කුණ්ඩලනී ශක්තිය ලබාගත් තරුණයා

Blair Solari

Well-known member
  • Dec 9, 2025
    1,980
    1,674
    113
    යෝගා, භාවනා දෙකම නොදැන කරන්න ගියහම නයෙක් නැට්ටෙන් ඇල්ලුවා වගේ තමයි. අන්තිමට මානසික ලෙඩත් හදන්, nervous system එකත් dysregulate කරන් නවතින්නේ.

    කසිප්පු කතාවත් technically කෙටි කාලීන විසදුමක් මොනවා වුනත් cns depressant එකක් නිසා ;)
    ------ Post added on Mar 17, 2026 at 9:10 PM
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,517
    8,134
    113
    මගෙත් කුණ්ඩලීනය අවදි වෙනවා එතකොට කොමොඩ් එකට තමා ගිහින් දාන්නෙ සුදු පාටට යනවා ☺
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,950
    1
    58,957
    113
    Mother Earth
    මගේ නම් කුණ්ඩලිනි අවදි වුණාම හෙනම අමාරුයි ඒක යටපත් කරගන්න. අතේ පාරක් ගහන්නම වෙනවා. අද රෑටත් කුණ්ඩලීනි අවදි කරන්න හදන්නෙ. 🤷‍♂️
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,846
    27,114
    113

    1714883426671-png.229262

    ඌට ගැස්ට්‍රයිටිස් ද කොහෙද ගොන් පොන්සියා. කොරෝනා කාලේ කුන්ඩලීනි මුට්ටි ගඟේ දාන්නේ නැතුව චන්න පැනිසුමනේටයි, අප්‍රවිත්‍රාදේවීටයි තිබුනේ මූව ගඟේ දාන්න. 😹 😹 😹 😹
     
    • Haha
    Reactions: Shamal3001

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,399
    2,083
    113
    43
    Wakanda
    ශ්‍රාවක තරුනයගෙ ජොකා ගලවල මූනෙ ඔතලා යැව්වෙ 😂 කොහොමත් මූ අහිංසකයෙක් හම්බුනාම පාට් ඔක්කොම දානව, යමක් කමක් තියෙන එකෙක් ඉස්සරහ බල්ල වගේ ඉන්නව 😂
    කසිප්පු බොන්ඩලු මරු ඇඩ්වාන්ස් බන 😂🤣🤣
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,596
    113
    කොහොමත් මූ අහිංසකයෙක් හම්බුනාම පාට් ඔක්කොම දානව, යමක් කමක් තියෙන එකෙක් ඉස්සරහ බල්ල වගේ ඉන්නව 😂

    මටත් ඕක නෝට් වෙලා තියෙන්නෙ පට්ටම සල්ලිකාරයන්ට විතරයි මූ රෙස්පෙක්ට් පිට කතාකරන්නෙ සාමාන්‍ය මිනිහෙක් ගෑනීයෙක් අහු වුනොත් තමුසෙ අම්මණ්ඩි වරෙන් පලයන් කියල බල්ලටම දාල කතාකරන්නෙ මූ.
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,646
    11,257
    113
    මටත් ඕක නෝට් වෙලා තියෙන්නෙ පට්ටම සල්ලිකාරයන්ට විතරයි මූ රෙස්පෙක්ට් පිට කතාකරන්නෙ සාමාන්‍ය මිනිහෙක් ගෑනීයෙක් අහු වුනොත් තමුසෙ අම්මණ්ඩි වරෙන් පලයන් කියල බල්ලටම දාල කතාකරන්නෙ මූ.
    eka num atta
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,839
    2,845
    113
    රජරට
    හරිනෙ අහගත්තා. මහ ලොකුවට කුණ්ඩලිනි ශක්තියක් ගැන කියන්න ගියා. අන්තිමට
    කුණ්ඩලිනි ශක්තිය + කසිප්පු = 0