ගම අවුලඤ්ඤං
මේ දවස් වල බයියො ටොයියො ජෙප්පෝ මෛන්ද මාත්‍යගෙ මිනිස්සු සේරම පැටලිලා යුද්දෙ නිසාකවුද උට්ටො ජෙප්පා? අපි මයින්ද මාත්තයගේ මිනිස්සු![]()
තොපි සේරගෙම කුහක කමඒකිව ගෙන්නගන්න ඕන්නම් සල්ලි හම්බකරහන්. එහෙම ගෙන්නන් වැඩක් නෑ.
UBA KIYANNE OWA KARANDA HODA NA KIYALADA ?මැණික්හින්නෙ ඉන්නව. අම්මට සිරි වෙන්න වැඩේ කරනවා. මං දන්න එකෙක් කරා ඒ ගෑණු කෙනා අවුරුදු ගානකින් පිළිකාවක් හැදිලා මැරුණ. ගුරු කම කරපු එකත් පිස්සෙක් වගෙ හිටියේ බීලා කුණු වෙලා මැරුණේ.
ado baudhdha ganoyo washi guruka karanawaada? hoo hoo hooo!
අඩෝ ලැජ්ජා නැද්ද පස්සෙන් යන්නමචන් දන්නා එකෙක් කියනවද ඇත්ත වශී ගුරුකම් උබලා දන්නා කවුරු හරි කරනවද ? මට සැහෙන කාලයක් love කරපු බඩුව දැන් මාව block කරනවා . මට පෙන්නේ මෙකි වෙන එකෙක් එක්ක සෙට් වෙන්ඩද දන්නේ නැ . තාම හරියට කියන්ඩ බැ . මම මෙකි වෙනුවෙන් සැහෙන කට්ටක් කේව. කාලය , මුදල් . මම ඒකිට අදෙරෙයි . එකිත් එහෙම හිටියා දිගටම . argument එකක් හින්ද මෙහෙම උනේ . වෙන යාලුවෙක් දැන් මව කපලා මේකිට සෙට් වෙන්ඩ හදනවා . මු අපි වෙන් කරන්ඩ මොනවා හරි කරලා කියලත් හිතෙනා . මහා ජරා පොරක් බන් . දැන් ගුරුකමක් වත් කරලා බලන්ඩ ඕන