පොඩි අනාවැකියක් කියන්නද...?
අනිත් අය රුපියල් 80 කින් 90 කින් වැඩි කරද්දී සිනෝපෙක් ඊට වඩා වැඩි ගානකින් තෙල් මිල වැඩි කරේ පිස්සුවට කියලා හිතනවාද..?
මම ඉගෙන ගෙන තියෙන මාර්කටින් තියරි හරි නම් බොහෝ දුරට ඉස්සරහාට බඩු තියෙන්නෙ එයාලා ළඟ විතරයි...
එයාලා කීයකින් වැඩි කරත් මිනිස්සුන්ට එයාලා ලඟට එන්න වෙනවා...
නැත්නම් තරඟකාරී වෙළෙඳපොළක ඔහොම මිළ වැඩි කරන්නෙ නෑ..
මේවා රොකට් සයන්ස් නෙවේ.. සාමාන්‍ය දැනීමක් තියෙන ඕන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් හරි සරළ තියරි..