ගරාජ් එකට CCTV Camera එකක් (Help!)

patrickjane

Active member
  • Sep 4, 2016
    381
    186
    43
    ගෙදරින් එහා
    මචන් අපේ ගෙදර තාප්පේ තාම ගහලා නෑ. ගරාජ් එක Full open. බයික් එකක් විතරයි ගරාජ් එකේ තියෙන්නේ. අපේ පැත්තේ හොරු ටිකක් ඉන්නවා. ඒ නිසා බයික් එක ගාව CCTV Camera එකක් ගහන්න බැලුවේ. තනි Single camera එකක් තිබ්බනම් හොදටම ඇති.

    මට දැනගන්න ඕන CCTV Camera එකත් එක්කම එන, Security alarm system එකකුත් එනවද? නැත්නම් Alarm system එක වෙනමද ගන්න ඕන? ඔහොම ගන්න Alarm වල False alarm වදින සම්භාවිතාව කොහොමද? අපේ ගරාජ් එකේ පිටින් එන බල්ලෝ පූසෝ නිතරම රෑට එනවා. මුන් නිසා නිකරුනේ මහ රෑ Alarm එක වදියිද? ඔය වගේ ප්‍රශ්න Avoid කරන්නේ කොහොමද?

    තව දෙයක් මේ වගේ CCTV Camera and Security alarm system එකක් ගන්න ලංකාවේ Recommend කරන්න පුලුවන් තැන් මොනවද?
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,560
    16,122
    113
    Wifi cam එකක් ගනිං
    Cam එකේම Alarm එනවා.
    වෙන මුකුත් ඕන නෑ.
    Movement වලට flasher එක පත්තු වෙන්න දුන්නම ඇති. සද්ද උඹ කැමති නම් දාපං.
    Sensitivity හදන්න පුළුවන්.
    Phone එකට ෆොටෝ, video කෑලි එනවා.
    කැමරා එක ගලවාගෙන ගියත් අවුලක් නෑ.
     
    • Like
    Reactions: reddit

    patrickjane

    Active member
  • Sep 4, 2016
    381
    186
    43
    ගෙදරින් එහා
    Wifi cam එකක් ගනිං
    Cam එකේම Alarm එනවා.
    වෙන මුකුත් ඕන නෑ.
    Movement වලට flasher එක පත්තු වෙන්න දුන්නම ඇති. සද්ද උඹ කැමති නම් දාපං.
    Sensitivity හදන්න පුළුවන්.
    Phone එකට ෆොටෝ, video කෑලි එනවා.
    කැමරා එක ගලවාගෙන ගියත් අවුලක් නෑ.
    Thanks bro. බල්ලෝ පූසෝ නිසා False alarms වදිනවද?
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,401
    1
    32,074
    113
    - උඩරට -
    කැම් ටික වටේට ගහලා සෙන්සර් ඔන් කරලා තියපන්..
    ලොකු හොස්පිටල් ඇම්බුලන්ස් ටෝන් එකක් එක්ක ස්පීකර් එකක් ගහපන් ගෙදර වහලේ උඩ..
    හොරු ආපු ගමන් අරක කෑ ගහයි ගමටම ඇහෙන්න 💥💣😁
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,560
    16,122
    113
    Thanks bro. බල්ලෝ පූසෝ නිසා False alarms වදිනවද?
    7f7ec514d1444dd98f958d08e56bc24e.png

    උඔට ඕන නම් select කරපං
     
    Matsola

    Well-known member
  • Mar 18, 2017
    743
    748
    93
    Wifi cam එකක් ගනිං
    Cam එකේම Alarm එනවා.
    වෙන මුකුත් ඕන නෑ.
    Movement වලට flasher එක පත්තු වෙන්න දුන්නම ඇති. සද්ද උඹ කැමති නම් දාපං.
    Sensitivity හදන්න පුළුවන්.
    Phone එකට ෆොටෝ, video කෑලි එනවා.
    කැමරා එක ගලවාගෙන ගියත් අවුලක් නෑ.
    Mokadda bro brand eka?
     
