1 .දිනපතා වැඩට යාමට.
මේක ඔව් නැහැ උත්තරයක් .
වැඩ කරන තැන තියෙන ලෝකෙෂන් එක අනුව තීරණය වෙනවා
ලඟපාත පයින් යන දුර නම් වාහනෙ තෙරුමක් නැහැ .
ටිකක් දුර වගේ නම් ඔව් .
2.ඔව් මේක නම් එකෙන්ම ඔව්.
3.නිවාඩුව්ට ට්‍රිප් යාමට
ඒක වාහනෙ සොභාවය සහ ට්‍රිප් එක යන පිරිස මත රඳා පවතිනවා
කාර් එකක නම් උපරිම අත පය දිග ඇරලා 4 ක් වගේ නේ යන්න පුළුවන්
එස් යූ වී එකක නම් ඊට වැඩිය පුළුවන්
වෑන් එකක නම් ඊටත් වැඩියෙන් පුළුවන් .
එත් ඉතිං අර හැම පර්පස් එකකටම වාහනය බැගින් ගන්න වත් කමක් නැහැ නේ දොරේ.
ඉතිං ඒක ඔව් නැහැ උත්තරයක් තමා .
4 වෙනි එක නැහැ .
මොකද යාළුවන්ට තියෙනවා මට නැහැ වගේ එකක් නම් මයෙ හිතෙ නැහැ .
තමන්ගෙ සොෂල් සර්කල් එකෙ හැටියට තත්වෙ තීරණය වෙනවා.
උදා: අපෙ පවුල්වලින් අපෙ ගේ තමා ලොකුම,අනික් උන්ට තියෙන්නෙ තනි තට්ටුවෙ ගෙවල් .ඒක නිසා අපි පොරවල් වගෙ දැනෙනවා.
එත් හැමොටම තට්ටු දෙකෙම ගෙවල් තිබ්බොත්.
එතන එක ලොකුවට දැනෙන්නෙ නැහැ .
5 වෙනි එක තමන්ගෙ තත්වෙ පෙන්වීමට.
ඔව් මේක මෙහෙමයි තත්වෙ නම් මන් නම් හිතන්නෙ අද කාලෙ හැටියට
එක්කො බෙන්ස් ,අවුඩි අළුත් මොඩල් එකක් ගන්න ඔනි මධ්‍යම පන්තියෙ නම්
ලක්ෂරි නම් ඉතිං රොල්ස් රොයිස් බෙන්ට්ලි වගේ එව්වා.