උඹලා රෝද 4 වාහනයක් ගත්තේ/ගන්න බලාපොරොත්තු වන්නේ...

වැඩිම ප්‍රමුඛතාව අනුව මනාපය පලකරන්න

  • දිනපතා වැඩට යාමට

    Votes: 6 13.0%
  • ගේදොර, දෙමව්පිය, දරුවන්ගේ කටයුතු පහසු කරගැනීමට

    Votes: 24 52.2%
  • නිවාඩුවට ට්‍රිප් යාමට

    Votes: 4 8.7%
  • යාලුවන්ට නෑදෑයින්ට වාහන තිබෙන නිසා තමන් කොන් වේ යැයි බියට

    Votes: 4 8.7%
  • තමන්ගේ තත්වය ලෝකයාට පෙන්වීමට

    Votes: 8 17.4%

  • Total voters
    46

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,279
    34,931
    113
    b

    අවංකව හිතට එකඟව වෝට් කරපල්ලා බලන්න
    ------ Post added on Mar 24, 2026 at 11:33 AM
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,336
    6,996
    113
    මගේ බලාපොරත්තුව නං උනේ රෝද හතරකම කැරකීම
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,388
    6,554
    113
    ප්‍රධාන වශයෙන් 2 නි එකට
    හිතෙන වෙලාවක කැමති තැනකට නිදහසේ යන්න පුලුවන්කම ලැබීම තමයි ලොකුම දේ.
     
    Last edited: