මචන් අපේ ගෙදර තාප්පේ තාම ගහලා නෑ. ගරාජ් එක Full open. බයික් එකක් විතරයි ගරාජ් එකේ තියෙන්නේ. අපේ පැත්තේ හොරු ටිකක් ඉන්නවා. ඒ නිසා බයික් එක ගාව CCTV Camera එකක් ගහන්න බැලුවේ. තනි Single camera එකක් තිබ්බනම් හොදටම ඇති.
මට දැනගන්න ඕන CCTV Camera එකත් එක්කම එන, Security alarm system එකකුත් එනවද? නැත්නම් Alarm system එක වෙනමද ගන්න ඕන? ඔහොම ගන්න Alarm වල False alarm වදින සම්භාවිතාව කොහොමද? අපේ ගරාජ් එකේ පිටින් එන බල්ලෝ පූසෝ නිතරම රෑට එනවා. මුන් නිසා නිකරුනේ මහ රෑ Alarm එක වදියිද? ඔය වගේ ප්‍රශ්න Avoid කරන්නේ කොහොමද?
තව දෙයක් මේ වගේ CCTV Camera and Security alarm system එකක් ගන්න ලංකාවේ Recommend කරන්න පුලුවන් තැන් මොනවද?