    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,034
    2,824
    113
    ලෑල්ලක් තියල බයික් එක ගේ ඇතුලට තල්ලු කරගන්න බලපන්, ඕක උස්සන් ගිහින් මස් කරොත් වීඩියෝ බල බල තමයි ඉන්න වෙන්නේ
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,035
    8,292
    113
    Chilaw
    ලෑල්ලක් තියල බයික් එක ගේ ඇතුලට තල්ලු කරගන්න බලපන්, ඕක උස්සන් ගිහින් මස් කරොත් වීඩියෝ බල බල තමයි ඉන්න වෙන්නේ
    තාප්පෙට උඩින් පන්නලත් අරන් යන රටේ, මේක තමයි හොදම දේ

    https://www.daraz.lk/products/imou-...night-visionwifi-i747186862-s2864353609.html?
     
    Mirage93

    Junior member
  • Dec 10, 2022
    80
    87
    18
    මචන් අපේ ගෙදර තාප්පේ තාම ගහලා නෑ. ගරාජ් එක Full open. බයික් එකක් විතරයි ගරාජ් එකේ තියෙන්නේ. අපේ පැත්තේ හොරු ටිකක් ඉන්නවා. ඒ නිසා බයික් එක ගාව CCTV Camera එකක් ගහන්න බැලුවේ. තනි Single camera එකක් තිබ්බනම් හොදටම ඇති.

    මට දැනගන්න ඕන CCTV Camera එකත් එක්කම එන, Security alarm system එකකුත් එනවද? නැත්නම් Alarm system එක වෙනමද ගන්න ඕන? ඔහොම ගන්න Alarm වල False alarm වදින සම්භාවිතාව කොහොමද? අපේ ගරාජ් එකේ පිටින් එන බල්ලෝ පූසෝ නිතරම රෑට එනවා. මුන් නිසා නිකරුනේ මහ රෑ Alarm එක වදියිද? ඔය වගේ ප්‍රශ්න Avoid කරන්නේ කොහොමද?

    තව දෙයක් මේ වගේ CCTV Camera and Security alarm system එකක් ගන්න ලංකාවේ Recommend කරන්න පුලුවන්
    EZviz H3C මෙක offline Ai චිප් එකක් වල වැඩ කරන එකක් පොඩි පාරක් හරි ඇතුල් කොනර් garage conner එකකට සෙට් වෙනවා මෙක ලයිට් 2ක් sensor light තියෙනවා මෙමරි memory කාඩ් එකක් තියෙනවා හොරෙක්ට ලන් වෙන්න high position බැරි තැනක වගෙ දානවනම් ගැලපෙනවා තව මිනිස්සු , සත්තුන් වගේ Ai chip අදුරගැනිමේ හැකියාවක් තියෙන්වා - විඩියො වයර් නැති නිසා පශන් නැහැ wire damage corrision - price 11500 + need memory card 32GB two year warrenty මගෙ ටිම් එක කස්ටර්මලට දුන්නේ මෙක ඇප් එකෙන් බලන්නත් පුලුවන් ගොඩගමින් ගත්තේ සෙන්සෙර් ලයිට් එක නිසා රිවස් එකත් ගහන්න පුලුවන් කාර එකක වගෙ ගරජ් එකෙ ලයිට් එලියට අමතර ලග දුර කැමරා ගන්නකොට 4කෙ ගන්න එපා 2කේ එපා ගොඩක් මෙමරි ගන්නවා අනික උපරිම 4ම්පි පික්සල් ගාන 64, 32 මෙමරි දාලා 1080 රිසුලුශන් ගන්න රවුටර් උනත් ස්ලො නැතුව බලන්න පුලුවන්View attachment 264120
    7d4e85e4-7b9c-44f9-a1bd-d89ac5f5b30f.jpeg
    9decacf5-b22a-4449-90ab-0f1a71187a80.jpeg
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,178
    6,686
    113
    කැම් එක ගැහුවට උස්සන එවුන් ඉන්නවා
    ඉස්සුවොත් කරන්න දෙයක් නැහැනේ බන් බයික් එක නිසා . දවසෙන් කෑලි කරලා විකුනයි

