New power bank help

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,305
    6,744
    113
    හෙල බිමේ
    අලුතෙන් ගනිපු power bank එකක් first charge eken පස්සේ සුළු වශයෙන් ඉදීමිල තියනවා. ඒක ඇහැට පෙනෙන නොපෙනෙන ගානට තියන්නේ..
    ඒක සාමාන්‍ය යයි ද? නැත්නම් warrenty දාන්න ඕනෙද?
    (Warrenty දාන්න ගියාම මේ හැටි කියලා උන් කියයි ද දන්නේ නෑ)
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,305
    6,744
    113
    හෙල බිමේ
    ehema wenna widihak nane aluth ekak nam. mage anker eka dan awurudu 3 wenawa tama hodata tiyanawa.
    Edges වලින් පොඩ්ඩක් එළියට ඇවිල්ලත් තියනවා... මටත් හිතන්න බැහැ..
    Xiaomi original එකක්. Check කරලත් බැලුවා. Warrenty දාන්න ගියාම මේ හැටි කියලා shape වෙයි ද දන්නේ නෑ... දන්නවා නේ ලංකාවේ හැටි
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,472
    4,929
    113
    Edges වලින් පොඩ්ඩක් එළියට ඇවිල්ලත් තියනවා... මටත් හිතන්න බැහැ..
    Xiaomi original එකක්. Check කරලත් බැලුවා. Warrenty දාන්න ගියාම මේ හැටි කියලා shape වෙයි ද දන්නේ නෑ... දන්නවා නේ ලංකාවේ හැටි
    එහෙම කිවුවොත් වෙන එකක් එක්ක කම්පෙයා කරලා පෙන්නන්න කියන්න
     
    • Like
    Reactions: scorpion MW

    planner123

    Well-known member
  • May 22, 2018
    7,773
    13,330
    113
    Xiaomi nam gu 70i. Oka maru karapan.
    Mama gaththa 45W ekak. Tikak kal giyata passe devices connect nokarath 100 idan bahagena yanawa battery.
     
    • Wow
    Reactions: scorpion MW

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,459
    1
    15,056
    113
    මොකෙන්ද චාර්ග් කරෙ ?
    ගොඩක් ෆාස්ට් චාර්ජර් වලින් ඔය වගෙ වෙන්න චාන්ස් තියෙනව

    ඉදිමිලා කියන්නෙ හොද නැ,
    ඔව්වා පුපුරන්නත් පුලුවන්,ගිනිගන්නත් පුලුවන්..
     
    Elza

    Junior member
  • Mar 24, 2026
    70
    62
    18
    Edges වලින් පොඩ්ඩක් එළියට ඇවිල්ලත් තියනවා... මටත් හිතන්න බැහැ..
    Xiaomi original එකක්. Check කරලත් බැලුවා. Warrenty දාන්න ගියාම මේ හැටි කියලා shape වෙයි ද දන්නේ නෑ... දන්නවා නේ ලංකාවේ හැටි
    ehemanam mkak hari prashnayak. waqrranty tiyanawanam maru karaganna. hati kiwwoth e model eke wena ekak ekka compire karala balanna.
     
    • Like
    Reactions: scorpion MW

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,714
    14,892
    113
    මොකෙන්ද චාර්ග් කරෙ ?
    ගොඩක් ෆාස්ට් චාර්ජර් වලින් ඔය වගෙ වෙන්න චාන්ස් තියෙනව

    ඉදිමිලා කියන්නෙ හොද නැ,
    ඔව්වා පුපුරන්නත් පුලුවන්,ගිනිගන්නත් පුලුවන්..

