේ නැහැ.
    50% ගත්තා මම
    උඹ කියපන්, උඹට තෙල් ගහන්න සල්ලි එන්නෙ ඔය බිස්නස් එකෙන් කියලා. අනිත් එක කියපන් ෆොරින් සර්වර තියෙන්නෙ, උන් ටයිම් දෙන්නෙ නැ කියලා
    කියලා තියෙනවා බන් , ඇත්ත DC වලින් උපරිම දවස් දෙකක් වගේ බන් බලන්නේ
    ෆුල් ඩිලිවර් කරන්න කලින් මුළු ගානම ගන්න .
    එහෙම තමා කරන්නේ කලින් ඉදලම
    කැරීම සැපක් ගන්නේ මු අපෙන් :lol:
    බොරු නමේ මචන් කියන්නේ හිතේ දුකට දැම්මේ මේක
    ------ Post added on Mar 17, 2026 at 1:10 PM
     
    • Like
    Reactions: Psiko

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,531
    14,410
    113
    උබ දාපන් මචන්.
    ඕනනම් කැරියව උස්සලා පෝරියල් එකක් දෙමු. මොකෝ කියන්නේ
    ආයේ නදුනා රිප්ලයි කරන්නේ නෑ
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,596
    113
    උබ දාපන් මචන්.
    ඕනනම් කැරියව උස්සලා පෝරියල් එකක් දෙමු. මොකෝ කියන්නේ

    නම ඇහුවොත් සමහරවිට උඹවත් සර්ප්‍රයිස් වෙයි. මූට ඕඩර් දෙන්නෙත් මේකේ උන්මයි. මුගෙ ගති ස්වභාවය දන්න හින්දා කටින් බය කරල රුපියල් ලක්ෂෙක විතර වැඩ තුට්ටු දෙකට කරගන්නවා.
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,531
    14,410
    113
    නම ඇහුවොත් සමහරවිට උඹවත් සර්ප්‍රයිස් වෙයි. මූට ඕඩර් දෙන්නෙත් මේකේ උන්මයි. මුගෙ ගති ස්වභාවය දන්න හින්දා කටින් බය කරල රුපියල් ලක්ෂෙක විතර වැඩ තුට්ටු දෙකට කරගන්නවා.
    එක පාරක් ජිම් අංකලයා නදුනාට #කේ අරිනවා කියලා බය කරලා කටට දෙන්න හදලා
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,596
    113
    එක පාරක් ජිම් අංකලයා නදුනාට #කේ අරිනවා කියලා බය කරලා කටට දෙන්න හදලා

    අයියෝ මළ හත්ඉලව්වෙ එක්කො ජනතා ජෝන් එකෙන් වර එක්කො ජිංජි එකෙන් වර. :angry:
     
    • Wow
    Reactions: Janatha Jhon