    තව කීයක් හරි දාල ලොක් කරන්න පුලුවන් ගරාජ් එකක් හදා ගනිං

    අඩුම තරමෙ ලොකු දම්වැලක් හරි දාපන් බයික් එකට අරගෙන යන්න බැරි වෙන්න

    WiFi කැම් වල තියනවා Human detection, Alartm, Auto tracking features
    මේවා 75%ක් වගේ තමයි ඇකියුරේට්
    කැම් එක ඉස්සරහින් දුවලා ගියොත් එහෙම හරියට පේන්නෙ නැහැ
    සමහරවෙලාවට ගස් හෙලවෙන ඒව, බල්ලො එහෙමත් human detection කියලා ඇලට් එනවා
    සමහර වෙලාවට හරියට මනුස්සයාව ඩිටෙක්ට් වෙනවා කැප්චර් එක පොඩ්ඩක් පහුවෙලා වැදිලා මිනිහව හරියට වදින්නෙ නැහැ
    WiFi කෑම් එකට cloud subscription එකක් ගත්තෙ නැත්තං හොරා කැම් එක ගලවං ගියොත් කරන්න දෙයක් නැහැ. NVR එකක් දාල රෙකෝඩ් කරන්නත් පුලුවන් Onvif supported කැම් එකක් නං
     
    patrickjane

    Active member
  • Sep 4, 2016
    381
    186
    43
    ගෙදරින් එහා
    කැම් ටික වටේට ගහලා සෙන්සර් ඔන් කරලා තියපන්..
    ලොකු හොස්පිටල් ඇම්බුලන්ස් ටෝන් එකක් එක්ක ස්පීකර් එකක් ගහපන් ගෙදර වහලේ උඩ..
    හොරු ආපු ගමන් අරක කෑ ගහයි ගමටම ඇහෙන්න 💥💣😁
    Thanks machan. <3

    7f7ec514d1444dd98f958d08e56bc24e.png

    උඔට ඕන නම් select කරපං
    watinawa <3

    ලෑල්ලක් තියල බයික් එක ගේ ඇතුලට තල්ලු කරගන්න බලපන්, ඕක උස්සන් ගිහින් මස් කරොත් වීඩියෝ බල බල තමයි ඉන්න වෙන්නේ
    මේක තමයි ලේසිම විදිහ. ඒත් නිතරම බයික් එක ඇතුලට ගන්න එකයි එළියට දාන එකයි කරදරයි බං.

    තාප්පෙට උඩින් පන්නලත් අරන් යන රටේ, මේක තමයි හොදම දේ

    https://www.daraz.lk/products/imou-...night-visionwifi-i747186862-s2864353609.html?
    Thanks

