ඇඩ්වාන්ස් 500ක් වගේද ගත්තේ? ඇඩ්වාන්ස් ගනින් උඹේ වියදම කවර් වෙන්න. ඉතුරුව තමයි ලාභය. එතකොට උඹට කවදාවත් පාඩු වෙන්නේ නැහැ.
ඉංග්‍රීසි පුළුවන් බන් ලංකාවේ අය සිංහලෙන් එවනවා කියලා ද හිතන්නේ ? ඔකොමලා වගේ ඉංග්‍රීසියෙන් බන් එවන්නේ ඉංග්‍රීසි නමේ අවුල බන් Payment gateway ඕනේ , පැය 24 ම Online ඉන්න ඕනේලෝකල් උන් එක්ක බිස්නස් කරන්න එපා මෝඩ pකයෝ.
ඉංග්‍රීසි ටිකක් ඉගෙනගෙන ඉහළ කුලේ රටවල් වලින් ක්ලයන්ට්ලා අල්ලගනිං.![]()
මොනවා කරනද බන් මම ලංකාවට තමා හැම දේම දෙන්නේLankawe ponnayoth ekka wada karanna pissud?![]()
මන් කිව්වේ බන් හොස්ටින් කරනවා නම් පිටරට අයට , එයාලට Call කරන්න බැනේ අපිට ලංකාවේ අයනම් අපිට Call හරි කරනවා.pissu ubata paya 24ma inne mokada ,monawa karannada
ගාමන්ට් කාරයෙක් බන් මම හිතුවේ නෑ එහෙම කියයි කියලitin u harine bn... web ekada loku? thelda? thelne...
ubata hoda wade higannu ekka wada karanna ynawata
සයිට් එක බන් Domain එකට දැම්මේ නැහැ තව එත් Sub Domain එකකින් Full හැදුවා ඌ බල බල හිටියේ අවසානයේ Payment එක අරන් Domain එකට දාලා දෙන්න හිටියේ Down කරන්න දෙයක් නෑ මට එක නිසා.Site eka down karapan hutto thel na kiyapan up karanna
එක ගොඩක් ඉස්සර කෙස් එකක්එහෙනං උබ කිව්වේ කලින් සැරේ අම්මගේ පෙන්ෂන් එක ගන්න උනේ නැහැ අම්මා අසනීප වේලා හිටියා නිසා කියලා.
එක ගොඩක් ඉස්සර කෙස් එකක් බන්ඒ හින්දා උබලා පොතට බඩු ගන්න ගියාම කඩකාරයා කෑ ගැහුවා කිව්වේ හිග මුදල් ඕනී කියලා.
උබ ලග සල්ලි නැහැ කිව්වේ![]()
උඹ කියපන්, උඹට තෙල් ගහන්න සල්ලි එන්නෙ ඔය බිස්නස් එකෙන් කියලා. අනිත් එක කියපන් ෆොරින් සර්වර තියෙන්නෙ, උන් ටයිම් දෙන්නෙ නැ කියලාකෙනක් ට වෙබ් එකක් හැදුවා එයා කියනවා දැන් සල්ලි නෑ කියලා තෙල් ගැහුවා කියලා මට දෙන්න තිබුණ සල්ලි වලින්.
මට පට්ට අප්සට් ගියා ඒ කතාව අහලා මම සල්ලි බලන්නේ වෙබ් එක හැදුවේ. Advance එකක් නම් ගත්තා එත් සම්පුර්න ගෙවීම දැන් කරන්න බැහැලු ගානවා ලග සල්ලි නැහැ කියල එයාට.
එයා මගෙන් අහනවා වෙබ් එකද හදිසි ? තෙල් ද කියලා එක නිසා තෙල් ගත්තා කියලා කියනවා
අතවශ්‍ය සේවාවක් සපයන්න කිව්වා මිනිස්සුන්ට එතකොට අමාරු කාලයට අමාරුවක් වෙනෙන් නෑ කිව්වා වෙබ් අඩවි වැඩක් නැහැ කිව්වා මිනිස්සුන්ට අමාරු වෙනකොට.
මේ දවස් වල මගේ Customers ලා කියනවා මචන්ලා හොස්ටින් Renew කරන්න සල්ලි නැහැ කියලා තිබුණ සල්ලි වලින් තෙල් ගැහුවා කියලා.
ඉතින් එයාලා හැමෝම අමතර දවස් ඉල්ලනවා Renewal එක කරන්න. දැන් ඉන්වොයිස් තියෙනවා ගොඩක් පරක්කු.
සමහර අයට ලබා දුන්න කාලය පැනලා තව කාලය ඉල්ලනවා 25 පඩි වෙනකම් කියලා.
එහෙනං ඕක අල්ලලා දාපං. ඇත්තටම අමාරු ඇතිඑක ගොඩක් ඉස්සර කෙස් එකක් බන්
ඔව් බන් එහෙම තමාuba onawata wada Customers la ekka closely wada karala tiyenwa wage, ekai un ubata respect karanne natte.
i mean real problem is not this crisis
P.M කරන්නම්.ube hosting link eka diyan man ausi unta website ekak haduwa eke danna
https://superunlimitedproxy.com
50% ගත්තා මමඇඩ්වාන්ස් 500ක් වගේද ගත්තේ? ඇඩ්වාන්ස් ගනින් උඹේ වියදම කවර් වෙන්න. ඉතුරුව තමයි ලාභය. එතකොට උඹට කවදාවත් පාඩු වෙන්නේ නැහැ.
කියලා තියෙනවා බන් , ඇත්ත DC වලින් උපරිම දවස් දෙකක් වගේ බන් බලන්නේඋඹ කියපන්, උඹට තෙල් ගහන්න සල්ලි එන්නෙ ඔය බිස්නස් එකෙන් කියලා. අනිත් එක කියපන් ෆොරින් සර්වර තියෙන්නෙ, උන් ටයිම් දෙන්නෙ නැ කියලා
එහෙම තමා කරන්නේ කලින් ඉදලමෆුල් ඩිලිවර් කරන්න කලින් මුළු ගානම ගන්න .
බොරු නමේ මචන් කියන්නේ හිතේ දුකට දැම්මේ මේකකැරීම සැපක් ගන්නේ මු අපෙන්![]()
උබ දාපන් මචන්.බොරු නමේ මචන් කියන්නේ හිතේ දුකට දැම්මේ මේක
ආයේ නදුනා රිප්ලයි කරන්නේ නෑඋබ දාපන් මචන්.
ඕනනම් කැරියව උස්සලා පෝරියල් එකක් දෙමු. මොකෝ කියන්නේ
උබ දාපන් මචන්.
ඕනනම් කැරියව උස්සලා පෝරියල් එකක් දෙමු. මොකෝ කියන්නේ
එක පාරක් ජිම් අංකලයා නදුනාට #කේ අරිනවා කියලා බය කරලා කටට දෙන්න හදලානම ඇහුවොත් සමහරවිට උඹවත් සර්ප්‍රයිස් වෙයි. මූට ඕඩර් දෙන්නෙත් මේකේ උන්මයි. මුගෙ ගති ස්වභාවය දන්න හින්දා කටින් බය කරල රුපියල් ලක්ෂෙක විතර වැඩ තුට්ටු දෙකට කරගන්නවා.
එක පාරක් ජිම් අංකලයා නදුනාට #කේ අරිනවා කියලා බය කරලා කටට දෙන්න හදලා