    💯💯💯
    මගෙත් කෙල උනේ බාල AliExpress charger එකකින්
    Powerbank එකක් ඉදිමුනා
    Phone එක නිකං ගහලා තියෙද්දී රත්වෙන්න ගත්තා
    ඔරිජිනල් apple චාජර් එකේ කිසි ලෙඩක් නෑ
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,459
    1
    15,056
    113
    💯💯💯
    මගෙත් කෙල උනේ බාල AliExpress charger එකකින්
    Powerbank එකක් ඉදිමුනා
    Phone එක නිකං ගහලා තියෙද්දී රත්වෙන්න ගත්තා
    ඔරිජිනල් apple චාජර් එකේ කිසි ලෙඩක් නෑ
    මිලියන භාගෙ ෆෝන්ස් ගත්තට, සිංහලු චාර්ජර් ගන්නෙ පිටකොටුවෙන් :(
     
    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,788
    2,416
    113
    අලුතෙන් ගනිපු power bank එකක් first charge eken පස්සේ සුළු වශයෙන් ඉදීමිල තියනවා. ඒක ඇහැට පෙනෙන නොපෙනෙන ගානට තියන්නේ..
    ඒක සාමාන්‍ය යයි ද? නැත්නම් warrenty දාන්න ඕනෙද?
    (Warrenty දාන්න ගියාම මේ හැටි කියලා උන් කියයි ද දන්නේ නෑ)
    damm warranty clam karanna.. ooka tawa masayak yanakota boolayak wagge loku wenawaa.. blast wennath puluwan
     
    • Like
    Reactions: scorpion MW

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,768
    1
    49,840
    113
    ප*යාගල
    sorry.com
    අලුතෙන් ගනිපු power bank එකක් first charge eken පස්සේ සුළු වශයෙන් ඉදීමිල තියනවා. ඒක ඇහැට පෙනෙන නොපෙනෙන ගානට තියන්නේ..
    ඒක සාමාන්‍ය යයි ද? නැත්නම් warrenty දාන්න ඕනෙද?
    (Warrenty දාන්න ගියාම මේ හැටි කියලා උන් කියයි ද දන්නේ නෑ)
    Warranty දාපන්.මගේ Power bank eka යාන්ත්නම් ඉදිමුනේ අවුරුදු 6 කට පස්සේ
     
    • Like
    Reactions: scorpion MW

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,768
    1
    49,840
    113
    ප*යාගල
    sorry.com
    💯💯💯
    මගෙත් කෙල උනේ බාල AliExpress charger එකකින්
    Powerbank එකක් ඉදිමුනා
    Phone එක නිකං ගහලා තියෙද්දී රත්වෙන්න ගත්තා
    ඔරිජිනල් apple චාජර් එකේ කිසි ලෙඩක් නෑ
    මටත් උනේ Cheap Charger ගහලා Xiaomi power Bank eka චුට්ටක් ඉදිමුනා.අපරාදේ අවුරුදු 6 පාවිච්චි කරා .තාම පාවිච්චි කරනවා ද්න් යන්නෙ 8 වෙනි අවුරුද්ද. වැඩිය පාවිච්චි කරන්නෙ නෑ ඩෝන් ගාල ගියොත් එහෙම
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,305
    6,744
    113
    හෙල බිමේ
    මොකෙන්ද චාර්ග් කරෙ ?
    ගොඩක් ෆාස්ට් චාර්ජර් වලින් ඔය වගෙ වෙන්න චාන්ස් තියෙනව

    ඉදිමිලා කියන්නෙ හොද නැ,
    ඔව්වා පුපුරන්නත් පුලුවන්,ගිනිගන්නත් පුලුවන්..
    Samsung original charger එකක්
    මිලියන භාගෙ ෆෝන්ස් ගත්තට, සිංහලු චාර්ජර් ගන්නෙ පිටකොටුවෙන් :(
    Original samsung එකක්
    Fake ඵකක් වෙන්න අැති..ANKER, UGREEN වගේ ඵකක් ගන්න
    නෑ. Abans එකෙන් ගත්තේ.. authentication එකෙන් check කරා.. ඔරිජිනල්
    xiomi 90% Fake enne
    මේක abans එකෙන් ගත්තේ.. authentication එකෙන් serial එක check කරා..
     
    • Wow
    Reactions: 2osama