Com Bank එකේ Corporate Account වලට SMS Alert දෙනවද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    13,982
    12,504
    113
    මචන්ලා Com Bank එකේ Corporate Account වලට SMS Alert දෙනවද ?

    Assistant Manager කෙනක් කියනවා නෑ කියලා එත් https://www.combank.lk/business-banking/domestic-banking/savings-accounts ලින්ක් එකේ දෙනවා කියලා තියෙනවා ඔය Link එක පෙන්වලා ඇහුවා Limited Liability Accounts වලට දෙන්නේ නැහැ කියනවා.

    OTP නම් දෙනවා කියනවා. එත් SMS Alert දෙන්නේ නැහැ කියනවා.
    Account එකේ සල්ලි අඩු උනොත් මට දැනගන්න ක්‍රමයක් නෑ එතකොට Online Banking එකට ලොග් වෙලා බලන්නේ නැතුව.
    වෙබ් එකේ දෙනවා කියලා තියෙද්දී දෙන්නේ නැහැ කියන එක අවුල් නිසා මම ඔයාලාගෙන් අහන්න හිතුවේ.
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,060
    6,611
    113
    Math gatta. Deposit waladi alerts enawa.


    Card ekak gattoth kohomath alerts enawane. Transaction walata ithin otp enawa.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,982
    12,504
    113
    Denawa mama aran thiyenne.
    Math gatta. Deposit waladi alerts enawa.


    Card ekak gattoth kohomath alerts enawane. Transaction walata ithin otp enawa.
    මට මෙහෙම කියනවා නේ බන් මේක මම දැන් කරගන්නේ කොහොමද ?

    E8R7kqIbkW.png
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,288
    8,052
    113
    IMG-5369.jpg


    දන්න එකෙක් කියහල්ලකෝ මේ අඩුකුලේ බඩුව ලබ්බට කෝටු ගැහුව වගේ පුකක් තියාගෙන social media famous une කොහොමද කියලා 🤣
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,982
    12,504
    113
    මට කියනවා Manager කාරයා දෙන්නේ නැහැ කියලා
    වෙන ශාකා දෙකකට ගියා එකේ කියන්නේ වෙනස්ම කතාවක් බන් Debit Card දෙන්නේ නැහැ අනිත් හැම දේම දෙනවා