    EZVIZ recommended
    Thanks

    EZviz H3C මෙක offline Ai චිප් එකක් වල වැඩ කරන එකක් පොඩි පාරක් හරි ඇතුල් කොනර් garage conner එකකට සෙට් වෙනවා මෙක ලයිට් 2ක් sensor light තියෙනවා මෙමරි memory කාඩ් එකක් තියෙනවා හොරෙක්ට ලන් වෙන්න high position බැරි තැනක වගෙ දානවනම් ගැලපෙනවා තව මිනිස්සු , සත්තුන් වගේ Ai chip අදුරගැනිමේ හැකියාවක් තියෙන්වා - විඩියො වයර් නැති නිසා පශන් නැහැ wire damage corrision - price 11500 + need memory card 32GB two year warrenty මගෙ ටිම් එක කස්ටර්මලට දුන්නේ මෙක ඇප් එකෙන් බලන්නත් පුලුවන් ගොඩගමින් ගත්තේ සෙන්සෙර් ලයිට් එක නිසා රිවස් එකත් ගහන්න පුලුවන් කාර එකක වගෙ ගරජ් එකෙ ලයිට් එලියට අමතර ලග දුර කැමරා ගන්නකොට 4කෙ ගන්න එපා 2කේ එපා ගොඩක් මෙමරි ගන්නවා අනික උපරිම 4ම්පි පික්සල් ගාන 64, 32 මෙමරි දාලා 1080 රිසුලුශන් ගන්න රවුටර් උනත් ස්ලො නැතුව බලන්න පුලුවන්View attachment 264120View attachment 264121View attachment 264119
    තෑන්ක්ස් මචන්. හොරෙක් පොල්ලෙක් දාලා, උඩ තියෙන කැමෙරා එක කැඩෙන්න ෂොට් එකක් ගැහුවොත්, එතනින්ම එලාර්ම් සිස්ටම් එක ඉවරයිද? නැත්නම් එහෙම අවස්ථාවක සයිරන් එක වැඩ කරනවද?

    EZVIZ recommended
    meka ganin machan. WIfi or 4G. Dual cam nam godak hodai. Alarm have. Software eka easy. Patta quality
    Thanks machan. Gedara gawa authorized dealer kenek innawa. mama balannam.

    කැම් එක ගැහුවට උස්සන එවුන් ඉන්නවා
    ඉස්සුවොත් කරන්න දෙයක් නැහැනේ බන් බයික් එක නිසා . දවසෙන් කෑලි කරලා විකුනයි

    තව කීයක් හරි දාල ලොක් කරන්න පුලුවන් ගරාජ් එකක් හදා ගනිං

    අඩුම තරමෙ ලොකු දම්වැලක් හරි දාපන් බයික් එකට අරගෙන යන්න බැරි වෙන්න

    WiFi කැම් වල තියනවා Human detection, Alartm, Auto tracking features
    මේවා 75%ක් වගේ තමයි ඇකියුරේට්
    කැම් එක ඉස්සරහින් දුවලා ගියොත් එහෙම හරියට පේන්නෙ නැහැ
    සමහරවෙලාවට ගස් හෙලවෙන ඒව, බල්ලො එහෙමත් human detection කියලා ඇලට් එනවා
    සමහර වෙලාවට හරියට මනුස්සයාව ඩිටෙක්ට් වෙනවා කැප්චර් එක පොඩ්ඩක් පහුවෙලා වැදිලා මිනිහව හරියට වදින්නෙ නැහැ
    WiFi කෑම් එකට cloud subscription එකක් ගත්තෙ නැත්තං හොරා කැම් එක ගලවං ගියොත් කරන්න දෙයක් නැහැ. NVR එකක් දාල රෙකෝඩ් කරන්නත් පුලුවන් Onvif supported කැම් එකක් නං
    දම්වැලක් දාන්න අයිඩියා එකක් තියෙනවා. දම්වැල, රෝදෙට තමයි දාන්න වෙන්නේ. ඒත් බන් රෝදෙ ඇන ගලවලා ඉතිරි කෑල්ල හොරාට අරන් යන්න පුලුවන් නේද?
     
    • Like
    Reactions: charitha2011

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,178
    6,686
    113
    දම්වැලක් දාන්න අයිඩියා එකක් තියෙනවා. දම්වැල, රෝදෙට තමයි දාන්න වෙන්නේ. ඒත් බන් රෝදෙ ඇන ගලවලා ඉතිරි කෑල්ල හොරාට අරන් යන්න පුලුවන් නේද?
    chasi එකේ කොහේ හරි වටේ රවුමක් ඔතලා දැම්මනං හරි නේ