මේ offer එක worth ද daraz

sa34

Junior member
  • Sep 23, 2024
    98
    31
    18
    Screenshot_20260327_204843_Daraz.jpg



    Koko දැම්මම තව 1000ක් අඩු වෙනවා. දෙකම 6100 වගේ.

    වටිනවද?

    මේ comet series එක manufactured on 2023. Battery degrade වෙලා තියෙන්න පුලුවන්ද
     
    • Like
    Reactions: DevilX

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,823
    113
    36
    මං මේ ළඟදී 20000mah එකක් ගත්තා same brand
    ඒක නම් හොඳයි.. 9000 උනේ
     
    • Like
    Reactions: sa34

    sa34

    Junior member
  • Sep 23, 2024
    98
    31
    18
    මං මේ ළඟදී 20000mah එකක් ගත්තා same brand
    ඒක නම් හොඳයි.. 9000 උනේ
    Powerbank ගද්දි manufacture year එක බලන්න ඕනද
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,823
    113
    36
    Powerbank ගද්දි manufacture year එක බලන්න ඕනද
    ඒක නම් දන්නේ නෑ මචං... මං බැලුවේ නෑ.. daraz තමයි ගත්තේ
     
    • Like
    Reactions: sa34

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,130
    6,554
    113
    මම ලඟදි Baseus ඔෆීශියල් ස්ටෝ එකේ සේල් දාල තිබුනු අයිටම් දෙකක්ම අරගෙන දෙකම රිටන් කරන්න උනා වෙන වෙන ඒව එවලා
    පරිස්සමෙන් ගන්න
     
    • Like
    Reactions: Ldy and sa34

    sa34

    Junior member
  • Sep 23, 2024
    98
    31
    18
    මම ලඟදි Baseus ඔෆීශියල් ස්ටෝ එකේ සේල් දාල තිබුනු අයිටම් දෙකක්ම අරගෙන දෙකම රිටන් කරන්න උනා වෙන වෙන ඒව එවලා
    පරිස්සමෙන් ගන්න
    Product එකේ අවුලක් හින්දද return කරේ?

    Dn issara wage real discounts ne bn unge, oya baseus official overseas store eka nemei.
    Trident kiyala un tikak aran okkoma kelola tiyenne. Owa discount nemei real price.
    Price ekata worth nam ganin. Hebei discount kiyala hitan Ganna epa.
    Baseus EnerFill FC51 Bipow2 Pro 10000mah. මේක daraz store එකේ 4700k වගේ.
    Baseus official store එකේම මේක 39$.
    මෙහෙ එච්චර අඩුවට දෙන්නෙ කොහොමද
    ------ Post added on Mar 27, 2026 at 9:00 PM
     
    • Like
    Reactions: yazazb

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,130
    6,554
    113
    Product එකේ අවුලක් හින්දද return කරේ?
    එවුවෙ වෙන වෙන ඒවා

    මම ඒ වෙන වෙන ඒවා ආවා කියලා දාපු රිවීවු ටිකත් අයින්කරගෙන
     
    Last edited:
    • Like
    Reactions: sa34

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,830
    6,416
    113
    ගග අද්දර
    Product එකේ අවුලක් හින්දද return කරේ?


    Baseus EnerFill FC51 Bipow2 Pro 10000mah. මේක daraz store එකේ 4700k වගේ.
    Baseus official store එකේම මේක 39$.
    මෙහෙ එච්චර අඩුවට දෙන්නෙ කොහොමද
    ------ Post added on Mar 27, 2026 at 9:00 PM
    Recall karapu modelda dn ne
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,786
    54,183
    113
    Colombo
    battery expire වීගෙන එද්දි ඩිස්කවුන්ට් දෙනව.

    ඉස්සර අර panasonic re chargeble AA බැටරි ඔෆර් එකක් තිබ්බෙ.
     
    • Like
    Reactions: windows_ubuntu