මචන්ලා Com Bank එකේ Corporate Account වලට SMS Alert දෙනවද ?
Assistant Manager කෙනක් කියනවා නෑ කියලා එත් https://www.combank.lk/business-banking/domestic-banking/savings-accounts ලින්ක් එකේ දෙනවා කියලා තියෙනවා ඔය Link එක පෙන්වලා ඇහුවා Limited Liability Accounts වලට දෙන්නේ නැහැ කියනවා.
OTP නම් දෙනවා කියනවා. එත් SMS Alert දෙන්නේ නැහැ කියනවා.
Account එකේ සල්ලි අඩු උනොත් මට දැනගන්න ක්‍රමයක් නෑ එතකොට Online Banking එකට ලොග් වෙලා බලන්නේ නැතුව.
වෙබ් එකේ දෙනවා කියලා තියෙද්දී දෙන්නේ නැහැ කියන එක අවුල් නිසා මම ඔයාලාගෙන් අහන්න හිතුවේ.