ගොඩක් අයට තිබුන ප්‍රශ්නයක් තමයි කලින් Owner QR එක Delete කරල නෑ, එහෙම නැත්නම් කලින් හදපු SIM එක නැති වෙලා, (
Vehical Already Registered ) කියල ආව Error එක. QR 15 Test කරල ( එකක් Failed උනා Chassis Mismatch කියල) අනිත් 14ම හරි ගියපු හින්දා මේක දාන්නෙ.
Step01: මුලින්ම Message App එකට ගිහින්
Fuel unreg NWABC1234
මේ විදිහට Type කරල 6666ට Send කරන්න.
(NW කියන්නෙ No. Plate එකේ තියන Province Code එක, ඒක SP, WP මෙහෙම වෙනස් වෙන්න පුලුවන් ඔයාලගෙ පළාත අනුව, ABC1234 Vehicle No. එක.)
Step02: ඊළගට කලින් විදිහටම fuelpass. gov. lk site එකට ගිහින් Register වෙන්න. කලින් Register වෙලා නැති SIM එකක්, NIC වෙන්න ඕනෙ.
Step03: Details සේරම Fill කරල Submit දුන්නම කලින් Register වෙලා තිබුන පරණ Phone Number එක පෙන්නලා, ඒක Overwrite කරන්නද කියල අහනවා. ඒක OK දෙන්න. ඊට පස්සෙ ඔයාගෙ අලුත් Number එකට Profile එකක් Create වෙයි.
FYI:
මතක ඇතුව Steps පිළිවෙලට මුලින්ම අර SMS එක යවල ඉන්න.
විනාඩි 10 අඩුවෙන් Time අරන් Details ටික Fill කරන්න. නැත්නම් ආයෙ මුල ඉඳන් Fill කරන්න වෙනවා.
© The Earning Edge

Last edited: