Powerbank ගද්දි manufacture year එක බලන්න ඕනදමං මේ ළඟදී 20000mah එකක් ගත්තා same brand
ඒක නම් හොඳයි.. 9000 උනේ
ඒක නම් දන්නේ නෑ මචං... මං බැලුවේ නෑ.. daraz තමයි ගත්තේPowerbank ගද්දි manufacture year එක බලන්න ඕනද
Product එකේ අවුලක් හින්දද return කරේ?මම ලඟදි Baseus ඔෆීශියල් ස්ටෝ එකේ සේල් දාල තිබුනු අයිටම් දෙකක්ම අරගෙන දෙකම රිටන් කරන්න උනා වෙන වෙන ඒව එවලා
පරිස්සමෙන් ගන්න
Baseus EnerFill FC51 Bipow2 Pro 10000mah. මේක daraz store එකේ 4700k වගේ.Dn issara wage real discounts ne bn unge, oya baseus official overseas store eka nemei.
Trident kiyala un tikak aran okkoma kelola tiyenne. Owa discount nemei real price.
Price ekata worth nam ganin. Hebei discount kiyala hitan Ganna epa.
එවුවෙ වෙන වෙන ඒවාProduct එකේ අවුලක් හින්දද return කරේ?
2000 mah?Simply tec එකේ බලන්න ගනන් අඩුයි මං 2000mah ගත්තා 4000/- ancor ලගෙ
Recall karapu modelda dn neProduct එකේ අවුලක් හින්දද return කරේ?
Baseus EnerFill FC51 Bipow2 Pro 10000mah. මේක daraz store එකේ 4700k වගේ.
Baseus official store එකේම මේක 39$.
මෙහෙ එච්චර අඩුවට දෙන්නෙ කොහොමද
------ Post added on Mar 27, 2026 at 9:00 PM
20,000mah offer එකකින් ගත්තෙ2000 mah?
20000mah Anker lage 15000 wenwa
20000 තියනවාද, මම china ගියපු වෙලාවේ ගත්තා, 10000ක් වත් නෑ වගේ, phone එක දෙපාර ගහනකොට ඉවරයි..20000mAh 22.5W Aspor mama gaththe 3000 ta wage with shipping.
![]()
ponna kota karoth mehema gonkamak ma thamay20000mAh 22.5W Aspor mama gaththe 3000 ta wage with shipping.
![]()